පුදුම හිතෙන පට්ට ඒව.. Best 3D Video Mappings

Jul 26, 2011
8,378
730
0
no sinhala land
පුදුම හිතෙන පට්ට ඒව.. Best 3D Video Mappings

කොහොමද බලන්න මේව ටික පිස්සු කොර නේද :yes::yes:
වලට කරන්න පුලුවන් දේවල්.. ඉවර වෙනකන්ම බලන්න මාර සිරා.. වැඩේ සිරානම් සලකල බම්ප් එකක් දාල යන්න
:cool:

ඔන්න මන් දැකල තියෙන සිරාම එක




මෙන්න ලංකාවෙ කරපු එකක්.. මේකනම් වෙන ත්‍රෙඩ් එකක තිබ්බ




තනි ඇහැට ඇඬෙනව ;)



Youtube ගිහින් ඕවවල Relared videos බලන්න තව තියෙනව.. එල නේද