පුදුම Traffic එක්ක බම් 🙄 [වීඩියෝවක්]

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    කොළ කෑල්ල ගහල තියනවා නං මගේ කාරෙකෙ මං යනවා නං traffic light අදාලද? නෑ නේ... නෑ නේ.. 🙄
    emergancy seen ekakata hospital yana gamanda danne naha
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    emergancy seen ekakata hospital yana gamanda danne naha
    මොනව ගේ emergancy ද බම් සෙට් වෙන්නේ? මරණාසන්න ලෙඩ්ඩු එහෙම වගේ ද? (සිරා පස්නයක් ලෙස සලකන්න🤔🧐)

    පොල්ම පැනලා ගිහින් තියෙන්නේ
    එහෙම තමා යන්ඩෝ නා 🥴
    ------ Post added on Feb 27, 2025 at 3:20 PM

    dotta kenek neda?
    ඔව් ඩොට්ට කෙනෙක් ප්සන තියනවාද පස්න? 😏
    ------ Post added on Feb 27, 2025 at 3:21 PM
     
    • Like
    Reactions: wqe123

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මොනව ගේ emergancy ද බම් සෙට් වෙන්නේ? මරණාසන්න ලෙඩ්ඩු එහෙම වගේ ද? (සිරා පස්නයක් ලෙස සලකන්න🤔🧐)
    සමහර ඉමජන්සි කෙස් එනවා හොස්පිටල් වල සජරි වගේ. තව සමහර වෙලාවට ඩියුටි ඉන්න ඩොක්ටස්ලගේ ප්‍රමාණය මදි වෙන වෙලාවල් තියනවා.
    ඩොක්ටස්ලගේ තව තියනව ඔන් කෝල් කියල සීන් එකක් එදාට ගෙදර ඉන්න පුළුවන් එත් කෝල් එකක් ආව ගමන් හොස්පිටල් එකට ඉක්මනට යන්න ඕන. ඒකයි උන් කාර් පමිට් ඉල්ලන්නෙත්.

    ඔතන නම් හැබැයි එහෙම හදිසි සින් එකක් පෙන්න නැහැ. කාර් එකේ පොඩි එකෙකුත් ඉන්නවද කොහෙද
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පාරක් වහලා වගේ සීන් එකක් නේ
    Light වැඩ නෑලු බම්, අපේ උන් මාරම සංයමයෙන් පාරේ යන්නේ traffic ලයිට් නැති වෙලාවට 🥴

    ko ban police?
    පොලිෂ් නෑ.... ඇයි පස්න තියනවාද පස්න? 🥴
    ------ Post added on Feb 27, 2025 at 3:30 PM

    ඩොක්ටස්ලගේ තව තියනව ඔන් කෝල් කියල සීන් එකක් එදාට ගෙදර ඉන්න පුළුවන් එත් කෝල් එකක් ආව ගමන් හොස්පිටල් එකට ඉක්මනට යන්න ඕන.
    අඩෝ ඔය සීන් එකට ඔයවගේ කරුම traffic තියන වෙලාවක් සෙට් උනාම මළ කෙලියක් වෙනවනේ 😳
    ------ Post added on Feb 27, 2025 at 3:33 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    ගමනක් යන්න වත් නෑ නේ බම් මගේ පුංචි කාරෙකේ මට 🙄😑


    යක්කල හන්දියේ ට්‍රැෆික් ලයිට් එක නේද? ඉඳකින් හරක් වගේ පාරේ යන්නේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    ලොකේ මොන රටක වාහන ඵළෙව්වත් ලංකාවේ වාහනයක් ඵළවන් යනව වගේ කික් ඵකක් ගන්න බෑ නේද..🤩
     
    • Love
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Lankawe minissu harima prathamikai ban🥲🥲 paw itin 🥲🥲

    ලොකේ මොන රටක වාහන ඵළෙව්වත් ලංකාවේ වාහනයක් ඵළවන් යනව වගේ කික් ඵකක් ගන්න බෑ නේද..🤩
    Eka atta 😅😅 lankawa hena simple, mehe traffic complex
    ------ Post added on Mar 30, 2025 at 9:50 PM
     
    • Love
    Reactions: Bitter Truth