ගමනක් යන්න වත් නෑ නේ බම් මගේ පුංචි කාරෙකේ මට 

කොළ කෑල්ල ගහල තියනවා නං මගේ කාරෙකෙ මං යනවා නං traffic light අදාලද? නෑ නේ... නෑ නේ..dokekge wahanayak neda a
ehana traffic lights wada nadda ?
මගේ කාරෙකෙ මං යනවා ජෝන් අංකල්... පස්න තියනවාද පස්න....ඇයි ඒ පුංචි කාර් එකේ රියදුරු තැන
emergancy seen ekakata hospital yana gamanda danne nahaකොළ කෑල්ල ගහල තියනවා නං මගේ කාරෙකෙ මං යනවා නං traffic light අදාලද? නෑ නේ... නෑ නේ..![]()
ගමනක් යන්න වත් නෑ නේ බම් මගේ පුංචි කාරෙකේ මට
මොනව ගේ emergancy ද බම් සෙට් වෙන්නේ? මරණාසන්න ලෙඩ්ඩු එහෙම වගේ ද? (සිරා පස්නයක් ලෙස සලකන්නemergancy seen ekakata hospital yana gamanda danne naha
එහෙම තමා යන්ඩෝ නාපොල්ම පැනලා ගිහින් තියෙන්නේ
ඔව් ඩොට්ට කෙනෙක් ප්සන තියනවාද පස්න?dotta kenek neda?
සමහර ඉමජන්සි කෙස් එනවා හොස්පිටල් වල සජරි වගේ. තව සමහර වෙලාවට ඩියුටි ඉන්න ඩොක්ටස්ලගේ ප්රමාණය මදි වෙන වෙලාවල් තියනවා.මොනව ගේ emergancy ද බම් සෙට් වෙන්නේ? මරණාසන්න ලෙඩ්ඩු එහෙම වගේ ද? (සිරා පස්නයක් ලෙස සලකන්න)
Light වැඩ නෑලු බම්, අපේ උන් මාරම සංයමයෙන් පාරේ යන්නේ traffic ලයිට් නැති වෙලාවටපාරක් වහලා වගේ සීන් එකක් නේ
පොලිෂ් නෑ.... ඇයි පස්න තියනවාද පස්න?ko ban police?
අඩෝ ඔය සීන් එකට ඔයවගේ කරුම traffic තියන වෙලාවක් සෙට් උනාම මළ කෙලියක් වෙනවනේඩොක්ටස්ලගේ තව තියනව ඔන් කෝල් කියල සීන් එකක් එදාට ගෙදර ඉන්න පුළුවන් එත් කෝල් එකක් ආව ගමන් හොස්පිටල් එකට ඉක්මනට යන්න ඕන.
ගමනක් යන්න වත් නෑ නේ බම් මගේ පුංචි කාරෙකේ මට
Eka attaලොකේ මොන රටක වාහන ඵළෙව්වත් ලංකාවේ වාහනයක් ඵළවන් යනව වගේ කික් ඵකක් ගන්න බෑ නේද..![]()