පුනර්ජනනීය

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචන්
    පුනර්ජනනීය
    බල ශක්ති කියන්නෙ
    මොනවද බන්.

    මේක විදුලිය නිපදවීම සම්බන්ධව තමා දැන ගත යුතු වන්නේ

    තෑන්ක්ස් යාලු
    :D:D
     
    • Like
    Reactions: markhaloce
    May 1, 2015
    8
    2
    0
    පුනර්නනනිය බලශක්ති කියන්නේ ඉවරයක් නොවෙන. නැවත නැවත බාවිතා කරන්න පුළුවන්.. බලශක්ති..

    ජලවිදුලි බලය
    සුලන් බලාගාර
    සුරය ශක්තිය වගේ දේවල්
     
    • Like
    Reactions: imscncl

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නැවත ජනනය වන :yes:
    ෆොසිල ඉන්ඩන එහෙම ගත්තොත් බිව්වට පස්සෙ ආයෙ හැදෙන්නෑ ඉක්මනට :yes: :yes:
    ඒ වුනාට හුලඟ :yes: :yes:
    මුහුදු රල :yes: :yes:
    ඉර එලිය :yes: :yes:
    භූතාපය වගේ ඒව තමා පුනර්ජනනීය :yes: :yes:
    ඔය කෝකෙන් බලශක්තිය නිපදෙව්වත් පෘථිවිය විනාස කරනව :yes: :yes:
    කල්ල රිටර්න් එක හම්බවෙනව හොඳට දැනෙන්න:yes:
    අන්තිමට මිනිස්සු ලෝකෙන් වඳවෙනව :D :D :D
     
    • Like
    Reactions: imscncl

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    නැවත ජනනය වන :yes:
    ෆොසිල ඉන්ඩන එහෙම ගත්තොත් බිව්වට පස්සෙ ආයෙ හැදෙන්නෑ ඉක්මනට :yes: :yes:
    ඒ වුනාට හුලඟ :yes: :yes:
    මුහුදු රල :yes: :yes:
    ඉර එලිය :yes: :yes:
    භූතාපය වගේ ඒව තමා පුනර්ජනනීය :yes: :yes:
    ඔය කෝකෙන් බලශක්තිය නිපදෙව්වත් පෘථිවිය විනාස කරනව :yes: :yes:
    කල්ල රිටර්න් එක හම්බවෙනව හොඳට දැනෙන්න:yes:
    අන්තිමට මිනිස්සු ලෝකෙන් වඳවෙනව :D :D :D

    :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උඹ නෑ කිව්වට හරියන්නෑ.. ඒක තමා වෙන්නෙ :yes: :yes: :yes:
    බලාගෙන ඉඳපංකො.. :yes: :yes: :yes:
    එක්කො මිනිස්සු ජීවත් වෙන්න වෙන තැනක් හොයාගන්න ඕනෙ.. :yes:
    එහෙම අරගෙන පෘථිවිය සම්පූර්ණයෙන්ම සම්පත් හූරගන්න පාවිච්චි කරන්න ඕනෙ :yes: :yes:
    එහෙම නැතුව මේක ඇතුලෙම නම් නොනැසී ඉන්න බෑ :D :D :D
    එක යායට වඳවෙන්නෙ :D :D :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ නෑ කිව්වට හරියන්නෑ.. ඒක තමා වෙන්නෙ :yes: :yes: :yes:
    බලාගෙන ඉඳපංකො.. :yes: :yes: :yes:
    එක්කො මිනිස්සු ජීවත් වෙන්න වෙන තැනක් හොයාගන්න ඕනෙ.. :yes:
    එහෙම අරගෙන පෘථිවිය සම්පූර්ණයෙන්ම සම්පත් හූරගන්න පාවිච්චි කරන්න ඕනෙ :yes: :yes:
    එහෙම නැතුව මේක ඇතුලෙම නම් නොනැසී ඉන්න බෑ :D :D :D
    එක යායට වඳවෙන්නෙ :D :D :D

    Interstellar :dull: