මචන්
පුනර්ජනනීය
බල ශක්ති කියන්නෙ
මොනවද බන්.
මේක විදුලිය නිපදවීම සම්බන්ධව තමා දැන ගත යුතු වන්නේ
තෑන්ක්ස් යාලු

පුනර්ජනනීය
බල ශක්ති කියන්නෙ
මොනවද බන්.
මේක විදුලිය නිපදවීම සම්බන්ධව තමා දැන ගත යුතු වන්නේ
තෑන්ක්ස් යාලු




එතකොට ඕකට අයිතිනැත්තෙ ඉන්දන වර්ග විතරද?
නැවත ජනනය වන
ෆොසිල ඉන්ඩන එහෙම ගත්තොත් බිව්වට පස්සෙ ආයෙ හැදෙන්නෑ ඉක්මනට![]()
ඒ වුනාට හුලඟ![]()
මුහුදු රල![]()
ඉර එලිය![]()
භූතාපය වගේ ඒව තමා පුනර්ජනනීය![]()
ඔය කෝකෙන් බලශක්තිය නිපදෙව්වත් පෘථිවිය විනාස කරනව![]()
කල්ල රිටර්න් එක හම්බවෙනව හොඳට දැනෙන්න
අන්තිමට මිනිස්සු ලෝකෙන් වඳවෙනව![]()
![]()
![]()







උඹ නෑ කිව්වට හරියන්නෑ.. ඒක තමා වෙන්නෙ![]()
![]()
බලාගෙන ඉඳපංකො..![]()
![]()
එක්කො මිනිස්සු ජීවත් වෙන්න වෙන තැනක් හොයාගන්න ඕනෙ..
එහෙම අරගෙන පෘථිවිය සම්පූර්ණයෙන්ම සම්පත් හූරගන්න පාවිච්චි කරන්න ඕනෙ![]()
එහෙම නැතුව මේක ඇතුලෙම නම් නොනැසී ඉන්න බෑ![]()
![]()
එක යායට වඳවෙන්නෙ![]()
![]()
![]()

oya film eka balanna watina ekakda![]()

පැටියා;18282722 said:Ow danata hoyan thiyana dewal, theories, predictions walin hadapu 1k kiyala tama kiyanne. Ohoma deyak wei kiyala tama matat hitenne.![]()
