පුනරුත්ථාපන කඳවුරක් හොයාගන්න

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    පුනරුත්ථාපන කඳවුරක් හොයාගන්න

    මචන් මේක සිරාම case එකක්. පිනක් කරගන්න පුලුවන් chance එකක්.

    seen එක මේකයි...

    අපිත් එක්ක හිටපු හොද යාලුවෙක් හිටියා මචන්ලා. ඌට colombo job එකක් set උනා dockyard එකේ. ඌ නැවතිලා හිටියේ කොටහේන පැත්තේ.
    එහේ ඉන්නකොට ඌ කුඩු වලට සෙට්වෙලා. ඒ seen නිසාම උගේ job එකත් කෙල උනා නිවාඩු වැඩි නිසා.
    පස්සෙ ඌ ගමේ ගියා අනුරාධපුරේ. එහෙදි බඩු නැතුව වෙන්න ඇති (මම දන්න විදිහට ) ඌ ගන්ජා වලට සෙට් වෙලා. දැන් අම්බානක ගහනවා.
    මචන් මම ලගදි ගියා උන්ගෙ ගෙදර funeral එකක් වෙලා. ගොඩක් දවසකින් මට ඌව set උනේ. ඇඟ අම්බානක බැහැලා. කිසිම job එකක් කරන්නෙ නෑ. අම්මල තමයි කන්න අදින්න දෙන්නෙ. හැබැයි ඌ කතා කරන්න ගත්තම කතා කරන්නෙ international project කරන විදිහට.
    ලොකුම case එක කියන්නෙ ඌ කතා කරන්න පටන් ගන්න තැනින් නෙමෙයි ඉවර කරන්නේ. කිසිම ගැලපීමක් නැතුව කතා කරන්නේ. මට හිතෙන්නේ ගන්ජ ගහල වැඩිකමට මොලේ upset ගිහින්. අනිත් වැඩ කිසිම අව්ලක් නෑ. නොර්මල් විදිහට ඉන්නවා. මට ඌට job එකක් දීල ඌව ඉස්සරවගේ level එකකට ගන්න පුලුවන්. හැබැයි ඔක්කොටම කලින් උගේ ඔලුව හොද කරගන්න ඕනේ.
    ලොකු පිනක් මචන්ලා. මට දන්න කෙනෙක් උදව් කරන්න පුලුවන්ද ඒ වගේ කෙනෙක් නවත්තගෙන පුනරුත්ථාපනය කරන place එකක්.

    නමට නෙමෙයි හරියටම වැඩේ කරගන්න පුලුවන් තැනක් හොයලා දෙන්න.
    ඌ ඉස්සර එලට හිටපු හැමෝටම උදවු කරන් හිටපු හිත හොද කොල්ලෙක් මචන්. ඒකයි මමත් මෙච්චර මහන්සි වෙන්නෙ ආයෙත් ඌව ගොඩ දා ගන්න.

    ලොකු පිනක් මචන්ලා. උඹලා දන්නෙ නැත්නම් අඩුගානේ bump එකක් දාපල්ල මචන්. දන්න කෙනෙක් දකිනකම් thread එක යට යන්න නොදී.:(
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Dr neil fernando lagata ekka gihin balanna

    Thanks Frd,
    මචන් ඌව දෙපාරක් එක්ක යන්න ගිහින් මගදි පැනල ගෙදර ගිහින්.
    අපි try කරන්නෙ බලෙන් බැදල හරි, වැටෙන්න බොන්න දීල හරි එක්ක ගිහින් බාර දීල අයෙත් එන්න බැරිවෙන්න set කරන්න.
    අවුරුදු 2ක 3ක් හරි කමක් නෑ හොද කරලම එලියට ගන්න ඕනෙ.

    ගෙවන තැනක් හරි කමක් නෑ. sure පිට වැඩේ කෙරෙන්නයි ඕනෙ.
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    thanks for bump.

    Thanks මචන්ලා,

    bump එකකින් හරි උඹලා දෙන support එකට පින්
    .:)
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් contact no එක්කම පුලුවන් නම් හොයල දියල්ලා..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අර හාමුදුරුවො කරන පුනුරුත්තාපන කඳවුරට එක්කන් යන්න.නම නං මතක නෑ ඒත් ඉස්සර පත්තර වල හිටන් ගියා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    https://www.youtube.com/watch?v=j96PUTQV4Z4&feature=youtu.be&list=PLipPXyonyh5Q9rmgKwwb108XDbI-zN2_a

    මචන් මේ වැඩසටහන සම්පූර්නයෙන්ම බලන්න. මේකේ ඉන්නවා කුඩු ගහලා පුනරුත්තාපනය වෙච්ච කොල්ලෙක්. ස්වාමීන්වහන්සේ නමක් ඉන්නවා පුනරුත්තාපනය මධ්‍යස්තානයක් කරන. පොඩ්ඩක් හොයලා බලන්න.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මගේ යාලුවෙකුත් හිටිය කුඩු ගහපු පොරව එක්කන් ගියෙත් එතන්ට
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    https://www.youtube.com/watch?v=j96PUTQV4Z4&feature=youtu.be&list=PLipPXyonyh5Q9rmgKwwb108XDbI-zN2_a

    මචන් මේ වැඩසටහන සම්පූර්නයෙන්ම බලන්න. මේකේ ඉන්නවා කුඩු ගහලා පුනරුත්තාපනය වෙච්ච කොල්ලෙක්. ස්වාමීන්වහන්සේ නමක් ඉන්නවා පුනරුත්තාපනය මධ්‍යස්තානයක් කරන. පොඩ්ඩක් හොයලා බලන්න.


    Thanks machan.
    ගොඩක් පින්.
    පුලුවන් නම් no එකක් හොයා ගන්න උදවුවක් දියන්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මචෝ ඉරිදා ලංකාදීප පත්තරේ යනවා ඔහොම අය හොඳ කරණ තැනක් ගැන..පන්සලක්.... මට හරියට මතක නෑ...

    ඉස්සර නම් හැම ඉරිදම පත්තරේ ලිපියක් යනවා එහෙම අය ගැන...ඒකේ පන්සලේ තොරතුරුත් දාල තියනවා...

    අඩේ දිව අග තියනවා නම් මතක් වෙන්නේ නෑ බං:growl::growl:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    මචෝ ඉරිදා ලංකාදීප පත්තරේ යනවා ඔහොම අය හොඳ කරණ තැනක් ගැන..පන්සලක්.... මට හරියට මතක නෑ...

    ඉස්සර නම් හැම ඉරිදම පත්තරේ ලිපියක් යනවා එහෙම අය ගැන...ඒකේ පන්සලේ තොරතුරුත් දාල තියනවා...

    අඩේ දිව අග තියනවා නම් මතක් වෙන්නේ නෑ බං:growl::growl:


    මේකද මචන්. මම net එකේ බැලුවෙ.

    මේ තැන් sure ද මචන්ලා.
    සමහරු ගාන කපන්න කරන තැනුත් තියනවනේ. හරියට දන්න කෙනෙක් නැද්ද....?

    MITHURU MITHURO MOVEMENT

    Pelmadulla,

    Sri lanka.

    Tel:(+94) 45 227 4546

    Fax:(+94) 45 227 4363

    E-Mail : [email protected]
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකද මචන්. මම net එකේ බැලුවෙ.

    මේ තැන් sure ද මචන්ලා.
    සමහරු ගාන කපන්න කරන තැනුත් තියනවනේ. හරියට දන්න කෙනෙක් නැද්ද....?

    MITHURU MITHURO MOVEMENT

    Pelmadulla,

    Sri lanka.

    Tel:(+94) 45 227 4546

    Fax:(+94) 45 227 4363

    E-Mail : [email protected]


    මේක තමයි මචෝ...:yes::yes::yes:

    ඕක සුවර් කියනවා ගොඩක් උන්..නැත්නම් පත්තරේ දාන්නේ නෑ නේ.....

    අනික හාමුදුරුනමක් කරන නිසා බයවෙන්න දෙයක් නෑ