පුනුරුප්පත්තිය ඇත්තද? Understanding Empirical Evidence
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Mar 17, 2023 #2 මේ මොන හිපයියෙක්ද මුතුගල සර් කිව්වා ඇත්ත කියලා Reactions: EdNygma
B.Chat Well-known member Jun 28, 2021 10,335 20,913 113 Mar 17, 2023 #3 avjayarathne said: මේ මොන හිපයියෙක්ද මුතුගල සර් කිව්වා ඇත්ත කියලා Click to expand... මෙයත් කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා හිතෙනවා කියල. ඒත් 100% ඇත්ත කියලා පිළිගන්නේ නෑ. හැබැයි සමහර කතා වලට වෙන explanation එකක් නෑ වගේ කතාවක් කියන්නේ
avjayarathne said: මේ මොන හිපයියෙක්ද මුතුගල සර් කිව්වා ඇත්ත කියලා Click to expand... මෙයත් කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා හිතෙනවා කියල. ඒත් 100% ඇත්ත කියලා පිළිගන්නේ නෑ. හැබැයි සමහර කතා වලට වෙන explanation එකක් නෑ වගේ කතාවක් කියන්නේ
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Mar 17, 2023 #4 පුනරුප්පත්ති කතාවල තමන්ගේ ගිය ආත්මේ ගැන පැහැදිලි විස්තරයක් කියපු අය ඉන්නවද? සම්පූර්ණ නම, අම්ම තාත්ත සහෝදර සහෝදරියන්ගේ නම්, උපන් දිනය වගේ දේවල්?
පුනරුප්පත්ති කතාවල තමන්ගේ ගිය ආත්මේ ගැන පැහැදිලි විස්තරයක් කියපු අය ඉන්නවද? සම්පූර්ණ නම, අම්ම තාත්ත සහෝදර සහෝදරියන්ගේ නම්, උපන් දිනය වගේ දේවල්?
dayt0na Well-known member Jan 2, 2012 29,915 28,832 113 Mar 17, 2023 #5 Mu anthimata kiyanne ahaka danne beri anectdotal evidence welata tiyena hondema explanation eka reincarnation kiyela... nira set eketa poddak awl yai habai
Mu anthimata kiyanne ahaka danne beri anectdotal evidence welata tiyena hondema explanation eka reincarnation kiyela... nira set eketa poddak awl yai habai
topkollek Well-known member May 22, 2014 43,840 1 58,108 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 17, 2023 #7 කෙනෙක් ගිය ආත්මේ විස්තර කිව්වට ඒ කියන්නේ උගේම ගිය ආත්මේ ගැන කියල ඔප්පු කරන්නෙ කොහොමද?