පුනුරුප්පත්තිය ඇත්තද? Understanding Empirical Evidence

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මේ මොන හිපයියෙක්ද
    මුතුගල සර් කිව්වා ඇත්ත කියලා
    මෙයත් කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා හිතෙනවා කියල. ඒත් 100% ඇත්ත කියලා පිළිගන්නේ නෑ. හැබැයි සමහර කතා වලට වෙන explanation එකක් නෑ වගේ කතාවක් කියන්නේ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පුනරුප්පත්ති කතාවල තමන්ගේ ගිය ආත්මේ ගැන පැහැදිලි විස්තරයක් කියපු අය ඉන්නවද? සම්පූර්ණ නම, අම්ම තාත්ත සහෝදර සහෝදරියන්ගේ නම්, උපන් දිනය වගේ දේවල්?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    Mu anthimata kiyanne ahaka danne beri anectdotal evidence welata tiyena hondema explanation eka reincarnation kiyela...

    nira set eketa poddak awl yai habai :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,840
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙනෙක් ගිය ආත්මේ විස්තර කිව්වට ඒ කියන්නේ උගේම ගිය ආත්මේ ගැන කියල ඔප්පු කරන්නෙ කොහොමද?