පුපුරායාමට හේතුව

shaducool

Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    පුපුරායාමට හේතුව

    මගේ නම් මතයෙ හැටියට අවි ගබඩාව පුපුරන්න හේතුව වෙන්න ඇත්තෙ සිකුරිටි සිස්ටම් එකේ ( බ්ලාස්ටින්ග් චාර්ජර් එකේ ) ඇති වුන දෝශයක් වෙන්න ඕන....කඩා කප්පල් ක්‍රියාවක් වත් හීට් එකට වත් උන දෙයක් වෙන්න බෑ....සමහරු කිව්ව සිගරට් පත්තු කරලා කියලා...ඇත්තම කියනවා නම් එහෙම සිගරට් කොටයකින් අවි ගබඩාවක් පුපුරවන්න බෑ ( පුළුවන්...ප්‍රමිතියට හදලා නැත්නම් ) ආයුද ක්‍රමානුකූලව පෙට්ටි වල දාලා උශ්නත්ව පාලනය වන පද්දති ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ....

    මම එහෙම කියන්නෙ හේතු ඇතුව..දැන ගන්න ලැබෙන ආරන්චි වල හැටියට අවි ගබඩාවෙ ඉස්සර වෙලාම ගිනි අරන් තියෙන්නෙ සුළු අවි කොටස සහ පසුව බර අවි කොටස...අහම්බයකින් මෙහෙම ගිනි ඇවිලෙන්නට තියෙන සම්බාවිතාවය 0 යැයි සැලකුවොත්, මෙය චාජරය ක්‍රියාත්මක වෙලා බේරා ගැනීම නැතහොත් විනාශකිරීම කියන දේ ඉබේ සිදු වුනා වෙන්න පුළුවන්....

    අනිත් එක යම් කිසි ත්‍රස්ථවාදී කණ්ඩායමක් මේක කරා නම් ඔවුන්ට මේ සා විශාල හානියක් කරන්න බිමින් ඇවිල්ලා මිසයිල් ගහලා මේ වැඩී කරන්න බෑ...මොකද මේවා භූගත බංකර්....

    හීට් එක නිසා පිපුරූවා කියන්න බෑ...මොකද මෙම අවි 80C උශ්නත්වයට පවා හොඳින් ඔරොත්තු දෙනවා....ඒ වගේ හීට් එකක් ඇති වෙන්න සම්බාවිතාවය අඩුයි.....ආරක්ශන පද්දතිය වැඩ නොකලත් ඒ බව දන්වන වෙනම පද්දතියක් ක්‍රියාත්මකයි....සියල්ල එක වර අක්‍රිය වෙන්න තියෙන හැකියාව අඩුයි......

    අවසාන වශයෙන් මට හිතෙන්නෙ පද්දතියේ ඇති වූ ක්ශනික දෝශයක් නිසා බ්ලාස්ටින්ග් චාජරය ක්‍රියාත්මක වුනා....චාජරය ක්‍රියාත්මක වී විනාඩි 3 කින් පිපිරීම පටන් ගන්නවා....ඒක නවත්තන්න බෑ
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    source eka mokakda macho?

    මගේ අදහසක් මචන්....මම හිතනව එහෙම තමා වෙන්න ඇත්තෙ කියලා...මොකද කිසිම කැශුඅල්ටි එකක් වත් ඇසින් දුටු ශාක්ෂියක් වත් නෑ නේ :yes:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මගේ අදහසක් මචන්....මම හිතනව එහෙම තමා වෙන්න ඇත්තෙ කියලා...මොකද කිසිම කැශුඅල්ටි එකක් වත් ඇසින් දුටු ශාක්ෂියක් වත් නෑ නේ :yes:

    මොකද්ද බං බ්ලාස්ටින්ග් චාජර් එක කිවෙ..?
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    අනිත් කාරනේ තමා ඔය වගේ ගබඩාවක් පුපුරන්න ගත්තොත් නවත්තන්න බෑ....වතුර ගහලා වත් වෙන මොකක් වත් ක්‍රමයකින් නවත්තන්නත් බෑ....ගින්න පැතිරෙන එක පාලනය කරන්න විතරයි ගිනි නිවන හමුදාව එන්නෙ...අන්තිම උන්ඩෙත් පිපිරිලා ඉවර වෙනකන්ම කරන්න දෙයක් නෑ :sorry::sorry::sorry:
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    මොකද්ද බං බ්ලාස්ටින්ග් චාජර් එක කිවෙ..?

    බ්ලාස්ටින් චාජර් එක කියන්නෙ මචන් සතුරු ආක්‍රමනයකදි අවි ගබඩා රැක ගැනීමට නොහැකි නම් පුපුරුවලා විනාශ කරන්න ගන්න ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක්...යුද නීති වල තියෙනවා සතුරු ආක්‍රමනයකදි රැග ගත යුතුයි නැත්නම් විනාශ කල යුතුයි කියලා දෙයක්...සතුරන් අතට පත් වීම වැලැක්වීමට එහෙම කරන්නෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේ අදහසත් බ්ලාස්ටින් චාජර් එක සම්බන්දයි මේ පිපිරීමට .(පොඩ්ඩක් හොයල බලපන් ලගදි ඇමෝ ඔඩිට් එකක් එහෙම එන්න තිබුනද කියල:P:P . එහෙම උනොත් ඕන බෙට් එකක් ඇවන්ගාඩ් එකත් මේකට සම්බන්ද වෙනව ):yes::yes::yes:
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    මගේ අදහසත් බ්ලාස්ටින් චාජර් එක සම්බන්දයි මේ පිපිරීමට .(පොඩ්ඩක් හොයල බලපන් ලගදි ඇමෝ ඔඩිට් එකක් එහෙම එන්න තිබුනද කියල:P:P . එහෙම උනොත් ඕන බෙට් එකක් ඇවන්ගාඩ් එකත් මේකට සම්බන්ද වෙනව ):yes::yes::yes:

    ජාත්‍යන්තර අවි ගබඩා කිරීමේ සහතික ක්‍රම වල කිසිම දුර්වලතාවයක් නැහැ කියලා අවසාන ඔඩිට් එකෙන් කියලා තියෙනවා...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මගේ අදහසත් බ්ලාස්ටින් චාජර් එක සම්බන්දයි මේ පිපිරීමට .(පොඩ්ඩක් හොයල බලපන් ලගදි ඇමෝ ඔඩිට් එකක් එහෙම එන්න තිබුනද කියල:P:P . එහෙම උනොත් ඕන බෙට් එකක් ඇවන්ගාඩ් එකත් මේකට සම්බන්ද වෙනව ):yes::yes::yes:

    ඇවන්ගාඩ් eke sambandhaya mokakda mchn ? :oo::oo::oo:
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    ඇවන්ගාඩ් eke sambandhaya mokakda mchn ? :oo::oo::oo:

    ඇවන්ගාඩ් එක කිසිම සම්බන්ධයක් නෑ මචන්...එක එක්කෙනා කියන කට කතා....රජයේ හමුදාවක අවි ආයුද ගබඩා ආරක්ෂා කරන්න වත් පරීක්ෂන පවත්ත්වන්න වත් කිසිම පුද්ගලික ආයතනයකට අවසර නැහැ....හැබැයි නැහැ කියන්න බැහැ මොකද පහු ගිය ආන්ඩු කාලේ ( මම කඩේ යනවා නෙවෙයි ) ඇවන්ගාඩ් ආයතනය සමහර අභ්යන්තර කරුණු කාරනා වලට දායක වෙලා තියෙනවා...:yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මගේ නම් මතයෙ හැටියට අවි ගබඩාව පුපුරන්න හේතුව වෙන්න ඇත්තෙ සිකුරිටි සිස්ටම් එකේ ( බ්ලාස්ටින්ග් චාර්ජර් එකේ ) ඇති වුන දෝශයක් වෙන්න ඕන....කඩා කප්පල් ක්‍රියාවක් වත් හීට් එකට වත් උන දෙයක් වෙන්න බෑ....සමහරු කිව්ව සිගරට් පත්තු කරලා කියලා...ඇත්තම කියනවා නම් එහෙම සිගරට් කොටයකින් අවි ගබඩාවක් පුපුරවන්න බෑ ( පුළුවන්...ප්‍රමිතියට හදලා නැත්නම් ) ආයුද ක්‍රමානුකූලව පෙට්ටි වල දාලා උශ්නත්ව පාලනය වන පද්දති ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ....

    මම එහෙම කියන්නෙ හේතු ඇතුව..දැන ගන්න ලැබෙන ආරන්චි වල හැටියට අවි ගබඩාවෙ ඉස්සර වෙලාම ගිනි අරන් තියෙන්නෙ සුළු අවි කොටස සහ පසුව බර අවි කොටස...අහම්බයකින් මෙහෙම ගිනි ඇවිලෙන්නට තියෙන සම්බාවිතාවය 0 යැයි සැලකුවොත්, මෙය චාජරය ක්‍රියාත්මක වෙලා බේරා ගැනීම නැතහොත් විනාශකිරීම කියන දේ ඉබේ සිදු වුනා වෙන්න පුළුවන්....

    අනිත් එක යම් කිසි ත්‍රස්ථවාදී කණ්ඩායමක් මේක කරා නම් ඔවුන්ට මේ සා විශාල හානියක් කරන්න බිමින් ඇවිල්ලා මිසයිල් ගහලා මේ වැඩී කරන්න බෑ...මොකද මේවා භූගත බංකර්....

    හීට් එක නිසා පිපුරූවා කියන්න බෑ...මොකද මෙම අවි 80C උශ්නත්වයට පවා හොඳින් ඔරොත්තු දෙනවා....ඒ වගේ හීට් එකක් ඇති වෙන්න සම්බාවිතාවය අඩුයි.....ආරක්ශන පද්දතිය වැඩ නොකලත් ඒ බව දන්වන වෙනම පද්දතියක් ක්‍රියාත්මකයි....සියල්ල එක වර අක්‍රිය වෙන්න තියෙන හැකියාව අඩුයි......

    අවසාන වශයෙන් මට හිතෙන්නෙ පද්දතියේ ඇති වූ ක්ශනික දෝශයක් නිසා බ්ලාස්ටින්ග් චාජරය ක්‍රියාත්මක වුනා....චාජරය ක්‍රියාත්මක වී විනාඩි 3 කින් පිපිරීම පටන් ගන්නවා....ඒක නවත්තන්න බෑ

    Source ?
    or Do you work for SL Army (or some other army) ?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි ඔය තරන් අවධානමක් තියාගෙන මිනිස්සු බහුල ප්‍රදේශයක මේ වගේ අවි ගබඩාවක් පවත්වාගෙන ගියේ... ඔය අවි ගබඩාව ගෙනියන්න තිබුනනේ ජනතා ශුන්‍ය ප්‍රදේශයකට ගිහින් ආරක්ෂාවක් දීල ගබඩා කරලා තියන්න තිබුනනේ... එතකොට හදිසි අවස්ථාවකදී මේ වගේ විනාසයක් නොවෙන්න තිබුනා...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඇයි ඔය තරන් අවධානමක් තියාගෙන මිනිස්සු බහුල ප්‍රදේශයක මේ වගේ අවි ගබඩාවක් පවත්වාගෙන ගියේ... ඔය අවි ගබඩාව ගෙනියන්න තිබුනනේ ජනතා ශුන්‍ය ප්‍රදේශයකට ගිහින් ආරක්ෂාවක් දීල ගබඩා කරලා තියන්න තිබුනනේ... එතකොට හදිසි අවස්ථාවකදී මේ වගේ විනාසයක් නොවෙන්න තිබුනා...

    ඉස්සර කොටි ඉන්න කාලේ කොළඹට ගැහුවොත් Ammunition supply එක ගන්න ලේසි මචං, ඩොටේ ඉදන් ගේනවට වඩා :yes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    බ්ලාස්ටින් චාජර් එක කියන්නෙ මචන් සතුරු ආක්‍රමනයකදි අවි ගබඩා රැක ගැනීමට නොහැකි නම් පුපුරුවලා විනාශ කරන්න ගන්න ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක්...යුද නීති වල තියෙනවා සතුරු ආක්‍රමනයකදි රැග ගත යුතුයි නැත්නම් විනාශ කල යුතුයි කියලා දෙයක්...සතුරන් අතට පත් වීම වැලැක්වීමට එහෙම කරන්නෙ

    කෑමති කෑමති වෙලාවට ඈමො ඩම්ප් පුපුරවන්න කෑලි බෑලි හඊ කරන්නෙ නෑ.ඔහොම එකක් තියනවනම් සතුරොන්ට ඈමො ඩම්ප් වලට ඈටෑක් කරන්න මහ ගොඩක් මිනිස්සු අරන් ඈවිත් මහන්සි වෙන්න ඔනකමක් නෑ එකෙක් එවල ඔය බට්න් එක ඔබන එකනෙ තියෙන්නෙ එතකොට කිසිම අමාරුවක් නෑතිව ඔක්කොටම කෙලින්න පුලුවන් නෙ.
    ආයුද ගබඩාවක කිසිම වෙලවක පුපුරන ද්‍රව්ය ෆියුස් හො ඩෙටනෙටර් සමග එකට ගබඩා කරන්නෙ නෑ.එහෙම කරන්නෙ accdantal explosions වලක්වන්න.