පුපුරායාමට හේතුව
මගේ නම් මතයෙ හැටියට අවි ගබඩාව පුපුරන්න හේතුව වෙන්න ඇත්තෙ සිකුරිටි සිස්ටම් එකේ ( බ්ලාස්ටින්ග් චාර්ජර් එකේ ) ඇති වුන දෝශයක් වෙන්න ඕන....කඩා කප්පල් ක්රියාවක් වත් හීට් එකට වත් උන දෙයක් වෙන්න බෑ....සමහරු කිව්ව සිගරට් පත්තු කරලා කියලා...ඇත්තම කියනවා නම් එහෙම සිගරට් කොටයකින් අවි ගබඩාවක් පුපුරවන්න බෑ ( පුළුවන්...ප්රමිතියට හදලා නැත්නම් ) ආයුද ක්රමානුකූලව පෙට්ටි වල දාලා උශ්නත්ව පාලනය වන පද්දති ක්රියාත්මක වෙලා තියෙන්නෙ....
මම එහෙම කියන්නෙ හේතු ඇතුව..දැන ගන්න ලැබෙන ආරන්චි වල හැටියට අවි ගබඩාවෙ ඉස්සර වෙලාම ගිනි අරන් තියෙන්නෙ සුළු අවි කොටස සහ පසුව බර අවි කොටස...අහම්බයකින් මෙහෙම ගිනි ඇවිලෙන්නට තියෙන සම්බාවිතාවය 0 යැයි සැලකුවොත්, මෙය චාජරය ක්රියාත්මක වෙලා බේරා ගැනීම නැතහොත් විනාශකිරීම කියන දේ ඉබේ සිදු වුනා වෙන්න පුළුවන්....
අනිත් එක යම් කිසි ත්රස්ථවාදී කණ්ඩායමක් මේක කරා නම් ඔවුන්ට මේ සා විශාල හානියක් කරන්න බිමින් ඇවිල්ලා මිසයිල් ගහලා මේ වැඩී කරන්න බෑ...මොකද මේවා භූගත බංකර්....
හීට් එක නිසා පිපුරූවා කියන්න බෑ...මොකද මෙම අවි 80C උශ්නත්වයට පවා හොඳින් ඔරොත්තු දෙනවා....ඒ වගේ හීට් එකක් ඇති වෙන්න සම්බාවිතාවය අඩුයි.....ආරක්ශන පද්දතිය වැඩ නොකලත් ඒ බව දන්වන වෙනම පද්දතියක් ක්රියාත්මකයි....සියල්ල එක වර අක්රිය වෙන්න තියෙන හැකියාව අඩුයි......
අවසාන වශයෙන් මට හිතෙන්නෙ පද්දතියේ ඇති වූ ක්ශනික දෝශයක් නිසා බ්ලාස්ටින්ග් චාජරය ක්රියාත්මක වුනා....චාජරය ක්රියාත්මක වී විනාඩි 3 කින් පිපිරීම පටන් ගන්නවා....ඒක නවත්තන්න බෑ