කතාවක් කියන්නම්. ඔන්න එක මිනිහෙක් ගහකට නැග්ගලු.ගහේ හිටපු දෙබර කූඩුවක් ඇවිස්සුනාලු.අර මිනිහගෙ අහවල් එකටත් එක්ක දෙබරැ ඇණල මුලු ඇගම ඉදිමිලා.මූව බිමට ඇදන් වැටුනලු.මුගෙ නෝන වෙදමහත්තය ගාවට අරන් ගිහින් කිව්වලු අනේ බුදු වෙද මහත්තයෝ මගේ මහත්තයට දෙබරැ ඇනල.අහවල් එකටත් ඇනලාාා.අනේ වේදනවා විතරක් අඩු කරන්න ඉදිමුමනම් අඩු කරන්න එපෝ කිව්වලු.
Last edited:



yako mecara kal ubata oka awul un nadda? 