පුරුෂ ලිඟු කෑම

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    පුරුෂ ලිඟු කෑම

    සාම්ප්‍ර‍දායික කෑම සපයන අවන්හලකින් මිලදීගත් ආහාර වේලක පුරුෂ ලිඟුවකට සමාන මස් කැබැල්ලක් තිබූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    බටහිර අප්‍රිකානු රටක් වන ගානාවේ අගනුවර වන අක්‍රා නගරයේ සාම්ප්‍ර‍දායික ආහාර සපයන අවන්හලකින් Akosua නම් කාන්තාවක් මිලදීගත් Tuo Zaafi නම් ආහාරයේය මෙම මස් කැබැල්ල තිබී ඇත්තේ. කෑම වේල නිවසට ගෙනවිත් ආහාරයට ගෙන ඇති ඇයට මෙම මස් කැබැල්ල හසුව ඇත්තේ ආහාර වේලෙන් බොහෝ කොටසක් ආහාරයට ගැනීමෙන් අනතුරුවය.
    අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිළි කර තිබෙනවා.


    04-4.jpg



    03-6.jpg



    02-12.jpg



    01-14.jpg

    ​


    http://nethgossip.lk/articles/14467

    :oo: :baffled: :rofl:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,219
    645
    113
    අයියෝ මයිකල් අයියා මැරිලා.....