පුලුවන්නං කියපල්ලා

api otuwoda

Member
Sep 12, 2011
8
0
0
පුලුවන්නං කියපල්ලා

ඔන්න පුලුවන්නං කියපල් තාරාවට මොකක්ද ඉංගීසියෙන් කියන්නේ කියල

Duck නේද ...


හරි දැං කියපල්ල බලන්න තාරාවෝ ගොඩකට කියන්නේ මොකක්ද කියල

හරි ඔන්න කියපල්ල

බෑනේ

යකෝ තාරාවේ ගොඩක කියන්නේ ගොඩක් කියලා....

හික් හික්....

හරි හරි එකත් බැරි උනා නේ එහෙනම කියපල්ල තාරාවෝ ටිකකට කියන්නේ මොකක්ද කියලල ඔන්න ඒකවත් කියපල්ල බලන්න... :no::no::lol::lol::lol::lol::lol::shocked::no:
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    4b5145b3595a6f3c4486e07cfb6195f5.gif


    meeka kiyahan balanna puluwannam..:P
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැං ඔටුවෝ උඹ ඔය කියන විදියට තාරාවගේ ගෑණු සතා එතකොට

    බඩ්ඩක් නේ...