පුලුවන්නම් හදලා පෙන්නන්න.

error 404

Member
Jan 11, 2015
411
33
0
ගනු කෙනාට දුන්න 200 + 800ක්.
එතකොට අනිත් මුදලාලිට වැඩිපුර දෙන්න වුනා 1000 - 200=800ක්.
එතකොට පිළිතුරැ 1800 එනවනේ. (200+800+800)

ganita ithuru 800/- denne mudalalige athin nemene ban. aha kaden hora nottuwa maru karala gaththa salli walinne.
 
DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මේක මීට කලිනුත් දැකල තිබුන.
    රුපියල් 1000 ඇත්තටම හොර එකක් නම් මුදලාලිට 1000 ක් පාඩුයි.
    හොර එකක් නොවුනොත් or ඒ 1000 වෙන කාට හරි දුන්නොත් කීයක්වත් පාඩු නෑ...

    ඔව්. වෙන්න පුළුවන්. මේක Fb Group එකක දාලා තිබුනා.
    1000ක් විතරයිද පාඩු...
    1000 වඩා පාඩුයි නේද..?
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    ගනු කෙනාට දුන්න 200 + 800ක්.
    එතකොට අනිත් මුදලාලිට වැඩිපුර දෙන්න වුනා 1000 - 200=800ක්.
    එතකොට පිළිතුරැ 1800 එනවනේ. (200+800+800)

    ganita ithuru 800/- denne mudalalige athin nemene ban. aha kaden hora nottuwa maru karala gaththa salli walinne.

    එකත් ඇත්ත.

    dan ube uththaren (200+800+800) - 800/- k adukarahan. athakota 1000/- :yes:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    උබේ පිළිතුර 1000 නේ...
    එල. මුදලාලිව අමතක කරොත් ..,
    ගැනු කෙනාට 800ක් දීල 200 බඩුවකුත් දෙනවා. එතන පාඩුව 1000යි.

    ආයෙත් මුදලාලිව සීන් එකට enter කරන්න වෙනවා. මොකද අනිත් මුදලාලි දුන්න 1000 ආයෙත් ඉල්ලන් යනවනේ. මේ මුදලාලිගේ ඉල්ලා ගත්ත 1000න් 800ක් දැන් වියදම් වෙලා තියෙන්නේ. එතකොට අර මුදලාලිට දෙන්න වෙන්නේ මේ මුදලාලිගේ සාක්කුවෙන්. අන්න එතකොට මේ මුදලාලිට 1000 වඩා පාඩුයි.

    නැ බන් මුදලාලි එහා කඩෙන් 1000 ක් ඉල්ලගෙන 200 ක් මුදලාලි ලග තියාගෙන 800ක් ගැනිට දෙනවා ....එතකොට මුදලාලිගේ සාක්කුවෙන් කියක් වත් ගියේ නැ ..ඊට පස්සේ අල්ලපු කඩේ එකා ඇවිත් මුදලාලිගේ සාක්කුවෙන් 1000 ක් අරන් යනවා අර 1000 හොර එකක් කියලා ...එතකොට මුදලාලිගේ අතින් 1000 ක් ගියා .දැන් කලින් එහා කඩෙන් ඉල්ලගත්ත 1000 න් 200 ක් මුදලාලි ලග තියෙනවා.එතකොට මුදලාලිට පාඩු උන 1000 න අර හම්බ උන 200 අඩු කරාම මුදලාලිට පාඩු රුපියල් 800 යි .එතකොට අර හොර ගැනී අරන් ගිය බඩු වල වටිනා කම රුපියල් 200 යි ..එතකොට ..ඒ 200 යි මුදලාලිගේ සාක්කුවෙන් ගිය 800 යි එකතු වුනම මුදලාලිට උන සේරම පාඩුව.රුපියල් 1000 යි.
     
    • Like
    Reactions: DimuthTharindu

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    උබේ පිළිතුර 1000 නේ...
    එල. මුදලාලිව අමතක කරොත් ..,
    ගැනු කෙනාට 800ක් දීල 200 බඩුවකුත් දෙනවා. එතන පාඩුව 1000යි.

    ආයෙත් මුදලාලිව සීන් එකට enter කරන්න වෙනවා. මොකද අනිත් මුදලාලි දුන්න 1000 ආයෙත් ඉල්ලන් යනවනේ. මේ මුදලාලිගේ ඉල්ලා ගත්ත 1000න් 800ක් දැන් වියදම් වෙලා තියෙන්නේ. එතකොට අර මුදලාලිට දෙන්න වෙන්නේ මේ මුදලාලිගේ සාක්කුවෙන්. අන්න එතකොට මේ මුදලාලිට 1000 වඩා පාඩුයි.

    බඩු විකුනන මුදලාලි -A
    සල්ලිමාරු කරන මුදලාලි -B
    A මුදලාලිගෙ ලාච්චුවෙ තියෙන මුලු සල්ලි ප්‍රමානය = a
    B මුදලාලිගෙ ලාච්චුවෙ තියෙන මුලු සල්ලි ප්‍රමානය = b
    හොරනෝට්ටුවෙ වටිනාකම =0

    දැන් A මුදලාලි B මුදලාලිට රු.0ක්(හොර 1000) දීලා 1000ක් ඉල්ලන් යනවා.
    දැන් A ලග මුදල = a-0+1000= a+1000
    දැන් B ලග මුදල = b+0-1000= b-1000

    දැන ආයෙ B මුදලාලි A මුදලාලිට රු.0ක්(හොර 1000) දීලා එයාගෙ 1000 ඉල්ලන් යනවා.
    දැන් A ලග මුදල= a+1000-1000=a
    දැන් B ලග මුදල= b-1000+1000=b
    දෙන්න ලග තිබ්බ මුදලම ආයෙ තියනවා.

    මීට වැඩිය මම පැහැදිලි කරන්න දන්නෙ නෑ.
    ඔයා තේරුම් ගන්න උත්සාහ කරන්න.:cool:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    නැ බන් මුදලාලි එහා කඩෙන් 1000 ක් ඉල්ලගෙන 200 ක් මුදලාලි ලග තියාගෙන 800ක් ගැනිට දෙනවා ....එතකොට මුදලාලිගේ සාක්කුවෙන් කියක් වත් ගියේ නැ ..ඊට පස්සේ අල්ලපු කඩේ එකා ඇවිත් මුදලාලිගේ සාක්කුවෙන් 1000 ක් අරන් යනවා අර 1000 හොර එකක් කියලා ...එතකොට මුදලාලිගේ අතින් 1000 ක් ගියා .දැන් කලින් එහා කඩෙන් ඉල්ලගත්ත 1000 න් 200 ක් මුදලාලි ලග තියෙනවා.එතකොට මුදලාලිට පාඩු උන 1000 න අර හම්බ උන 200 අඩු කරාම මුදලාලිට පාඩු රුපියල් 800 යි .එතකොට අර හොර ගැනී අරන් ගිය බඩු වල වටිනා කම රුපියල් 200 යි ..එතකොට ..ඒ 200 යි මුදලාලිගේ සාක්කුවෙන් ගිය 800 යි එකතු වුනම මුදලාලිට උන සේරම පාඩුව.රුපියල් 1000 යි.

    පිළිතුර 1000 වගේ. :dull: :dull: :dull:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    බඩු විකුනන මුදලාලි -A
    සල්ලිමාරු කරන මුදලාලි -B
    A මුදලාලිගෙ ලාච්චුවෙ තියෙන මුලු සල්ලි ප්‍රමානය = a
    B මුදලාලිගෙ ලාච්චුවෙ තියෙන මුලු සල්ලි ප්‍රමානය = b
    හොරනෝට්ටුවෙ වටිනාකම =0

    දැන් A මුදලාලි B මුදලාලිට රු.0ක්(හොර 1000) දීලා 1000ක් ඉල්ලන් යනවා.
    දැන් A ලග මුදල = a-0+1000= a+1000
    දැන් B ලග මුදල = b+0-1000= b-1000

    දැන ආයෙ B මුදලාලි A මුදලාලිට රු.0ක්(හොර 1000) දීලා එයාගෙ 1000 ඉල්ලන් යනවා.
    දැන් A ලග මුදල= a+1000-1000=a
    දැන් B ලග මුදල= b-1000+1000=b
    දෙන්න ලග තිබ්බ මුදලම ආයෙ තියනවා.

    මීට වැඩිය මම පැහැදිලි කරන්න දන්නෙ නෑ.
    ඔයා තේරුම් ගන්න උත්සාහ කරන්න.:cool:

    එල එල. 1000යි. :cool:
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මුදලාලි ළඟ සල්ලි නැති නිසානේ අනිත් මුදලාලි ලඟට ගියේ මාරු කරන්න. හොර එකක් කියල ආපහු සල්ලි ඉල්ලන් ආවම මුදලාලි ළඟ 1000 ක් තියෙන්නේ කොහොමද?
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    මුදලාලිගේ chapter 1 close කරොත් නම් උබේ පිළිතුර හරි වගේ. එත් මෙච්චර ලේසියට ඒ chapter 1 close කරන්න පුලුවන්ද...?

    puluwan bn! 800 paduwa mokadda gani 200k dila giya ne!
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යකෝ බඩු ගන්න ගානට දෙන කඩ තියනවද? ලාබ නැතිව බිස්න්ස් කරන්වද? මුදලාලිගෙන් අහල කියපන් කීයටද රු.200යෙ කෑල්ල කඩේට දැම්මෙ කියල එතකොට හරි අලාබෙ කියන්නා කොහොම හරි අලාබෙ 1000ට අඩුයි 800ට වැඩියි:lol::lol::lol:
    960 ක් විතර පාඩුයි
     
    Last edited: