ගනු කෙනාට දුන්න 200 + 800ක්.
එතකොට අනිත් මුදලාලිට වැඩිපුර දෙන්න වුනා 1000 - 200=800ක්.
එතකොට පිළිතුරැ 1800 එනවනේ. (200+800+800)
ganita ithuru 800/- denne mudalalige athin nemene ban. aha kaden hora nottuwa maru karala gaththa salli walinne.
ගනු කෙනාට දුන්න 200 + 800ක්.
එතකොට අනිත් මුදලාලිට වැඩිපුර දෙන්න වුනා 1000 - 200=800ක්.
එතකොට පිළිතුරැ 1800 එනවනේ. (200+800+800)
මේක මීට කලිනුත් දැකල තිබුන.
රුපියල් 1000 ඇත්තටම හොර එකක් නම් මුදලාලිට 1000 ක් පාඩුයි.
හොර එකක් නොවුනොත් or ඒ 1000 වෙන කාට හරි දුන්නොත් කීයක්වත් පාඩු නෑ...
ganita ithuru 800/- denne mudalalige athin nemene ban. aha kaden hora nottuwa maru karala gaththa salli walinne.
ara gaanita ithuru 800 denne allapu kade maamagenne bn,gaani badugaththa 200 + mudalaaliya gaththa 100 1200/=කොහොමද හැදුවේ..//
ගනු කෙනාට දුන්න 200 + 800ක්.
එතකොට අනිත් මුදලාලිට වැඩිපුර දෙන්න වුනා 1000 - 200=800ක්.
එතකොට පිළිතුරැ 1800 එනවනේ. (200+800+800)
ganita ithuru 800/- denne mudalalige athin nemene ban. aha kaden hora nottuwa maru karala gaththa salli walinne.
එකත් ඇත්ත.

උබේ පිළිතුර 1000 නේ...
එල. මුදලාලිව අමතක කරොත් ..,
ගැනු කෙනාට 800ක් දීල 200 බඩුවකුත් දෙනවා. එතන පාඩුව 1000යි.
ආයෙත් මුදලාලිව සීන් එකට enter කරන්න වෙනවා. මොකද අනිත් මුදලාලි දුන්න 1000 ආයෙත් ඉල්ලන් යනවනේ. මේ මුදලාලිගේ ඉල්ලා ගත්ත 1000න් 800ක් දැන් වියදම් වෙලා තියෙන්නේ. එතකොට අර මුදලාලිට දෙන්න වෙන්නේ මේ මුදලාලිගේ සාක්කුවෙන්. අන්න එතකොට මේ මුදලාලිට 1000 වඩා පාඩුයි.

නැ බන් මුදලාලි එහා කඩෙන් 1000 ක් ඉල්ලගෙන 200 ක් මුදලාලි ලග තියාගෙන 800ක් ගැනිට දෙනවා ....එතකොට මුදලාලිගේ සාක්කුවෙන් කියක් වත් ගියේ නැ ..ඊට පස්සේ අල්ලපු කඩේ එකා ඇවිත් මුදලාලිගේ සාක්කුවෙන් 1000 ක් අරන් යනවා අර 1000 හොර එකක් කියලා ...එතකොට මුදලාලිගේ අතින් 1000 ක් ගියා .දැන් කලින් එහා කඩෙන් ඉල්ලගත්ත 1000 න් 200 ක් මුදලාලි ලග තියෙනවා.එතකොට මුදලාලිට පාඩු උන 1000 න අර හම්බ උන 200 අඩු කරාම මුදලාලිට පාඩු රුපියල් 800 යි .එතකොට අර හොර ගැනී අරන් ගිය බඩු වල වටිනා කම රුපියල් 200 යි ..එතකොට ..ඒ 200 යි මුදලාලිගේ සාක්කුවෙන් ගිය 800 යි එකතු වුනම මුදලාලිට උන සේරම පාඩුව.රුපියල් 1000 යි.

බඩු විකුනන මුදලාලි -A
සල්ලිමාරු කරන මුදලාලි -B
A මුදලාලිගෙ ලාච්චුවෙ තියෙන මුලු සල්ලි ප්රමානය = a
B මුදලාලිගෙ ලාච්චුවෙ තියෙන මුලු සල්ලි ප්රමානය = b
හොරනෝට්ටුවෙ වටිනාකම =0
දැන් A මුදලාලි B මුදලාලිට රු.0ක්(හොර 1000) දීලා 1000ක් ඉල්ලන් යනවා.
දැන් A ලග මුදල = a-0+1000= a+1000
දැන් B ලග මුදල = b+0-1000= b-1000
දැන ආයෙ B මුදලාලි A මුදලාලිට රු.0ක්(හොර 1000) දීලා එයාගෙ 1000 ඉල්ලන් යනවා.
දැන් A ලග මුදල= a+1000-1000=a
දැන් B ලග මුදල= b-1000+1000=b
දෙන්න ලග තිබ්බ මුදලම ආයෙ තියනවා.
මීට වැඩිය මම පැහැදිලි කරන්න දන්නෙ නෑ.
ඔයා තේරුම් ගන්න උත්සාහ කරන්න.![]()

මුදලාලිගේ chapter 1 close කරොත් නම් උබේ පිළිතුර හරි වගේ. එත් මෙච්චර ලේසියට ඒ chapter 1 close කරන්න පුලුවන්ද...?