පුලුවන්නම් Android වැඩ කාරයෙක් මට උදව් කරන්න..

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    මම මාර හිතේ අමාරුවෙන් මචන්ලා ඉන්නේ....

    මම මීට මාස 2කට විතර කලින් ගත්තා.Sony Ericsson Xperia mini Pro
    අරගෙන මම අයි . සී . එස් දැම්මා...official..

    ලගකදි ඉන්දන් මගේ ෆෝන් එක හිටපු ගමන් හිර(stuck) වෙනවා...සමහර ඇප්ස්(Apps) රන් කර කර ඉන්නකොට....තවත් සමහර වේලාවට restart වෙනවා...

    මට දැන් එපාවෙලා ඉන්නේ...අපරාදේ මගේ සල්ලි කියලා හිතෙනවා...

    මට මේකට උදව්වක් කරන්න ....ඇයි මෙහෙම වෙන්නේ කියලා කියනවද?

    Memory card eken balapamak tiyanawada 4n ekata?
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :(:(:(
    bump.gif
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මම මාර හිතේ අමාරුවෙන් මචන්ලා ඉන්නේ....

    මම මීට මාස 2කට විතර කලින් ගත්තා.Sony Ericsson Xperia mini Pro
    අරගෙන මම අයි . සී . එස් දැම්මා...official..

    ලගකදි ඉන්දන් මගේ ෆෝන් එක හිටපු ගමන් හිර(stuck) වෙනවා...සමහර ඇප්ස්(Apps) රන් කර කර ඉන්නකොට....තවත් සමහර වේලාවට restart වෙනවා...

    මට දැන් එපාවෙලා ඉන්නේ...අපරාදේ මගේ සල්ලි කියලා හිතෙනවා...

    මට මේකට උදව්වක් කරන්න ....ඇයි මෙහෙම වෙන්නේ කියලා කියනවද?

    Memory card eken balapamak tiyanawada 4n ekata?
    wena custom ICS rom ekak dala baluwe nadda?

    issara mageth SGS2 ekata ICS aapu alutha dapu custom ROM ekedi samahara apps hirauna.. oya stuck wena scene ekath thibba.. passe aluth ICS ROM eka dammama e leda serama saneepai :D

    ubath wena ROM ekak dala try karala balapan.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    wena custom ICS rom ekak dala baluwe nadda?

    issara mageth SGS2 ekata ICS aapu alutha dapu custom ROM ekedi samahara apps hirauna.. oya stuck wena scene ekath thibba.. passe aluth ICS ROM eka dammama e leda serama saneepai :D

    ubath wena ROM ekak dala try karala balapan.

    kohomada danne kiyala kiyala deepan ban//loku pinak umbata..aparade mage salli kiyala hitenawa..noka nobi ithuru kerepuwa..:(