පුලුවන් අය විසදමු බලන්න

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
පුලුවන් අය විසදමු බලන්න

මේක ඇත්තටම අපේ exam එකේ අහපු පස්නයක්

මටත් මුලදි මේක බැරි වුනා:shocked:
ඉතින් මට බැරි වුනා කියන්නෙ
ඕගොල්ලො ගැන කතා කරල වැඩක් නැහැ කියන එකනෙ:no:


:lol:;)
මේකෙ අන්තිමට එන නිවැරදි පිලිතුර නිවැරදිව පකාස කරන්නන් හට රෙප් වලින් දමාගසනු ලැබේ. :shocked::eek:

ඔබට සිදුවූ අපහසුතාවයට අපගේ කණගා‍ටුව
:dull:

Question

Sonali takes 5 hours to paint a room. Amal is able to complete the same task in 4 hours. If they work together, how long will it take them to complete the
task?



පැය විසිහතරක් දෙනු ලැබේ...
හෙට 8.00 පීම් දක්වා


:)බායි:)
 
Last edited:
  • Like
Reactions: maheerulz

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
කාමරේට තියෙන්නේ බිත්ති 4 නම්.. පැය 2 විනාඩි 40 කියල මම හිතනවා.. :)
 

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
කාමරේට තියෙන්නේ බිත්ති 4 නම්.. පැය 2 විනාඩි 40 කියල මම හිතනවා.. :)

අඩේ මෙච්චර වැඩ්ඩො ද ඉන්නෙ එළකිරියේ:shocked::shocked:

1ස්ට් කමෙන්ට් එකෙන්ම :eek::dull:

ඔබ දිනනවා සහෝදරයා:(:)

රෙප් වලින්
දමා ගසා ඇත
කණනාඩිය වෙත ගොස් මූණ අල්ලා බලන්න
:lol::lol::lol:

THANK YOU ALL ELAKIRI MEMBERS

PROBLEM HAS SOLVED BY 1ST COMMENT

YOU ARE BEAUTIFUL
1.jpg

:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:


මචන් ඇත්තටම කියන්න මටත් ඕකමයි එස්සෑම් එකේ හිතුනෙ
ඒ නිසා අනික් ගනන් ටික කරගන්න බැරිවුනා
දැන් මේ සැරේ ආයේ කරනවා
සතු‍ටුයි නෙහ්:sorry::lol:


 
Last edited:

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
කියන්නත් සතු‍ටුයි උබ ලගටම එනවා සහෝදරයා
අයියෝ.. හරි නැද්ද.. :(:( ඊට වඩා මුකුත්ම හිතෙන්නේ නෑනෙ මට.. :no:
හිතෙනව.. හිතෙනව.. පොඩ්ඩක් ඉන්න.. :yes:
 
Last edited:
  • Like
Reactions: Santa DX

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මුළු කාමරේ 100sqm ක් කියල හිතුවොත්, සොනාලිට පැයට පේන්ට් කරන්න පුළුවන් 20 sqm. අමල්ට පැයට පුළුවන් 25sqm. දෙන්න දෙපැත්තේ ඉදන් පේන්ට් කරගන එනවා කියල හිතුවොත් පැය 2ක් යද්දී , සොනාලි 40sqm සහ අමල් 50sqm පේන්ට් කරලා .
    40+50 = 90sqm
    දැන් කාමරේ පේන්ට් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ 10sqm .
    එකත් පැය 0.2 ක් ඇතුලත සොනාලි 4sqm සහ අමල් 5sqm පේන්ට් කරනවා.
    90 + 9 = 99sqm
    අයෙත් ඉතුරු වෙනවා 1sqm.
    ඔහොම ඔහොම එකතු කරොත් එන්නේ

    පැය 2 + 0.2 + 0.02 + 0.002 = 2.22222...

    = ආසන්න වශයෙන් පැය 2 යි විනාඩි 12ක්. :cool:
     
    • Like
    Reactions: Santa DX

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    2.222 hrs

    Mulu task eka 100% nam, Amal 1 hour walin task eken 25% complete kanawa, Sonali 20% complete karanawa, denna ekathu wela 1 hour (60 min walin) task eken 45% complete karanawa. 45% complete karanna yanne 60 min nam 100% complete karanna koy tharam wela yanawada kiyala baluwama hari.
     
    Last edited:
    • Like
    Reactions: Santa DX

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කාමරේ බිත්ති පොටි ඈදලද? නෑද්ද?
    ගාන පාට මොකක්ද?
    ඉමල්ශන් ද වෙදර්ප්‍රූෆ් ද ගාන්නේ?
     
    • Like
    Reactions: Santa DX

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    Problem Has Solved by 1st comment by
    maheerulz

    But all you are correct and
    treated by REP
    ඔව් බොල මම කිව්වොත් කිව්වා:):cool:
     
    Last edited:

    viduracna

    Member
    Apr 8, 2009
    31
    5
    0
    Mun denna ekathu wela room eka panit karai kiyala ubala hithanawada ?
    Ubalata me wage chance ekak labunoth mokada wenne ? Ahawal eka thamai.
    Mun dennath ekathu wela room eka paint ma karai lassanata.
     
    Last edited:
    • Like
    Reactions: Santa DX

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    Mun denna ekathu wela room eka panit karai kiyala ubala hithanawada ?
    Ubalata me wage chance ekak labunoth mokada wenne ? Ahawal eka thamai.
    Mun dennath ekathu wela room eka paint ma karai lassanata.


    මචන් ඇත්තටම කියන්න මටත් ඕකමයි එස්සෑම් එකේ හිතුනෙ
    ඒ නිසා අනික් ගනන් ටික කරගන්න බැරිවුනා
    දැන් මේ සැරේ ආයේ කරනවා
    සතු‍ටුයි නෙහ්:sorry::lol: