පුලුවන් අය විසදමු බලන්න

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
අඩේ මෙච්චර වැඩ්ඩො ද ඉන්නෙ එළකිරියේ:shocked::shocked:

1ස්ට් කමෙන්ට් එකෙන්ම :eek::dull:

ඔබ දිනනවා සහෝදරයා:(:)

රෙප් වලින්
දමා ගසා ඇත
කණනාඩිය වෙත ගොස් මූණ අල්ලා බලන්න
:lol::lol::lol:


Rep කියලත් ඔහොම දමා ගසන සිරිතක් තියෙනවද..? :lol::lol::lol: anyway Thanx Bro.. :)
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture043.jpg


    පැය 2 විනාඩි 13 තප්පර 20 යනවා.....වැරදිනම් කන කපනවා :lol::lol::lol:
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    හෙන සිම්පල් ගානක්නේ යකෝ මේක. :frown:

    මුලු කාමරේම කොටස් 100ක් කියල ගත්තොත්

    පැය 5කින් ගාන එකා පැයකදි කොටස් 20යි
    පැය 4කින් ගාන එකා පැයකදි කොටස් 25යි

    එනම් දෙන්නම ගාන්න සෙට් උනොත් පැයකදි කොටස් 45 යි.

    කොටස් 45ක් ගාන්න මිනිත්තු 60ක් (පැය එකක්) යනව නම් කොටස් 100ක් ගාන්න කොපමන යනවද?

    (60 / 45 ) * 100

    දෙදෙනාටම කාමරය සම්පූර්ණ කරන්න මිනිත්තු 133.333 ක් යනව
    133.333 / 60

    ඒ කියන්නේ දෙදෙනාම හවුලේ වැඩේ ඉවර කරන්න පැය 2.222 ~ 2.3 ක් යනව. :cool:;)
     
    • Like
    Reactions: GoldHeart

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    අඩේ මෙච්චර වැඩ්ඩො ද ඉන්නෙ එළකිරියේ:shocked::shocked:

    1ස්ට් කමෙන්ට් එකෙන්ම :eek::dull:

    ඔබ දිනනවා සහෝදරයා:(:)

    රෙප් වලින්
    දමා ගසා ඇත
    කණනාඩිය වෙත ගොස් මූණ අල්ලා බලන්න
    :lol::lol::lol:



    2.22 hrs = 2 hrs and 13 mins

    1st uttare waradiyi oi :p eke kiyanne 2 hrs 40 mins kiyala
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51


    වැරදි
    අන්තිමට ඔහොම මූණක් එන්න විදිහක් නෑ
    එනවනම් එන්නෙ මේ වගෙ මූණක්:growl::growl::growl:
    මට නම් එස්සෑම් එකේ ආවෙ ඒ වගේ එකක්:oo:
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    හෙන සිම්පල් ගානක්නේ යකෝ මේක. :frown:

    මුලු කාමරේම කොටස් 100ක් කියල ගත්තොත්

    පැය 5කින් ගාන එකා පැයකදි කොටස් 20යි
    පැය 4කින් ගාන එකා පැයකදි කොටස් 25යි

    එනම් දෙන්නම ගාන්න සෙට් උනොත් පැයකදි කොටස් 45 යි.

    කොටස් 45ක් ගාන්න මිනිත්තු 60ක් (පැය එකක්) යනව නම් කොටස් 100ක් ගාන්න කොපමන යනවද?

    (60 / 45 ) * 100

    දෙදෙනාටම කාමරය සම්පූර්ණ කරන්න මිනිත්තු 133.333 ක් යනව
    133.333 / 60

    ඒ කියන්නේ දෙදෙනාම හවුලේ වැඩේ ඉවර කරන්න පැය 2.222 ~ 2.3 ක් යනව. :cool:;)

    ela... meka hari..... mamath taniyama haduwa.... but krame wenas......
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2.22 hrs = 2 hrs and 13 mins

    1st uttare waradiyi oi :p eke kiyanne 2 hrs 40 mins kiyala

    හරිනම් ත්‍රෙඩ් එක දාපු එකාගේ රේප් කපන්න ඕනි.....වැරදි උත්තරෙකට රේප් + දීපු නිසා.....මොකද කියන්නේ රතු කරමුද?:lol::lol::lol:;);):baffled::oo:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැරදි
    අන්තිමට ඔහොම මූණක් එන්න විදිහක් නෑ
    එනවනම් එන්නෙ මේ වගෙ මූණක්:growl::growl::growl:
    මට නම් එස්සෑම් එකේ ආවෙ ඒ වගේ එකක්:oo:

    පැය 2 විනාඩි 13 තප්පර 20 යනවා.....වැරදිනම් කන කපනවා:lol::lol::lol:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    සොරි බන් උබලට තව දුරටත් රෙප් දමා ගසන්ට බෑ
    GT අය්ය කියනවා
    ටූ මච් ලූ
    (මම අද ඒව ඇරගත්තෙත් නෑ:oo:)

    හෙට දෙන්නම්
    :frown:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    හරිනම් ත්‍රෙඩ් එක දාපු එකාගේ රේප් කපන්න ඕනි.....වැරදි උත්තරෙකට රේප් + දීපු නිසා.....මොකද කියන්නේ රතු කරමුද?:lol::lol::lol:;);):baffled::oo:

    sirawata :P muth uttare danna patak naha :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2 hrs 13 mins 20 secs
    උබයි මමයි විතරයි දැනට හරි උත්තරේ දීලා තියෙන්නේ.....දසමගණන් වලින් තියෙන උත්තර ඔක්කොම වැරදි


    අපිට rep + දීපන් දැන් කොහොම හරි ...නැත්තන් බලා ගමු

    :lol::lol::lol::lol::lol:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ඔන්න කාගෙත් බලවත් ඉල්ලීම පිට
    මම වැරදි උත්තරය දානවා
    හදන හැටිත් එක්ක

    :lol::lol:

    Question

    Sonali takes 5 hours to paint a room. Amal is able to complete the same task
    in 4 hours. If they work together, how long will it take them to complete the
    task?

    Answer


    fml0.png


    මම හිතන්නෙ මම ඔක්කොටම රෙප් දුන්න
    දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න
    මම හෙට දෙන්නම් අනිවරයෙන්ම (දැන් ඉවරයි බන්)

    එහෙනම් කොල්ලනේ මම ගියා
    තව එක දෙයක්
    එළකිරියේ කොල්ලො මාර පොරවල්
    ඒක නොකියම බෑ:dull:

    You are Beautiful
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    how comes can you explain a little further
    I got 20/9 hrs
    ------Mathematically oyage answer eka hari vage penawa. Ath mea vidiyata baluwoth------first one by 4 hours and second one by 5 hours. Average [4+5] / 2 = 4.5 -------same to that work is to do there are two persons who can finish the work by 4.5 hours each alone. So both together --- 4.5 /2 = 2.25 hours = 2 hours and 15 minutes.