අඩේ මෙච්චර වැඩ්ඩො ද ඉන්නෙ එළකිරියේ
1ස්ට් කමෙන්ට් එකෙන්ම
ඔබ දිනනවා සහෝදරයා
රෙප් වලින්
දමා ගසා ඇත
කණනාඩිය වෙත ගොස් මූණ අල්ලා බලන්න
Rep කියලත් ඔහොම දමා ගසන සිරිතක් තියෙනවද..?


anyway Thanx Bro.. 
අඩේ මෙච්චර වැඩ්ඩො ද ඉන්නෙ එළකිරියේ
1ස්ට් කමෙන්ට් එකෙන්ම
ඔබ දිනනවා සහෝදරයා
රෙප් වලින්
දමා ගසා ඇත
කණනාඩිය වෙත ගොස් මූණ අල්ලා බලන්න


anyway Thanx Bro.. 



අඩේ මෙච්චර වැඩ්ඩො ද ඉන්නෙ එළකිරියේ
1ස්ට් කමෙන්ට් එකෙන්ම
ඔබ දිනනවා සහෝදරයා
රෙප් වලින්
දමා ගසා ඇත
කණනාඩිය වෙත ගොස් මූණ අල්ලා බලන්න
[/IMG]![]()




හෙන සිම්පල් ගානක්නේ යකෝ මේක.
මුලු කාමරේම කොටස් 100ක් කියල ගත්තොත්
පැය 5කින් ගාන එකා පැයකදි කොටස් 20යි
පැය 4කින් ගාන එකා පැයකදි කොටස් 25යි
එනම් දෙන්නම ගාන්න සෙට් උනොත් පැයකදි කොටස් 45 යි.
කොටස් 45ක් ගාන්න මිනිත්තු 60ක් (පැය එකක්) යනව නම් කොටස් 100ක් ගාන්න කොපමන යනවද?
(60 / 45 ) * 100
දෙදෙනාටම කාමරය සම්පූර්ණ කරන්න මිනිත්තු 133.333 ක් යනව
133.333 / 60
ඒ කියන්නේ දෙදෙනාම හවුලේ වැඩේ ඉවර කරන්න පැය 2.222 ~ 2.3 ක් යනව.![]()
2.22 hrs = 2 hrs and 13 mins
1st uttare waradiyi oieke kiyanne 2 hrs 40 mins kiyala







වැරදි
අන්තිමට ඔහොම මූණක් එන්න විදිහක් නෑ
එනවනම් එන්නෙ මේ වගෙ මූණක්
මට නම් එස්සෑම් එකේ ආවෙ ඒ වගේ එකක්



හරිනම් ත්රෙඩ් එක දාපු එකාගේ රේප් කපන්න ඕනි.....වැරදි උත්තරෙකට රේප් + දීපු නිසා.....මොකද කියන්නේ රතු කරමුද?![]()
muth uttare danna patak naha 
exact answer is 2 hours and 15 minutes.
උබයි මමයි විතරයි දැනට හරි උත්තරේ දීලා තියෙන්නේ.....දසමගණන් වලින් තියෙන උත්තර ඔක්කොම වැරදි2 hrs 13 mins 20 secs








------Mathematically oyage answer eka hari vage penawa. Ath mea vidiyata baluwoth------first one by 4 hours and second one by 5 hours. Average [4+5] / 2 = 4.5 -------same to that work is to do there are two persons who can finish the work by 4.5 hours each alone. So both together --- 4.5 /2 = 2.25 hours = 2 hours and 15 minutes.how comes can you explain a little further
I got 20/9 hrs