පුලුවන් නම් කරපන්...
රාජ්ය විශ්ව විද්්යාලෙකට සිලෙක්ට් නොවුනට... AL නෑත්නම් High School පාස් ඕන එකෙකුට ලෝකෙ මොන රටෙත් උසස් අධ්යාපනේ ලබන්න අයිතියක් තියෙනවා... ඒක අපේ රටේ ඉන්න සමහරක් උන් දන් නැතුව පෙල පාලි ගියාට SLIIT, NIBM,IDM,APPIT වගේ Private Institute වල ඉන්න අපියි දන්නෙ මේකෙ Degree ගන්න ආපු ගොඩක් අය 1st year, 2nd year ඉවර වෙද්දිම හෑලෙනව කියලා.... සල්ලි වලට Degree එකක් හම්බෙන්නෙ නෑ... ඒක හම්බෙන්නෙ දක්ෂතාවෙට...හැබැයි ඔය කෑ ගහන එවුන් කෑ ගහන එකත් සාදාරනයි මොකෝ අපි Maths, Physics, Chemistry බැරිව SLIIT, NIBM,IDM,APPITඅවාට ඔය ඕන එකෙක්ව Programming, Networking, Systems වගේ side වලින් මට්ටු කරන්න පුලුවන්...ඒක අපි කරලත් තියෙනවා... ඒක පහු ගිය අවුරුදු ටිකේ Imagine Cup, NBQSA, CISCO Net Riders අතුලු ගොඩක් IT තරග බලපු ඕන එකෙක්ට තේරෙනව.... ඒවගෙන් SLIIT, NIBM, IDM, APIIT, වගේ Private Institute වල ඉගෙන ගන්න උන් කොච්චර දක්ශතා පෙන්නුවද කියල.... ඔය කෑ ගහන උන් Board එල්ලන් ගියාට වැඩක් නෑ.... Job එක හම්බෙන්නෙ දක්ෂ එකාට විතරයි...ඒක තේරුන් ගනින්... පුලුවන් නම් දැනුමෙන් අපිත් එක්ක තරග කරපන්...

Last edited: