පුලුවන් නම් කියන්න.....
වෙළඳසැලක චොකලට් විකිණීමට ඇත.එකක මිළ රුපියලකි.චොකලට් දවටන 3ක් ලබාදී චොකලට් එකක් මිළදී ගත හැක.ඔබ සතුව රුපියල් 15ක් ඇත්නම් ඔබට ලබාගත හැකි මුලු චොකලට් ගනන කීයද ?

90% ක් දෙනා මෙයට නියම පිළිතුර දීමට අපොහොසත් වේ.ඔබේ පිළිතුර කුමක්ද ?

ඔන්න ප්රශ්නේ...පුලුවන් නම් කියපල්ලා.
හැබැයි උත්තරේ ආපු හැටිත් කියන්න ඕනා. 
බලමු, එළකිරි එකේ ඉන්න බුද්ධිමත් ජනතාව හරි උත්තරේ දෙයිද කියලා...... 

ඉස්සුවේ නම් බුකියෙන් තමා ඕන්......