පුලුවන් නම් කියන්න.....

blue_in_rio

Well-known member
  • පුලුවන් නම් කියන්න.....

    වෙළඳසැලක චොකලට් විකිණීමට ඇත.එකක මිළ රුපියලකි.චොකලට් දවටන 3ක් ලබාදී චොකලට් එකක් මිළදී ගත හැක.ඔබ සතුව රුපියල් 15ක් ඇත්නම් ඔබට ලබාගත හැකි මුලු චොකලට් ගනන කීයද ? :rolleyes::rolleyes:

    90% ක් දෙනා මෙයට නියම පිළිතුර දීමට අපොහොසත් වේ.ඔබේ පිළිතුර කුමක්ද ?
    :baffled::baffled:

    ඔන්න ප්‍රශ්නේ...පුලුවන් නම් කියපල්ලා. :oo::oo: හැබැයි උත්තරේ ආපු හැටිත් කියන්න ඕනා. :angry::angry: බලමු, එළකිරි එකේ ඉන්න බුද්ධිමත් ජනතාව හරි උත්තරේ දෙයිද කියලා...... :D:D

    ඉස්සුවේ නම් බුකියෙන් තමා ඕන්......
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    මෙහෙමයි ඉතින් රු15ට චොකලට් 15ක් ගන්න පුලුවන්..ඒව කාල කොල ටික දුන්නොත් තව 5ක් ගන්න පුලුවන්..
    රුපියල් 15ට ගන්න පුලුවන් 15යි හැබැයි!:rolleyes:

    ai ara 5 deela thawa ekak ganna puluwan e gaththa tofi eke kolayayi ara 5 ithiri kolayai dammama thawa tofi ekak ganna puluwan :P