පුෂ්පා රම්යානි දැන්වීම් වල ඉන්නේ කොහොමද?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ ඉන්නේ රජයේ නිලධාරිනියෙක් වන පුෂ්පා රම්යානි සොයිස. මෙයා ඉන්න වෙළඳ දැන්වීම් රුපවාහිනියේ, පත්තර වල යනවා මම දකිනවා. මට තියෙන ප්‍රශ්නේ රජයේ නිලධාරියෙක් වශයෙන් කොහොමද මෙයා පුද්ගලික වෙළඳ ආයතන වල ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වෙන්නේ කියන එක. මොකද ඒ දැන්වීම් වලටත් භාවිතා කරන්නේ රජයේ තනතුර. මම දන්නා විදියට නං රජයේ නිලධාරීන්ට මාධ්‍ය වලට අදහස් දැක්වීමේදී පවා යම් යම් සීමා කිරීම් තියෙනවා. මෙයා මේ කරණ වැඩේ නිත්‍යානුකූලද?
    Untitled.jpg
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,781
    1,493
    113
    Ow danna tharamin thahanam thama ehema peni hitinna. Eth ayathana radaniya e kiyanne saukya amathyansha lekam gen awasare aran puluwan ehema karanna.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    නිත්‍යානුකුල නැ . එත් ලංකාවේ ප්‍රසිද්ද අයට නීතිය අදාළ නැනේ.මිනීමරලත් රිමාන්ඩ් කරන්නැති එකේ ඕව මොනාද. ඕවට විරුද්ද උනොත් මිනිස්සු එකතුවෙලා දවසින් ආණ්ඩුව ගෙදර යවනවා.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113
    නිත්‍යානුකුල නැ . එත් ලංකාවේ ප්‍රසිද්ද අයට නීතිය අදාළ නැනේ.මිනීමරලත් රිමාන්ඩ් කරන්නැති එකේ ඕව මොනාද. ඕවට විරුද්ද උනොත් මිනිස්සු එකතුවෙලා දවසින් ආණ්ඩුව ගෙදර යවනවා.
    :yes:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Ow danna tharamin thahanam thama ehema peni hitinna. Eth ayathana radaniya e kiyanne saukya amathyansha lekam gen awasare aran puluwan ehema karanna.
    අවසර අරං පුලුවන්ද?
    ඒක මිත්‍යාවක්
    :confused:
    wena wada nadda yako :lol::lol:
    මම අදුරන රජයේ නිලධාරියෙක්ට මාධ්‍යට අදහස් දක්වලා ආයතන සංග්‍රහයට අනුව කටයුතු කරා. ඒකයි බැලුවේ.
    නිත්‍යානුකුල නැ . එත් ලංකාවේ ප්‍රසිද්ද අයට නීතිය අදාළ නැනේ.මිනීමරලත් රිමාන්ඩ් කරන්නැති එකේ ඕව මොනාද. ඕවට විරුද්ද උනොත් මිනිස්සු එකතුවෙලා දවසින් ආණ්ඩුව ගෙදර යවනවා.
    ඒකතමා
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    නිත්‍යානුකුල නැ . එත් ලංකාවේ ප්‍රසිද්ද අයට නීතිය අදාළ නැනේ.මිනීමරලත් රිමාන්ඩ් කරන්නැති එකේ ඕව මොනාද. ඕවට විරුද්ද උනොත් මිනිස්සු එකතුවෙලා දවසින් ආණ්ඩුව ගෙදර යවනවා.
    OW LANKAWE NEETHI DEKAK THIYENAWA:yes:
     
    • Like
    Reactions: TechnWeb

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    If you are follower of the government or you have pleasing connection with your bosses you can.
    As long as you support the government, no common law applies to you.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    එහෙම කරොත් ගොඩක් දෙවල් වෙනස් වෙනවා බන් .
    උබ දන්නවාද රජයෙ ගුරුවරුන්ට ටියුෂන් දෙන්නත් තහනම් .
    එත් කිදෙනෙක් ඉස්කොල ගුරුවරු ටියුෂන් දෙනවාද ? කට පියන් හොඳින් ඉන්නකන් හොඳයි .
    රජයෙ ජොබ් කරන අයට රජයෙ ඉඩම් වල කඩ දාගන්නත් තහනම් .
    එත් එහෙම කරන අය කීයක් ඉන්නවාද ?
    ඔව්ව වැඩිය හිතන්න එපා බන් .
    මෙව්වා නීතියක් නැති රටවල් .
     
    • Like
    Reactions: lilman