කඩයක් දාගන්න එක වගේ දේවල් ලොකුවට කැපිලා පේන්නේ නැහැ. මොකද මම දන්නේ රජයේ නිලධාරියෙක් මාධ්‍යට අදහස් දක්වල සැහෙන ප්‍රශ්න උනා. ඉතිං මට තියෙන ප්‍රශ්නේ මේ වගේ වෙළඳ දැන්වීම් වල ඉන්න එක මෙයා කරන්නේ කොහොමද කියලයි. ආයතනයේ කවුරුත් අහන්නේ නැද්ද මේ ගැන? NHS එකේ කවුරුත් නැද්ද එළකිරියේ ?එහෙම කරොත් ගොඩක් දෙවල් වෙනස් වෙනවා බන් .
උබ දන්නවාද රජයෙ ගුරුවරුන්ට ටියුෂන් දෙන්නත් තහනම් .
එත් කිදෙනෙක් ඉස්කොල ගුරුවරු ටියුෂන් දෙනවාද ? කට පියන් හොඳින් ඉන්නකන් හොඳයි .
රජයෙ ජොබ් කරන අයට රජයෙ ඉඩම් වල කඩ දාගන්නත් තහනම් .
එත් එහෙම කරන අය කීයක් ඉන්නවාද ?
ඔව්ව වැඩිය හිතන්න එපා බන් .
මෙව්වා නීතියක් නැති රටවල් .
ඔව් ඔව් , උඹලයි අම්මා අයාලේ යන බල්ලොන්ට කියලා හුකෝගෙන හුත්ත කුණුවෙලා ආපු වෙලාවේ බෙහෙත් දැම්මේ මම තමයි.

තව අදායම් උපද්දවන්න තහනං නෑ කියන එක අයවැය යෝජනාවක් විතරයි. තාම සම්මත වේලා නැහැ.ඔකේ කොහෙවත් රජයේ දරණ තනතුර සදහන් කරන නැහැ නේද. එහෙනම් අවුලක් නැහැනේ.
අනික දැන් රජයේ job කරන ඕන කෙනෙක්ට තවත් අදායම් උපයන්න තහනමක් නැහැ.
මේ ඉන්නේ රජයේ නිලධාරිනියෙක් වන පුෂ්පා රම්‍යානි සොයිස. මෙයා ඉන්න වෙළඳ දැන්වීම් රුපවාහිනියේ, පත්තර වල යනවා මම දකිනවා. මට තියෙන ප්‍රශ්නේ රජයේ නිලධාරියෙක් වශයෙන් කොහොමද මෙයා පුද්ගලික වෙළඳ ආයතන වල ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වෙන්නේ කියන එක. මොකද ඒ දැන්වීම් වලටත් භාවිතා කරන්නේ රජයේ තනතුර. මම දන්නා විදියට නං රජයේ නිලධාරීන්ට මාධ්‍ය වලට අදහස් දැක්වීමේදී පවා යම් යම් සීමා කිරීම් තියෙනවා. මෙයා මේ කරණ වැඩේ නිත්‍යානුකූලද?
![]()
අය වැය නම් කොහොමත් සම්මත වෙනවනේ අද 151 ට 52තව අදායම් උපද්දවන්න තහනං නෑ කියන එක අයවැය යෝජනාවක් විතරයි. තාම සම්මත වේලා නැහැ.
මෙහෙම වෙන එක හොද නැහැ කියලයි මට හිතෙන්නේ. ලබැදියාවන් අතර ගැටුමක් එනවා. සත්භාවයෙන් කටයුතු කරන්න බැහැ රජයේ නිලධාරීන්ට එහෙම උනාම. (මගේ පෞද්ගලික අදහස.)
අය වැය නම් කොහොමත් සම්මත වෙනවනේ අද 151 ට 52
දැන් ඕක කීවට රජයේ ඉහල ජොබ් කරන උනුත් ඕනේ තරම් වෙන බිස්නස් කරනවා බන්
මෙයාව රටම දැන් ගත්තේ corona සින් එක නිසා නැත්නම් වැඩිය දන්නෙත් නැහැ
ජනප්ප්රිය වෙනවා කියන්නෙත් හොද අදායමක්
what about this
වෙන්න පුළුවන් මේ කොරෝනා marketing කාලයයිකොරොනා සින් එක නිසා ජනප්‍රිය වුනා කියන එකනම් බොරුවක්. මෙයා අවුරුදු ගානක් තිස්සේ සින් එකේ ඉන්නේ. ගැනු පත්තර වලයි ටිවි එකේ උදේ වරුවෙයි අල්ලන් ඉන්න ගැනියෙක් මෙයා.
මොකක්ද මේ කතාව ?සෞක්‍ය අමාතංශය භාර ඇමති හරි අධ්‍යක්ෂක කෙනෙක් හරි නො චිකන් සුප් කැට add එකක හිටියම හරිද?
----------------------
comments කියෙවුවාම කොරපොතු එක්ක අමු මාළු කන උන් බහුතර චන්දෙන් පත් වෙලා යන හැටි පැහැදිලි වෙනවා.
ඔව් ඔව් , උඹලයි අම්මා අයාලේ යන බල්ලොන්ට කියලා හුකෝගෙන හුත්ත කුණුවෙලා ආපු වෙලාවේ බෙහෙත් දැම්මේ මම තමයි.
quote කරන්න ගිය එකක් නොකර හිටියා. රජයේ නිලධාරීන් හොඳ වේවා නරක වේවා add වල පෙනී ඉන්න බෑ. එහෙම ඉන්නවා කියන්නේ ඒ අදාල සමාගමට විකිනෙනවා කියන එක පැහැදිලි වෙනවා. අදාළ සමාගම රජයේ සහයෝගයෙන් business කරනවා. හැම බිස්නස් කාරයාම ඕක කරන්න ගත්තම පෙනෙයි. ඒකයි කිවුවේ. කිරිපිටි කියන්නේ වහක්. MSG මිශ්‍ර කෑම වහක්. දැන් ඒවාගේ adds වලට ඉන්න ගියොත් සෞක්‍ය අමාතංශ නිලධාරීන්? දැන් මේකේ උන් කියන විදිහට අවුලක් නෑ නේ... ඔහොම යං.මොකක්ද මේ කතාව ?