පුස් පැටවු 03 ක් ඉන්නවා ඕනී

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඇයි යකෝ ! ගෙදර තියාගෙන හදපන්කෝ ...
    මොන හිතකින්ද උන්ව දෙන්න යන්නේ !!
    අපේ ගෙදර පුසෝ 9ක් ඉන්නවා ...

    උන්ට කිසි ලල් එකක් නැතුව ඇති බන්. පුසියෝ දෙන්නා , තුන් දෙනෙකුත් ගෙනත් දීපන්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පව් යකෝ අම්මගෙන් වෙන් කරන්න එපා පොඩි කාලෙම :growl: තොටත් ලබන ආත්මෙ ළමා නිවාසෙක අනාතයෙක් වෙන්න වෙයි :angry: ඉන්න දීපං. හදන්න බැරි නං මහ පූසිව වඳ කරපං දැන් ඉපදිලා ඉන්න උන් ටික හදාගනිං. ඔහොම කරන උන්ට ඉපදෙන ලමයි අඩුවයසිං මැරෙනවලු :frown:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පූසෙක් ගෙදර ඉන්නව කියන්නෙ සර්පයො මීයො එන්න‍ෙ නැහැ.
    කෑම අහක යන්නෙ නැහැ.
    හාට් ප්‍රොබ්ලම් තියෙන අයට හොදයි.
    කම්මැලි කම යන්න හ‍ොදයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    giphy.gif

     
    • Like
    Reactions: Pessimist

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    :D

    ඔව් උන් කොහොමත් ගෙදර උන්ගේ වගේ තමා ඉන්නේ ...

    හැබැයි 9 දෙනාගෙන 4ක් විතර වැඩිපුර ඉන්නේ වෙන වතු වල ... කන වෙලාවට විතරයි එන්නේ

    Uba wagema athi ithin :oo:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    Ape thathta gedara hitiya pus pataw 3k genihin daala, ape Amma kanne bonne,katakaranne natuwa tarahawela indala ,thathta aaith gihin katta kaala hoyagena gedara aran aawa
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඇයි යකෝ ! ගෙදර තියාගෙන හදපන්කෝ ...
    මොන හිතකින්ද උන්ව දෙන්න යන්නේ !!
    අපේ ගෙදර පුසෝ 9ක් ඉන්නවා ...

    hahahaha apeth innawa, Maha ekath ekka 10i a madiwata ballekuth :lol: