පූසො හදන්න එපා . ඔකුන් වද වෙලාම යන්න ඕන . බල්ලො නම් මරු
ඇයි යකෝ ! ගෙදර තියාගෙන හදපන්කෝ ...
මොන හිතකින්ද උන්ව දෙන්න යන්නේ !!
අපේ ගෙදර පුසෝ 9ක් ඉන්නවා ...
ඔව් උන් කොහොමත් ගෙදර උන්ගේ වගේ තමා ඉන්නේ ...
හැබැයි 9 දෙනාගෙන 4ක් විතර වැඩිපුර ඉන්නේ වෙන වතු වල ... කන වෙලාවට විතරයි එන්නේ

ඇයි යකෝ ! ගෙදර තියාගෙන හදපන්කෝ ...
මොන හිතකින්ද උන්ව දෙන්න යන්නේ !!
අපේ ගෙදර පුසෝ 9ක් ඉන්නවා ...
