තාම අහපු ප්‍රශ්න කිසිම එකකට උත්තර නෑ
ඔයත් මංමුලා වෙලා වගේ තේරෙන්නෙ
නරකද බයිබලය සම්පුර්ණයෙන්ම තනියම කියෙව්වනම්?
අඩුම තරමෙ නව ගිවිසුම
මනුස්සතෙමේ පිටස්තර පෙනුම බලයි, නමුත් දෙවියන්වහන්සේ සිත දෙස බලන සේක.
දෙවියන් වහන්සේව අදහන මනුස්සයින්ව කාටවත් තේරුම් ගන්න බැහැ. සමාජය ඒ අයට පිස්සු කියයි මංමුලා වෙලා කියයි. මොකද ඒ අය මාංසිකව ලෝකාකර දේ වලට වහල් වී සිටින නිසා,
නමුත් දෙවියන් වහන්සේව අදහන අය මාංසයෙන් ආත්මික (supernatural miracle) ස්ථාවරයට ඇවිත් තිබෙන නිසා ඒ අයගේ ක්‍රියාවන් ස්වර්ගයට අයත් අදහා ගැනීමට නොහැකි ක්‍රියාවන් නිසා මිනිසා දූරීන් බූත වී ඉර්ෂියාවෙන් යුත්තව එකිනකාට අපහස කරති. නමුත් ඔවුන් නිස්කාරනයේ වෙහසෙනවා පමනයි.
මනුස්සතෙමේ පිටස්තර පෙනුම බලයි, නමුත් දෙවියන්වහන්සේ සිත දෙස බලන සේක.
දෙවියන් වහන්සේව අදහන මනුස්සයින්ව කාටවත් තේරුම් ගන්න බැහැ. සමාජය ඒ අයට පිස්සු කියයි මංමුලා වෙලා කියයි,මානසික ලෙඩ්ඩු කියයි, අවජාතකයෝ කියයි.. මොකද ඒ අය මාංසිකව ලෝකාකර දේ වලට වහල් වී සිටින නිසා,දෙවියන් වහන්සේගේ ක්‍රියාව තේරුම් ගැනීමට ඔවුන්ගේ පාපිෂ්ධ ජීවිතය නිසා නොහැකි වී තිබේ.
නමුත් දෙවියන් වහන්සේව අදහන අය මාංසයෙන් ආත්මික (supernatural miracle) ස්ථාවරයට ඇවිත් තිබෙන නිසා ඒ අයගේ ක්‍රියාවන් ස්වර්ගයට අයත් අදහා ගැනීමට නොහැකි ක්‍රියාවන් නිසා මිනිසා දූරීන් බූත වී ඉර්ෂියාවෙන් යුත්තව එකිනකාට අපහස කරති. නමුත් ඔවුන් නිස්කාරනයේ වෙහසෙනවා පමනයි.
තමන්ව මවපු යේසු තාත්තටම
Hari ekak kiypn oii .දෙවියන් වහන්සේව
එයා වලිගෙ පාගං ඉන්නෙ අහලා තේරුමක් නෑHari ekak kiypn oii .![]()
Eka balen anunge age gahanna epa itin ... Ubawa mawwe jesu nm thatha amma nemei nm uba jesuwa adahagena idapn... Gedara inna thatha monawath karala nathuwa athi ...තමන්ගෙම බඩින් අපු දරුවා කුණු ගොඩක දාල යන සමාජයක තමන්ව බිහි කරපු තාත්තට අම්මට පිහියෙන් ඇනල මරන සමාජයක, තමන්ගේ ලේ වලින් උපන් දරුවා දූෂනය කරන සමාජය ඉන්න කොට තමන්ව මවපු යේසු තාත්තටම අගෟරව කරන උන් ඉන්න එක අහන්නත් දෙයක්ද, තව ටික කාලයයි බොයිස්. කීප් ට්‍රයින්. ඩොන්ට් ෆොගෙට් පාපය ඔබ පසු පස හබා එනවා....
ඕක හරි සිම්පල් දෙයක් මචං. ගොඩක් උන් හිතන්නේ “born again” කියන්නේ මොකක් හරි මාෆියාවක් කියලා ගොඩක් උන් ඕක ගැන වැරදියට හිතාගෙන ඉන්නේ. මම මෙතන කියන්නේ සුව කිරීමේ දේව මෙහෙයවල් ගැන නෙමෙයි එක ගැන මට කිසිම idea එකක් නෑ. මම කතා කරේ “born again ගොදුරක් වෙයි?” කියලා උඹ කියපු එකටයි. Bible එකේ “born again” කියලා කියන්නේ දෙවියන් වහන්සේ ගැන තියෙන ඇදහිල්ල සම්පුර්නයෙන්ම පිලිගන්නවා කියන තේරැමයි.මම දැම්මේ කමෙන්ට් එකේ එකෙක් දාල තිබ්බ එකක්. දන්නවා නම් කියහන් බලන්න.
Jesus replied, "Very truly I tell you, no one can see the kingdom of God unless they are born again." "How can someone be born when they are old?" Nicodemus asked. "Surely they cannot enter a second time into their mother's womb to be born!" Jesus answered, "Very truly I tell you, no one can enter the kingdom of God unless they are born of water and the Spirit."John 3:3-5 NIV

first born again elakirian detected![]()
oi mkkda wela tiyenne ubata?
තමනගෙ ගොන්කන් වලට පලි අනුන්,මළ මිනියට පන එන්ඩ යාඤා කරන හරක්නෙ ඉන්නෙ ඒවට පලි පන්සලේ හාමුදුරුවො..
![]()
Machan pls refer this. https://www.thegospelcoalition.org/article/born-water-spirit-mean/?ampJesus answered, "Very truly I tell you, no one can enter the kingdom of God unless they are born of water and the Spirit."
meke theruma mokakda @Error365!
උබලට ඉරිසියයි නේ, ඒකයි යකෝ සිංහල ජාතිය හැමදාම එකම තැන, දියුනු වෙන්න කැමති නැ, අලුත් දේවල් හොයන් නැ, හිතට සැනසිල්ලක් නැ පහන තියනවා අල්ලපු ගෙදර එකාට උඩින් හිනාවෙනවා යටින් හැදි ගැවිලාම පල ඕක තමයි යථාර්ථය. පහන තියනවා, හදහන් බලනවා, සුර දානවා, වෙලාව බලනවා අලුත ඉපදුනු දරුව පටන් පව් කාරයෝ කරලා, සැබැ ආගම ක්‍රියාවෙන් ඔප්පු වෙනවා මේ බලපං, කරපු දෙයකුත් නෑ පමනේ තලෙුත් නෑ, මිත්‍යාව විතරයි.
උබත් අරූගේ trolling වලට අහුවෙලා මොනාද බං මේ දාන්නේ?
මේ රටේ නාමල්ට නිදහස් වෙන්න යේසුස්ට යාච්ඥා කරන්න ඕනේද පකෝ..තොපි වගේ ගොන් පාක්කු මේකේ රින්ගන් ඉන්නේ නැතුව පලයව් ගිහින් වෙන වැඩක් බලාගනින්. පිස්සු උට්ටලා...හාමුදුරුවෝ බනකට 20.000, 50.000 ගන්නවා, ඒ බන අහලා ලෝකයේ වෙනස් වෙච්ච එක මුනුස්සයෙක් ඉන්නවද නැහැ.
මේ සභාවන් වලට හාමුදුරුවෝ පවා එනවා ඒ අයගේ දියවැඩියා, වකුගඩු රෝග සුව කරගන්න ඒ අය රහසින් පැමින යේසුස් වහන්සේ ඒ අයගේ ගැලවුම් කරු කියා පිලිගෙන සාසනේම ඉන්න අය කොච්චර ඉන්නවද.
යේසුස් වහන්සේ කිව්වේ මා ලගට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත කියා. මොකද උන්වහන්සේ ජාති, ආගම්, කුල,මල බේද තකන්නේ නැහැ. උන්වහන්සේව පිලිගන්න එක සිතින් විස්වාස කරන හැමෝටම ප්‍රේම කරනවා නාමල් රාජපක්ස හිර ගත වෙලා ඉන්නැද්දී සිරන්ති සභාවට ඇවිත් යාච්ඥා කර ගත්තා ඇය සියලු වැරදි වලට පුතා වෙනුවෙන් යේසුස් තුල පසුතැවිලි වුනා. සතියක් යන්න කලින් නාමල් නිදහස්.
තව ඕන තරම් සාක්ෂි තියනවා. නවලෝක, ලංකා හොස්පිටල් වල වෙෙ ද්‍ය සහතික පවා තියනවා වද්‍ය වරුන්ට සුව කල නොහැකි රෝග සුව වුනු බවට.
තව දවසක් සෙනසුරාදා සුව මෙහෙයේදී ඒඩ්ස් හැදුනු තරුනයෙක් යේසුස් වහන්සේව සොයාගනෙ සුව මෙහෙයට ආවා පාස්ටට යේසුස් වහන්සේ කිව්වා මෙතන මගේ දරුවෙක් ඉන්නවා ඔහුට ඒඩ්ස් තියනවා. උබ ඒඩ්ස් තියන කෙනා නැගිටින්න කියන්න එපා මගේ දරුවට ලැජ්ජ හිතෙයි. උබ මෙහෙම කියපං කාටවත් කියන්න බැරි රෝග තියන අය නැගිටින්න කියපං කියල කියන්න කියා යේසුස් වහන්සේ පාස්ටට කිව්වා. එවිට හතර පස් දෙනෙක් සමග ඒ ඒඩ්ස් හැදුනු ලමයත් නැගිට්ටා එවෙල්ම පාස්ටගේ යාච්ඥාවෙන් යේසුස් වහන්සේ ඒ ලමයව සුව කලා. යේසුස් වහන්සේ මනුස්සයාට මේ තරම් ආදරේ නමුත් අද ලෝකයේ පාපය වැඩි නිසා මනුස්සයෝ පාපපට ප්‍රේම කරන නිසා යේසුස් වහන්සේගේ කරුනාවෙන් ඇත් වෙමින් සිටිනවා.


