පූජා උමාශංකර් born again ගොදුරක් වෙයි?

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    තාම අහපු ප්‍රශ්න කිසිම එකකට උත්තර නෑ
    ඔයත් මංමුලා වෙලා වගේ තේරෙන්නෙ
    නරකද බයිබලය සම්පුර්ණයෙන්ම තනියම කියෙව්වනම්?
    අඩුම තරමෙ නව ගිවිසුම

    මනුස්සතෙමේ පිටස්තර පෙනුම බලයි, නමුත් දෙවියන්වහන්සේ සිත දෙස බලන සේක.

    දෙවියන් වහන්සේව අදහන මනුස්සයින්ව කාටවත් තේරුම් ගන්න බැහැ. සමාජය ඒ අයට පිස්සු කියයි මංමුලා වෙලා කියයි,මානසික ලෙඩ්ඩු කියයි, අවජාතකයෝ කියයි.. මොකද ඒ අය මාංසිකව ලෝකාකර දේ වලට වහල් වී සිටින නිසා,දෙවියන් වහන්සේගේ ක්‍රියාව තේරුම් ගැනීමට ඔවුන්ගේ පාපිෂ්ධ ජීවිතය නිසා නොහැකි වී තිබේ.

    නමුත් දෙවියන් වහන්සේව අදහන අය මාංසයෙන් ආත්මික (supernatural miracle) ස්ථාවරයට ඇවිත් තිබෙන නිසා ඒ අයගේ ක්‍රියාවන් ස්වර්ගයට අයත් අදහා ගැනීමට නොහැකි ක්‍රියාවන් නිසා මිනිසා දූරීන් බූත වී ඉර්ෂියාවෙන් යුත්තව එකිනකාට අපහස කරති. නමුත් ඔවුන් නිස්කාරනයේ වෙහසෙනවා පමනයි.

     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මනුස්සතෙමේ පිටස්තර පෙනුම බලයි, නමුත් දෙවියන්වහන්සේ සිත දෙස බලන සේක.

    දෙවියන් වහන්සේව අදහන මනුස්සයින්ව කාටවත් තේරුම් ගන්න බැහැ. සමාජය ඒ අයට පිස්සු කියයි මංමුලා වෙලා කියයි. මොකද ඒ අය මාංසිකව ලෝකාකර දේ වලට වහල් වී සිටින නිසා,

    නමුත් දෙවියන් වහන්සේව අදහන අය මාංසයෙන් ආත්මික (supernatural miracle) ස්ථාවරයට ඇවිත් තිබෙන නිසා ඒ අයගේ ක්‍රියාවන් ස්වර්ගයට අයත් අදහා ගැනීමට නොහැකි ක්‍රියාවන් නිසා මිනිසා දූරීන් බූත වී ඉර්ෂියාවෙන් යුත්තව එකිනකාට අපහස කරති. නමුත් ඔවුන් නිස්කාරනයේ වෙහසෙනවා පමනයි.


    Mchn phone eka charge karala denna puluwn da awajathakayata kiyala
     
    • Haha
    Reactions: Venux

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මනුස්සතෙමේ පිටස්තර පෙනුම බලයි, නමුත් දෙවියන්වහන්සේ සිත දෙස බලන සේක.

    දෙවියන් වහන්සේව අදහන මනුස්සයින්ව කාටවත් තේරුම් ගන්න බැහැ. සමාජය ඒ අයට පිස්සු කියයි මංමුලා වෙලා කියයි,මානසික ලෙඩ්ඩු කියයි, අවජාතකයෝ කියයි.. මොකද ඒ අය මාංසිකව ලෝකාකර දේ වලට වහල් වී සිටින නිසා,දෙවියන් වහන්සේගේ ක්‍රියාව තේරුම් ගැනීමට ඔවුන්ගේ පාපිෂ්ධ ජීවිතය නිසා නොහැකි වී තිබේ.

    නමුත් දෙවියන් වහන්සේව අදහන අය මාංසයෙන් ආත්මික (supernatural miracle) ස්ථාවරයට ඇවිත් තිබෙන නිසා ඒ අයගේ ක්‍රියාවන් ස්වර්ගයට අයත් අදහා ගැනීමට නොහැකි ක්‍රියාවන් නිසා මිනිසා දූරීන් බූත වී ඉර්ෂියාවෙන් යුත්තව එකිනකාට අපහස කරති. නමුත් ඔවුන් නිස්කාරනයේ වෙහසෙනවා පමනයි.


    ප්‍රශ්න වලට උත්තර නොදී බොරුවට වටේ යනවා. ගිහින් බයිබලේ කියවන්න. කියවල තේරුම්ගන්න උත්සාහ කරන්න.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මට නම් මේ මෙලව දෙයක් තේරෙන්නේ නෑ. දන්නේ නැති නිසා අහන්නේ. ජේසු තුමා යුදෙව්වෙක් නේද?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඕව කඩාවැටෙන්නෙ හරි වේගයෙන්
    බොරුවට... වැඩෙන්න ඉඩ අරින්න
     
    9d26a08a9eb9896a87020f460a1e8552--atheist-humor-sarcasm-humor.jpg
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    තමන්ගෙම බඩින් අපු දරුවා කුණු ගොඩක දාල යන සමාජයක තමන්ව බිහි කරපු තාත්තට අම්මට පිහියෙන් ඇනල මරන සමාජයක, තමන්ගේ ලේ වලින් උපන් දරුවා දූෂනය කරන සමාජය ඉන්න කොට තමන්ව මවපු යේසු තාත්තටම අගෟරව කරන උන් ඉන්න එක අහන්නත් දෙයක්ද, තව ටික කාලයයි බොයිස්. කීප් ට්‍රයින්. ඩොන්ට් ෆොගෙට් පාපය ඔබ පසු පස හබා එනවා....
    Eka balen anunge age gahanna epa itin ... Ubawa mawwe jesu nm thatha amma nemei nm uba jesuwa adahagena idapn... Gedara inna thatha monawath karala nathuwa athi ...

    Eka anunge kare ellanna epa ...🤣🤣
     
    • Like
    Reactions: praneeth.pj

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    මම දැම්මේ කමෙන්ට් එකේ එකෙක් දාල තිබ්බ එකක්. දන්නවා නම් කියහන් බලන්න.
    ඕක හරි සිම්පල් දෙයක් මචං. ගොඩක් උන් හිතන්නේ “born again” කියන්නේ මොකක් හරි මාෆියාවක් කියලා ගොඩක් උන් ඕක ගැන වැරදියට හිතාගෙන ඉන්නේ. මම මෙතන කියන්නේ සුව කිරීමේ දේව මෙහෙයවල් ගැන නෙමෙයි එක ගැන මට කිසිම idea එකක් නෑ. මම කතා කරේ “born again ගොදුරක් වෙයි?” කියලා උඹ කියපු එකටයි. Bible එකේ “born again” කියලා කියන්නේ දෙවියන් වහන්සේ ගැන තියෙන ඇදහිල්ල සම්පුර්නයෙන්ම පිලිගන්නවා කියන තේරැමයි.

    Please refer this bible quote machan. You will get an idea.
    Jesus replied, "Very truly I tell you, no one can see the kingdom of God unless they are born again." "How can someone be born when they are old?" Nicodemus asked. "Surely they cannot enter a second time into their mother's womb to be born!" Jesus answered, "Very truly I tell you, no one can enter the kingdom of God unless they are born of water and the Spirit."John 3:3-5 NIV

    මම කලින් කිව්වා වගේ මේ වචනේ ගොඩක් අය පටලගෙන ඉන්නේ වෙන දෙයක් එක්ක.

    PS: I am a Buddhist who grew up in a multicultural family.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    අඩෝ මටත් කීයක් හරි දියන්කො.මේ දවස් වල වැලේ වැල් නැතුව ඉන්නෙ අපේ ස ට පින් සිද්ද වෙන්න :(
     
    • Haha
    Reactions: Heshan Daminda

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113


    උබලට ඉරිසියයි නේ, ඒකයි යකෝ සිංහල ජාතිය හැමදාම එකම තැන, දියුනු වෙන්න කැමති නැ, අලුත් දේවල් හොයන් නැ, හිතට සැනසිල්ලක් නැ පහන තියනවා අල්ලපු ගෙදර එකාට උඩින් හිනාවෙනවා යටින් හැදි ගැවිලාම පල ඕක තමයි යථාර්ථය. පහන තියනවා, හදහන් බලනවා, සුර දානවා, වෙලාව බලනවා අලුත ඉපදුනු දරුව පටන් පව් කාරයෝ කරලා, සැබැ ආගම ක්‍රියාවෙන් ඔප්පු වෙනවා මේ බලපං, කරපු දෙයකුත් නෑ පමනේ තලෙුත් නෑ, මිත්‍යාව විතරයි.


    මිත්‍යා රෙද්දවල් පස්සේ වැලලෙන්ඩ නොයා පාඩුවේ හිටපන් බං

    උබත් අරූගේ trolling වලට අහුවෙලා මොනාද බං මේ දාන්නේ?
    ------ Post added on Feb 13, 2022 at 8:53 PM
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    හාමුදුරුවෝ බනකට 20.000, 50.000 ගන්නවා, ඒ බන අහලා ලෝකයේ වෙනස් වෙච්ච එක මුනුස්සයෙක් ඉන්නවද නැහැ.

    මේ සභාවන් වලට හාමුදුරුවෝ පවා එනවා ඒ අයගේ දියවැඩියා, වකුගඩු රෝග සුව කරගන්න ඒ අය රහසින් පැමින යේසුස් වහන්සේ ඒ අයගේ ගැලවුම් කරු කියා පිලිගෙන සාසනේම ඉන්න අය කොච්චර ඉන්නවද.

    යේසුස් වහන්සේ කිව්වේ මා ලගට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත කියා. මොකද උන්වහන්සේ ජාති, ආගම්, කුල,මල බේද තකන්නේ නැහැ. උන්වහන්සේව පිලිගන්න එක සිතින් විස්වාස කරන හැමෝටම ප්‍රේම කරනවා නාමල් රාජපක්ස හිර ගත වෙලා ඉන්නැද්දී සිරන්ති සභාවට ඇවිත් යාච්ඥා කර ගත්තා ඇය සියලු වැරදි වලට පුතා වෙනුවෙන් යේසුස් තුල පසුතැවිලි වුනා. සතියක් යන්න කලින් නාමල් නිදහස්.
    තව ඕන තරම් සාක්ෂි තියනවා. නවලෝක, ලංකා හොස්පිටල් වල වෙෙ ද්‍ය සහතික පවා තියනවා වද්‍ය වරුන්ට සුව කල නොහැකි රෝග සුව වුනු බවට.
    තව දවසක් සෙනසුරාදා සුව මෙහෙයේදී ඒඩ්ස් හැදුනු තරුනයෙක් යේසුස් වහන්සේව සොයාගනෙ සුව මෙහෙයට ආවා පාස්ටට යේසුස් වහන්සේ කිව්වා මෙතන මගේ දරුවෙක් ඉන්නවා ඔහුට ඒඩ්ස් තියනවා. උබ ඒඩ්ස් තියන කෙනා නැගිටින්න කියන්න එපා මගේ දරුවට ලැජ්ජ හිතෙයි. උබ මෙහෙම කියපං කාටවත් කියන්න බැරි රෝග තියන අය නැගිටින්න කියපං කියල කියන්න කියා යේසුස් වහන්සේ පාස්ටට කිව්වා. එවිට හතර පස් දෙනෙක් සමග ඒ ඒඩ්ස් හැදුනු ලමයත් නැගිට්ටා එවෙල්ම පාස්ටගේ යාච්ඥාවෙන් යේසුස් වහන්සේ ඒ ලමයව සුව කලා. යේසුස් වහන්සේ මනුස්සයාට මේ තරම් ආදරේ නමුත් අද ලෝකයේ පාපය වැඩි නිසා මනුස්සයෝ පාපපට ප්‍රේම කරන නිසා යේසුස් වහන්සේගේ කරුනාවෙන් ඇත් වෙමින් සිටිනවා.
    මේ රටේ නාමල්ට නිදහස් වෙන්න යේසුස්ට යාච්ඥා කරන්න ඕනේද පකෝ..තොපි වගේ ගොන් පාක්කු මේකේ රින්ගන් ඉන්නේ නැතුව පලයව් ගිහින් වෙන වැඩක් බලාගනින්. පිස්සු උට්ටලා... :angry::angry::angry: