පූටින් හා සූටින් මාටින්ල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    පූටින් හා සූටින් මාටින්ල

    එක එකාට වෙන වෙනම උත්තර දෙන්න බැරි නිසයි මේ ටික ලියන්නෙ.

    •පූටින් වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බෙ නෑ.

    • පූටින් ඇමති මංඩලේ පීචන් කරල තමන්ගෙ සහෝදරයට
    ඔක්කොම බලතල ටික දුන්නෙ නෑ.

    • පූටින් තමන්ට එරෙහිව ලියන මාද්‍යවේදීන් අතුරුදහන්
    කරල හෝ මරල දැම්මෙ නෑ.

    • පූටින් තමන්ගෙ අයිය, මල්ලිලා, පුතාල, අයියගෙ පුතාල,
    ගෙදර බල්ලා, පූසා ඇතුලු හැමෝම දේශපාලනේට
    ගෙනැල්ල, පක්ෂයේ මුල ඉදල නැගී ඇවිල්ල, ඉහලටම
    ගියපු උන් ලවා සර් කියවගත්තෙ නෑ.

    • පූටින් රුසියාවෙ හදපු ඔක්කොම පාරවල්, ගුවන්
    තොටුපලවල්, වරායවල්, ක්‍රීඩාංගන, රංග ශාලා, ටෙලි
    ගම්මාන, පාසල් විද්‍යාගාර, සම්මන්ත්‍රන ශාලා ඔක්කොම
    තමන්ගෙ නමින් නම් කලේ නෑ.

    • පූටින්ගෙ පවුලට 2222222222v කියලා හැදුනුම්පත්
    අංකයක් තිබුනේ නෑ.

    • පූටින්ගෙ පවුලට සිරිලිය කියල ගිණුමක් තිබුනෙ නෑ.

    • පූටින්ගේ නැන්දම්මට කවුරුවත් මැනික් මල්ලක්
    ගෙනැල්ල දුන්නෙ නෑ. ගෙනැල්ල දුන්න කිවුවත් ඒව
    විස්වාස කරන බත් කන හරක් එහෙ නෑ.

    • පූටින්ගේ පුතාට රගර් ක්‍රීඩකයෙක් එක්ක ඇරියස් එකක්
    තිබුනේ නෑ.

    • පූටින්ගෙ පුතා නේවි එකට ගිහිල්ල රට වෙනුවෙන් යුද්ධ
    කරනව කියල, රටේ සල්ලි කෝටි ගනන් වියදම් කරලා
    පුහුනු වලට යැවුවේ නෑ.

    • පූටින්ගෙ පුතා නේවි එකේ පඩියෙන් ටී.වී චැනල් එකකුයි
    රේඩියෝ චැනල් එකකුයි පටන් ගත්තෙ නෑ.

    • පූටින්ගෙ රටේ මල්වාන කියල නගරෙක අයිතිකාරයො
    නැති ගෙවල් තිබ්බෙ නෑ.

    • පූටින්ගෙ පුතා ලියුම් දීල කෙල්ලන්ව කැම්පස් යැවුවෙ නෑ.

    • පූටින් සාමාන්‍ය පෙල්වත් සමත් නැති තමන්ගෙ මස්සිනා
    රුසියාවේ ජාතික ගුවන් සේවයේ ලොක්ක කරලා, විශ්ව
    විද්‍යාල ආචාර්‍යවරු 32 දෙදෙනෙකු ගන්න වැටුප දුන්නෙ
    නෑ.

    • පූටින් තමන්ට කීකරු නැති අගවිනිසුරුව අවමානයෙන්
    යුක්තව දූරයෙන් පහ කරවලා, නිල නිවස ඉස්සරහ
    හරකුන්ට කිරිබත් දුන්නෙ නෑ.

    • පූටින්ට රාජ්‍ය සේවකයො ගස් බදින, ගුරුවරියො දන
    ගස්ස්න, පොලිසියෙ OIC ගෙ පුටුවෙ වාඩි වෙන
    ඇම්බැට්ටයො හිටියේ නෑ.

    • පූටින්ට 2500 කින් මාසයක් කන්න පුලුවන් වගේ ගොන්
    කතා කියන ආර්ථික ඔස්තාර්ල හිටියෙ නෑ.

    • පූටින්ට විරුද්ද එකෙකුට ටිකක් සැරට මලපහ ගියත් ඒක
    ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් කියන තවරාගත් දේශප්‍රේමින්
    හිටියේ නෑ.

    • පූටින් ක්‍රිස්තුස් වහන්සේගේ නෑදෑයො කියල විග්‍රහ කරන
    මහා රුසියාවේ වංශකතා කරුවෝ හිටියෙ නෑ.

    • පූටින් රුසියාවෙ මහ පොලව ඉබ ඉබ ඒ පොලවම
    ඇමරිකාවට චීනෙට විකුණලා ඉන්ගිරිසියෙන් ගනුදෙණු
    කරන ගමන් රුසියානු භාෂාවෙන් ඇමරිකාවට බැන්නෙ
    නෑ.

    • පූටින් බල ලෝභය වෙනුවෙන් ස්වදේශික ජන වර්ග බේද
    කරමින් ජාතිවාදය ආගම්වාදය ඇවිලුවේ නෑ.

    • පූටින්ගෙ මල්ලි රුසියාවෙ මහා භාංඩාගාරයේ සල්ලි
    වලින් අම්මගෙයි, අප්පගෙයි සොහොන හැදුවෙ නෑ.

    • විශේෂයෙන්ම පූටින්ට සුමනදාස කෙනෙක් හිටියෙ නෑ.

    • එහෙම පූටින් කෙනෙක්නම් 4 වරක් නෙවෙයි යාවජීව
    ජනාධිපති උනත් කමක් නෑ.

    එහෙම පූටින්ලා, සූටින්ලට, මාටින්ලට සමාන කරන්න එපා.//

    විශේෂයෙන්ම පූටින්ට සුමනදාස කෙනෙක් හිටියෙ නෑ.
    :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    Vladimir Putin - 75.0 pct
    Pavel Grudinin - 13.3 pct
    Vladimir Zhirinovsky - 6.3 pct

    Vladimir Zhirinovsky ගේ ගෝල පිරිගේ ශෝකාලාපය

    උනුත් එකයි මල්ලියේ .......... මුනුත් එකයි....අනේ අපිටත් චන්දෙ දෙන්නකෝ

    :lol::lol::lol::P
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    Vladimir Putin - 75.0 pct
    Pavel Grudinin - 13.3 pct
    Vladimir Zhirinovsky - 6.3 pct

    Vladimir Zhirinovsky ගේ ගෝල පිරිගේ ශෝකාලාපය

    උනුත් එකයි මල්ලියේ .......... මුනුත් එකයි....අනේ අපිටත් චන්දෙ දෙන්නකෝ

    :lol::lol::lol::P

    :rolleyes::rolleyes:

    අඩේ ජෙප්පෙක් තමා මේක දාල තිබ්බේ :P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    විශේෂයෙන්ම පූටින්ට සුමනදාස කෙනෙක් හිටියෙ නෑ.
    :lol::lol::lol:

    ඒ රටවල් වල මිනීමරන,ටයර් බෙල්ලට දාලා ගිනි තියන,බස් ගිනි තියන,කලාකරුවෝ මරණ,අයිඩී හොරකම් කරන අන්තිමට තමන්ගේ වාසියට එක එක පක්ෂ එක්ක මුක්කු ගහන රැවුල් කාරයොත් නැහැ බ්‍රෝ.:rofl::rofl::rofl::rofl::P.

    3BxBCdr.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විශේෂයෙන්ම පූටින්ට සුමනදාස කෙනෙක් හිටියෙ නෑ.
    :lol::lol::lol:

    අව්ලක් නෑ... රනිල්ල මේ රට හොද මාවතකට ගෙනියයිනේ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ රටවල් වල මිනීමරන,ටයර් බෙල්ලට දාලා ගිනි තියන,බස් ගිනි තියන,කලාකරුවෝ මරණ,අයිඩී හොරකම් කරන අන්තිමට තමන්ගේ වාසියට එක එක පක්ෂ එක්ක මුක්කු ගහන රැවුල් කාරයොත් නැහැ බ්‍රෝ.:rofl::rofl::rofl::rofl::P.

    well,
    this is too rude it seems........

    :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒ රටවල් වල මිනීමරන,ටයර් බෙල්ලට දාලා ගිනි තියන,බස් ගිනි තියන,කලාකරුවෝ මරණ,අයිඩී හොරකම් කරන අන්තිමට තමන්ගේ වාසියට එක එක පක්ෂ එක්ක මුක්කු ගහන රැවුල් කාරයොත් නැහැ බ්‍රෝ.:rofl::rofl::rofl::rofl::P.

    3BxBCdr.jpg

    අම්මෝ මේක:rofl::rofl:..ජෙප්පා ඉල්ලන් නෑවා..කුඩේ අල්ලන්න.කුඩේ කුඩේ..:lol::lol:

    29472531_2333883716838545_8207108583356104704_n.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ රටවල් වල මිනීමරන,ටයර් බෙල්ලට දාලා ගිනි තියන,බස් ගිනි තියන,කලාකරුවෝ මරණ,අයිඩී හොරකම් කරන අන්තිමට තමන්ගේ වාසියට එක එක පක්ෂ එක්ක මුක්කු ගහන රැවුල් කාරයොත් නැහැ බ්‍රෝ.:rofl::rofl::rofl::rofl::P.

    Ambo eka,.....
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,758
    26,021
    113
    ඒ රටවල් වල මිනීමරන,ටයර් බෙල්ලට දාලා ගිනි තියන,බස් ගිනි තියන,කලාකරුවෝ මරණ,අයිඩී හොරකම් කරන අන්තිමට තමන්ගේ වාසියට එක එක පක්ෂ එක්ක මුක්කු ගහන රැවුල් කාරයොත් නැහැ බ්‍රෝ.:rofl::rofl::rofl::rofl::P.

    3BxBCdr.jpg
    :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    3BxBCdr.jpg

    රූම් ගිහින් පෙට්ටිය කඩාගත්තු කෙල්ලයි කඩපු කොල්ලයි එන විදිහ