පූමාපුංකු

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වටිනාම ලිපියක් මචන්...:yes::yes::yes:

    මට හිතෙන විදියට නම් (පදනමක් නැති උනත්)
    ...මෙහෙම කියුවොත්,අයින්ස්ටයින් ලෝකය ගැන අන්තිමටම පල කලේ මෙහෙම අදහසක්.."තුන්වන ලෝක යුද්ධය මොන වගේ අවි ආයුධ භාවිතා වෙයි ද කියලා ඔහුට කියන්න අමාරුයි රටවල් ඔවුන්ගේ උපරිම තාක්ෂණය භාවිතා කලොත් 4වන ලෝක යුද්ධය නම් යන්නේ..පොලු,ගල් මුගුරු වලින් කියලා...."
    මම කියන්නේ නිකමට ඒ යුගයට යන්න 2110 ට වගේ.ඒ වෙද්දි ඔය කියන යුද්ධෙත් වෙලා සෑහෙන්න කාලයක් කියලා හිතන්නකෝ..(III වෙනි එක හොඳේ..).ඒ වෙද්දි ලොකය කොහොම තියෙයිද...??? සෑහෙන්න කැලෑ වලින් වැහිලා..එතකොට අහස උසට කරපු අපේ නිර්මාණ ගැන ඒ යුගයේ මිනිස්සු මොනවා හිතයි ද...?? හිතනවට වඩා ඒ දකින දේවල් ඔවුන් බොහෝ දුරට චිත්‍ර වලට නඟයි..මොකද 100% ක්ම ඔය දේවල් විනාශ වෙලා යන්නේ නෑ.ඒ වෙද්දි ඔවුන්ට ඒ දේවල් යම් තරමකට දැක ගන්න ලැබෙනවා..ඒ නිර්මාණ කර ගන්න තාක්ෂණය නැති උනත්.ඉතින් 3500 අවුරුද්දට වගේ යනකොට අර ඉතුරු උන නිර්මාන වලින් ඉතා විශාල ප්‍රමාණයක් තව දුරටත් විනාශ වෙලා ගිහින් තියෙයි..සමහර විට එකක් වත් නැති වෙන්නත් පුලුවන්..(දෙමුහුම් වාහන ,අහස්යානා....) ඒත් මිනිස්සු ටිකක් දියුනු මට්ටමක...අහස්යානාවක්,මෝටර් රථයක් අටව ගන්න ඔන්න මෙන්න වගේ ගානකට ඒ ගොල්ලන්ට දකින්න ලැබෙනවා අර සටහන් වල ඔවුන් ඉන්නවටත් වඩා ඉදිරියට ගිය යුගයක දැක්මක්..හරියට ඔය අද අපි දකිනවා වගේ...

    ඉතිහාසය ගැන හැම දෙනෙක්ම පළ කරන්නේ මත..100% ඒ ඔස්සේ ඔවුන් අපිව ගෙන යන්නේ ඔවුන්ගෙම තියරි වලින් කරුනු දක්වමින්...කොහොමත් යුගයක් ගැන සෑහෙන්නම ලොකු හිස් තැනක් තියෙනවා...පිලිගත්තත් නැතත්..මම දකින විදියට අපි පලවෙනි කියලා තිබුන ලෝක යුද්ධයට කලින් ඊටත් වඩා දරුණු ගනයේ ලෝක හෝ විශ්ව යුද්ධයක් තිබිලා තියෙනවා..මොකද දකින කියන බොහොමයක් දේ ගරා වැටීම වලට වඩා විනාශ වීම් වලට ලක්වෙලා තියෙන්නේ..යුද්ධයෙන් අපි දිනපු පැත්තනම් අපිට මෙච්චර විනාශයක් වෙලා නම් අපෙන් මීට වැඩි දෙයක් කොහෙට හරි වෙලා ඇති..ඒත් අපි පැරදුන පැත්ත නම් අපිට ඒ හා සමානම අවධානමක් ඉදිරියටත් තියෙයි.
     
    Last edited:
    • Like
    Reactions: sanath ekanayake

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    thanks machan...
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    95e19205f021d8e82109aaf6d84b7fd3_10627.jpg

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා

    good point..:yes::yes::yes::D
    rep+6;)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    That's what always happend mchn...it's a recycle process...I'm prety sure there were way way advanced humans lived here and also who had spiritual powers,who advanced their mind powers.we are advancing in a scientific and in a technical way,we will get destroyed some soon day,and earth will recycle itself in to a different form.water,trees and everything.
     
    • Like
    Reactions: Randike Mendis

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    api hithanawata wada loku link ekak thibila thiyenwawa...aliens ekka..
    vdo ekath niyamayi...
    meke hariyata block ekaka dala haduwa wage...puduma cut ekak.
    18152677.jpg

    rep +6

    ඔව් මචන්, බලපන් මේ පොටෝ එකේ එකෙක් Vernier caliper එකෙන් මැනලා බලන්නේ. ඒ කියන්නේ ඔච්චර ලොකු කළු ගල් කුට්ටි වල මැෂිමන්ට් දශමෙට තියෙනවා ඇත්තේ
    81614536.jpg