මචන් උබලා පූසන්ට දෙන පනුබෙහෙත් මොනවාද ? ඩොන්ටාල් බල්ලන්ට විතරද දෙන්නේ ?
Starry Night Well-known member Mar 8, 2017 6,073 6,999 113 Nawala Sep 24, 2021 #1 මචන් උබලා පූසන්ට දෙන පනුබෙහෙත් මොනවාද ? ඩොන්ටාල් බල්ලන්ට විතරද දෙන්නේ ? Reactions: AnuradhaRa and sumane20
wqe123 Well-known member Aug 21, 2015 9,873 13,078 113 ලංකාවේ.. ලංකාවේ Sep 24, 2021 #2 මම දන්නා විදිහට නම් බලු, පූස් කියලා වෙනසක් නෑ. බර තමා වෙනස..... එකම බෙතේ, ලොකු ප්‍රමනේ බල්ලන්ට, පොඩිම 1/4 පූසන්ට දීපු අවස්ථා තිබ්බා........ (බ ලු දොස්තර මහතා)
මම දන්නා විදිහට නම් බලු, පූස් කියලා වෙනසක් නෑ. බර තමා වෙනස..... එකම බෙතේ, ලොකු ප්‍රමනේ බල්ලන්ට, පොඩිම 1/4 පූසන්ට දීපු අවස්ථා තිබ්බා........ (බ ලු දොස්තර මහතා)
charitha2011 Well-known member Jan 25, 2011 16,737 1 32,573 113 - උඩරට - Sep 24, 2021 #3 drontal plus
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,228 113 Sep 25, 2021 #4 රට මේ වැටිලා තියෙන තැනේ හැටියට පූසන්ට මොන පණු බෙහෙත්ද බං. පපුවේ අමරුවල් වලට බෙහෙත් බොන මිනිස්සුන්ගේ සමහර බෙහෙතුත් දැන් ගේන්නෙ නැහැලු.
රට මේ වැටිලා තියෙන තැනේ හැටියට පූසන්ට මොන පණු බෙහෙත්ද බං. පපුවේ අමරුවල් වලට බෙහෙත් බොන මිනිස්සුන්ගේ සමහර බෙහෙතුත් දැන් ගේන්නෙ නැහැලු.
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Sep 25, 2021 #5 මුගෙන් අහපන් පුසෝ ගැන හොදට දන්නවා @AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,678 1 118,519 113 යටගිය දවසැ බරණැස් නුවර Sep 25, 2021 #6 Big Cass said: මුගෙන් අහපන් පුසෝ ගැන හොදට දන්නවා @AnuradhaRa Click to expand... වැඩිය දෙන්න එපා. පෙති බාගයක් විතර දෙන්න. සමහර පූසන්ට මේක අල්ලන්නෙ නෑ පැටියෙක්නං පෙති කාලක් වගේ ඇති.. කිලෝ 5කට එක පෙත්තක් කියල තියෙන්නෙ, පූසෙක් කිලෝ 5ක් බර නෑනෙ.. පෙති දෙකම රුපියල් 95කට මම අන්තිමට ගත්තෙ Reactions: Saharan, Sonik Sonik, Starry Night and 1 other person
Big Cass said: මුගෙන් අහපන් පුසෝ ගැන හොදට දන්නවා @AnuradhaRa Click to expand... වැඩිය දෙන්න එපා. පෙති බාගයක් විතර දෙන්න. සමහර පූසන්ට මේක අල්ලන්නෙ නෑ පැටියෙක්නං පෙති කාලක් වගේ ඇති.. කිලෝ 5කට එක පෙත්තක් කියල තියෙන්නෙ, පූසෙක් කිලෝ 5ක් බර නෑනෙ.. පෙති දෙකම රුපියල් 95කට මම අන්තිමට ගත්තෙ