පූසන්ට පණුබෙහෙත්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නා විදිහට නම් බලු, පූස් කියලා වෙනසක් නෑ. බර තමා වෙනස.....
    එකම බෙතේ, ලොකු ප්‍රමනේ බල්ලන්ට, පොඩිම 1/4 පූසන්ට දීපු අවස්ථා තිබ්බා........ (බ ලු දොස්තර මහතා)
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රට මේ වැටිලා තියෙන තැනේ හැටියට පූසන්ට මොන පණු බෙහෙත්ද බං.

    පපුවේ අමරුවල් වලට බෙහෙත් බොන මිනිස්සුන්ගේ සමහර බෙහෙතුත් දැන් ගේන්නෙ නැහැලු.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මුගෙන් අහපන් පුසෝ ගැන හොදට දන්නවා @AnuradhaRa

    image


    වැඩිය දෙන්න එපා. පෙති බාගයක් විතර දෙන්න. සමහර පූසන්ට මේක අල්ලන්නෙ නෑ
    පැටියෙක්නං පෙති කාලක් වගේ ඇති..
    කිලෝ 5කට එක පෙත්තක් කියල තියෙන්නෙ, පූසෙක් කිලෝ 5ක් බර නෑනෙ..
    පෙති දෙකම රුපියල් 95කට මම අන්තිමට ගත්තෙ