සත්තුන්ව admit කරලා බෙහෙත් කරන්න පුලුවන් තැන් තියනවද බං.... 

සත්තුන්ට බෙහෙත් කරන විදිහ දන්නවද උබලා....
සත්තුන්ට බෙහෙත් කරන විදිහ දන්නවද උබලා....
Madai Pusa balanna awaසත්තුන්ව admit කරලා බෙහෙත් කරන්න පුලුවන් තැන් තියනවද බං....
සත්තුන්ට බෙහෙත් කරන විදිහ දන්නවද උබලා....
වැඩක් නෑ බං... ගෙනිච්ච දැන් කිහිප වතාවක්vet kenek lagata ekkan yanna
නුවර යන්න පුලුවන්... පේරා එකද බං??nuwara nam tiyenwa.
රඹුක්කන mcn...uba inne koheda kyala dapan... kattiya help karai...
රඹුක්කන...උඹ ඉන්නෙ කොහෙද?
බල්ලෙක් හපලා... කකුලෙ තඩි තුවාලයක්... හොඳ වෙන්නෙ නෑ...whats the case?
මේ පැත්තෙ එවුන් ලඟට නම් ගිහින් වැඩක් නෑ බං... නවත්තලම කරන්න බැලුවෙ....Animal hospital කියා ගත්ත professional කියන රෙද්දවල් නම් තියනව සල්ලි ගරන
ගියොත් ඉතින් sure කරන්න බැ
මොකක්ද උගේ ලෙඩේ?
Thanks mcn..kurunagala The Veterinary hospital. salli nam gani tikak