පූසාට කේස් 😐 help guys ☹️❤️

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    සත්තුන්ව admit කරලා බෙහෙත් කරන්න පුලුවන් තැන් තියනවද බං.... 🥺🥺

    සත්තුන්ට බෙහෙත් කරන විදිහ දන්නවද උබලා....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේතන බලන්න ආයිබෝං -------> Best Care Animal Hospital

    1697090489714.png
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Animal hospital කියා ගත්ත professional කියන රෙද්දවල් නම් තියනව සල්ලි ගරන
    ගියොත් ඉතින් sure කරන්න බැ
    මොකක්ද උගේ ලෙඩේ?
     
    • Like
    Reactions: corxv and B.Chat

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    nuwara nam tiyenwa.
    නුවර යන්න පුලුවන්... පේරා එකද බං??

    uba inne koheda kyala dapan... kattiya help karai...
    රඹුක්කන mcn...
    ------ Post added on Oct 12, 2023 at 1:13 PM

    උඹ ඉන්නෙ කොහෙද?
    රඹුක්කන...
    ------ Post added on Oct 12, 2023 at 1:14 PM

    whats the case?
    බල්ලෙක් හපලා... කකුලෙ තඩි තුවාලයක්... හොඳ වෙන්නෙ නෑ... 😐
    ------ Post added on Oct 12, 2023 at 1:15 PM

    Animal hospital කියා ගත්ත professional කියන රෙද්දවල් නම් තියනව සල්ලි ගරන
    ගියොත් ඉතින් sure කරන්න බැ
    මොකක්ද උගේ ලෙඩේ?
    මේ පැත්තෙ එවුන් ලඟට නම් ගිහින් වැඩක් නෑ බං... නවත්තලම කරන්න බැලුවෙ....
    ------ Post added on Oct 12, 2023 at 1:16 PM
     
    • Like
    • Sad
    Reactions: corxv and B.Chat