පූසා මැරුනා.. 😥

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම සත්තු හදන්නෙ නැත්තේත් ඕකයි.
    අන්තිමට අරන් ආව එකා හැමදාම පාන්දර 4ට දොර ලගට එනවා දොර අරිනකන් ගෙදර. අපි 4ට ඇහැරෙන නිසා. ඒ ආවම මගෙ කාමරේට ඇවිත් මාවත් ඇහැරවලා කුස්සියට වෙලා ඉන්නවා අම්මා උයනකන්.
    දවසක් හොයාගන්න නැති උනා. අපි හැම තැනම හෙව්වා. හම්බුනේම නෑ.
    ටික දවසකට පස්සෙ පට්ට සයිස් පිබුරෙක්ද පොලගෙක්ද මන්දා හම්බුනා කිව්වා වැට අයිනෙදි මනුස්සයෙක්ට පැනලා.
    පිඹුරො නං අපේ පැත්තෙත් ඉන්නව බන්..බල්ලන්ට බලල්ලුන්ට හෙම ෂොට් එක දෙනව ඉඳහිට ...ඒත් මිනිස්සුන්ට නං පනින්නෙ නෑ...මම පයින් ඇනලත් තියෙනව පාරෙ හිටපු උන්ට...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,867
    113
    පිඹුරො නං අපේ පැත්තෙත් ඉන්නව බන්..බල්ලන්ට බලල්ලුන්ට හෙම ෂොට් එක දෙනව ඉඳහිට ...ඒත් මිනිස්සුන්ට නං පනින්නෙ නෑ...මම පයින් ඇනලත් තියෙනව පාරෙ හිටපු උන්ට...
    හරියටම පිඹුරමද බන්? පිඹුරයි පොළගයි හැමෝටම පැටලෙනවා. එකෙක් පැනලා හපනවා, විෂයි. අනිකා ඇටකටු කැඩෙන්න තරම් වෙලාගන්නවා විෂ නෑ.
    මතක විදියට ඔහොම.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හරියටම පිඹුරමද බන්? පිඹුරයි පොළගයි හැමෝටම පැටලෙනවා. එකෙක් පැනලා හපනවා, විෂයි. අනිකා ඇටකටු කැඩෙන්න තරම් වෙලාගන්නවා විෂ නෑ.
    මතක විදියට ඔහොම.
    පිඹුර බන්...අපේ පැත්තෙ එකෙක්ගෙ බල්ලෙක්ව වෙලාගෙන ඌ කපල තිබ්බ පිහියකින් පිඹුරව කෑලි කෑලි වලට..බල්ල ජීවත් වුනා ඊට පස්සෙත් සෑහෙන්න කාලයක්...සුලභව නෑ...ඉඳහිට ඉන්නව...පොලොංගුත් ඉන්නව දඩ සයිස් එවුන්...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    ඔවු ඔය වගේ කොහේවත් යන කරදර සෙට් වෙන නිසා මම නං ගෙදර කිසිම සතෙක් හදන්නෙ නැහැ
    අපේ අම්ලගෙ ගෙදරත් පූසෙක් හිටියා ඌනං සෑහන කාලයක් ඉඳලා අන්තිම කාලෙ ඔහොම කන්නෙ නැතිව ඉඳලා කරුමෙට අපේ අම්මට උගේ කකුල පෑගිලා කකුල පොඩ්ඩක් හපලා එදා හවසම පූසා මැරිලා ඉන්ජෙක්ශන් කෝස් එකම ගහන්න උනා
    ඒ පූසා ගෙදර ඉන්නවට වඩා කැලේ ඉන්නෙ වෙන පූසො එක්ක පොරකාල තුවලා කරන් එනවා ඒක කියපු ගමන් හොස්පිටල් එකෙන් කියලා තිවුනා ෆුල් කෝස් එකම ගහන්න ඕන කියලා
    වයිෆ්නුත්(ඒ කාලෙ GF) ගෙදර ඉඳපු බලලෙක්ව හපලා ඒකත් මැරිලා ඒත් රේබීස් ඉන්ජෙක්ශන් ගහන්න උනා

    ඒක නිසා ලෙඩ තියන බල්ලො බලල්ලු අතපත ගානවා නං පරිස්සමෙන් කරන්න ඕන නිකමට හරි හැපුවොතින් මල ඇණයක් වෙන්නෙ
    මේකා නම් ජීවිතේට මාව හපලා නෑ. හැබැයි හූරලා තියෙනව. ඒ හූරන්නෙත් ඌව විසි කරන්න ගත්තොත්, මගේ ඔඩොක්කුවෙ ඉඳල වැටෙන්න ගියොත් එහෙම තදට අල්ලගන්න නිසා. නැතුව ජීවිතේට ඕන කමින් හූරලා නෑ. 😥
     
    • Sad
    Reactions: Ryan08 and DHE

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,622
    30,804
    113
    අපායෙ දොරකඩ
    දවස් 4ක් තිස්සේ කන්නෙ බොන්නෙ නැතුව හිටියා. උන වැඩිවෙලා කිව්වා ඊයෙ අරන් ගියාම. දවස් තුනක් ඉන්ජෙක්ශන් ගහලා මදි කිව්වා. දවස් 9ක් ගහන්න වෙනව කිව්ව. ඊයෙ සේලයින් එහෙමත් දුන්නා. දැන් ටිකකට කලින් දඟලලා දඟලලා මැරුනා. එපා වෙනවා. 😥




    බොහොම කනගාටුයි සහෝදරය. :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    mama ubawa danne naha. eth dana thread wala hatiyata mata uba gana dukai. anith prashana madiwata ube pusath nathi wela. :sorry:
    ubata hithe hatiyata satutin inna hamadema hariyanna ona ikmanatama.
    උබලගේ ගෙදරම පුසෙක් වෙලා ඉපදේව
    බොහොම කනගාටුයි සහෝදරය. :(
    අම්මා තාත්ත නැතිවුණා දුක හා සමානයි 😥
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,579
    113
    RIP, සැපට හිටපු පූසෙක්

    කොහොමත් පූසො හිටපු ගෙදරකට වැඩි කල් එකෙක් නැතුව තියෙන්නෑ එකෙක් ගෙනාවෙ නැත්නම් වල්බාවෙක් හරි එනව :yes:
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Mageth ekek pereda nathiwuna.. U pisiyak..awuruddak wage patawu dannath wage hitiye bada mahath wela
    Meka ochchara kal dawaltath gedaramai nidagaththe..kisi wadak karanne na
    sathi 3ka withara idan awidinna patan aragena..kohoma hari paren eha paththata yanawa wage
    Ude eha gedara anty kiuwa pare poosek happila eyalage aya innw ape ayada balanna kiyala
    Baladdi u..thawa 3 denek innw gedara..me weddi pooso 35k withara athi karala thiynw
    unwa wala dalama dan marunata duka hithenne na..eka marama feeling ekak
    Ekaparak pooso 3 denek ekapara nathiwela adala adala kanduluth iwara wuna..e tharamata
    Dan paluwak nm danenw..eth kisi dukak na..api ekekwath genawe na..unta pawu kiyala kama deddi padinchi wenw
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හිත හදාගනින් කොල්ලෝ ඕක තමයි ජිවිතේ කියන්නේ. ඇවිල්ලා යන්න ආපු අය මිසක් නතර වෙන්න ආපු කවුරුවත් නෑ. අපි කොච්චර ආදරේ උනත් අපිට කොච්චර ආදරේ උනත් මැරෙනකම්ම ජිවිතේ සැරින් සැරේ ඔය ඇත්තට මුණ දෙන්න වෙනවා ☹️☹️☹️
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අම්මා තාත්ත නැතිවුණා දුක හා සමානයි 😥
    ඕව ඔහොම තමයි බන්...අපේ ගෙදර සත්තු කී දෙනෙකුට මම වලවල් කපල තියද....සත්තුත් කොහෙන් හරි පාත් වෙනව කාලයක් යද්දි ..ඉට පස්සෙ උන් නවතිනව...උන් පැටව් දාල මැරිල යනව..උන් ගැන මොන කතාද, මමත් වැඩට යද්දි කවදාවත් ගිහින් එන්නං කියල යන්නෙ නෑ, යන්නං විතරයි .... ඒමක් ෂුවර් නෑනෙ...ගෙදරටත් හේතුව කියල තියෙන්නෙ....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    ජීවිතේ ඔහොම තමයි බන්. පූසට පින්සිද්ද වෙන්න හිඟන්නෙකුට කෑම එකක් හරි දීපන්. පාරෙ ඉන්න පැටියෙක්ව ගෙනත් හදපන්. ඒක ලොකු පිනක්.