ඩොකා ලගට ගෙනියන්න තමයි ට්රයි කරන්නේ
ඒත් මූ දැන් නෑ මචංලා හොයාගන්නවත්
කොහෝ මකබෑවිලාද දන්නේ නෑ
![]()
උබ පරක්කු උනා වැඩියි බන්..මම හිතන්නේ දැන් ඌ මැරිලා ඇති..අපේ පූසෙකුත් ඔය වගේ ගෙදරින් ගියා.ආයෙත් ආවේ නැහැ...ඒවගේ ගේක ඉන්න සත්තු ගෙදරින් යන්නේ මැරෙන්න ලං උනහමලු.අපේ පූසාගේ බඩේ පොඩි ගෙඩියක් වගේ එකක් තිබ්බ..අපිත් ඌව ඩොකෙක් ගාවට ගෙනියන්න හිටියේ..ඒත් ඊට කලින් ඌ ගෙදරින් ගියා..ඌට වයසකුත් නැහැ උබ මේ දාලා ඉන්න pic එකේ එකා වගේමයි..පව් බන්..මිනිස්සුන්ට වගේ නෙමෙයිනේ සත්තුන්ට උන්ගේ වේදනාව කියන්න බැහැ..


