



උබ පරක්කු උනා වැඩියි බන්..මම හිතන්නේ දැන් ඌ මැරිලා ඇති..අපේ පූසෙකුත් ඔය වගේ ගෙදරින් ගියා.ආයෙත් ආවේ නැහැ...ඒවගේ ගේක ඉන්න සත්තු ගෙදරින් යන්නේ මැරෙන්න ලං උනහමලු.අපේ පූසාගේ බඩේ පොඩි ගෙඩියක් වගේ එකක් තිබ්බ..අපිත් ඌව ඩොකෙක් ගාවට ගෙනියන්න හිටියේ..ඒත් ඊට කලින් ඌ ගෙදරින් ගියා..ඌට වයසකුත් නැහැ උබ මේ දාලා ඉන්න pic එකේ එකා වගේමයි..පව් බන්..මිනිස්සුන්ට වගේ නෙමෙයිනේ සත්තුන්ට උන්ගේ වේදනාව කියන්න බැහැ..![]()

මොකද උන් මැරෙන්ඩ ලං උනාම ගෙදරින් යනවා කොච්චර අමාරුවෙන් හිටියත් . 

අත්දැකීමෙන් කියන්නේ. හද්දීසියෙවත් අවොත් ඩොකෙක් ගාවට එක්ක පලයන් . පුළුවන් නම් සුදු කිරි ටිකක් පොවපන් . අපේ පුසෙක්ට ඔහොම උනා . උට නයෙක් පිබලා . කිරි වලට විෂ නැසෙන කතාවක් තියෙනවා .පශු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනියංදූ...![]()
![]()

man kalin dog kenek haduwa,uth ohoma side gahala hitiya kalayak,balinnam u wa mokek da kala,passe docks gawata ginichchama beheth wagayak dunna,passe hari giya,
eth passe u pare rasthiyadu gahanna gihin bus ekakata yata wela maruna

Machan,
kuppa meniya kiyala gahak thiyenawa eke mul kanna dhenna.
eka pusanta dhena sinhala behethak gamwala, eka deela hoda uney nattham Doc kenek gaawata geniyapan.
මොකෙක් හරි සර්පයෙක් කාලද දන්නේ නෑ බන්.. මුන් අහුවෙන හැම එකම කාලා දනවනේ
සතුන්ට බෙහත් කරන එකෙක් ලගට අරන් පලයන්. ඉන්ජෙක්ශන් එකක් දෙයි
පින්තුරේ පොඩි කරලා දාපන් බන්
bump
bump
ow ban geniyapan
affa poosoo :/
අනේ මංදා බන්..
බෙහෙත් කරන කෙනෙක් ලඟට අරන් යන්න..![]()
ඉක්මනට ඩොක්ට කෙනෙක් ගාවට ගෙනියපන්..
http://soft-paws.name/1136/caring_f...treatment/eye-of-animal-disease-ophthalmology
මචන් එලකිරියෙ මහේෂ් සේනාධීර අයියගෙන් අහල බලන්නෝ...![]()
පශු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනියංදූ...![]()
![]()

නම කිටී![]()












නම කිටී![]()
මම නම් සත්තුන්ව ගෙනියන්නේ නාවල තියෙන Pet Wet care එකට. එතන සෑහෙන්න හොදයි. ගානත් සාධාරණයි. අපේ ගෙදරත් ඉන්නවා පූසෝ 4. පහුගිය මාස කිහිපයේ මමත් සෑහෙන්න දුක් වින්දා පූසෙක් වෙනුවෙන්. දැන් ඌට හොදයි.
සත්තුන්ට ගොඩක් වෙලාවට බේත් කරනකොට එක දිගට අරන් යන්න දවස් 3-4 වගේ. ගොඩක් සත්තු හොද වෙනවා. ඔය පූසත් දවස් 3 ක් විතර යනකොට හොද වෙයි. මොකද වයස අඩු හින්දා.
උත්සාහය අතහරින්න එපා. කොහාම හරි ගොඩ දාගන්න බලන්න. කරපු කැපකිරීම හින්දා සතා හොද උනාම ඔයාට එන සතුට ජීවිතේ අමාරු කාලවලදී ඔයාට මතක් වෙයි. ඔය පින මතක් කරගන්න ප‍්‍රශ්නයක් ආපු වේලාවට. අනිවාර්යෙන් පිහිටක් ලැබෙයි...


දිගටම අරන් යන්න මචෝ...
උඹ හොඳ කොල්ලෙක්.![]()
Hemba hadunamath puusonta oka wenwa. Ape gdra hitapu ungen ekekuth maruna. anik un nam hari giya. kanne bonne na a nisa beheth arn denna



උබ ගොඩක් හොද වැඩක් කරලා තියෙන්නේ..අදත් vet එකට අරන් පලයන් මචන්..











uge paatath wenas wela..ne bn
ඔව් බන් අදත් එක්ක යනවා
ඊයේ මුලින්ම ගිය තැන ඩොකාගේ ගෙදර බෙහෙත් කරන්නේ
ඒකි ඒත් කිව්වනේ දැන් කරන්න බෑ වහලා කියලා
8ට වහන්නේ මම ගියේ 7.55 ට විතර වැස්ස නිසා
කොච්චර අමාරැයි කිව්වත් ගත්තේ නෑ බන් පස්සේ තමයි වෙන තැනකට ගියේ
අපි කොච්චර හොද වැඩක් කරන්න ගියත් බාධක මයි බන්
ඉන්ජෙක්ෂන් ගහලා ගියාම මූව එළියට ගන්න හෙන ගේමක් දුන්නා බන් මූ අස්සක රිංගුවනේ
ඉස්සර මූ හෙන පිරිසිදුයි බන් දැන් නම් කුජීත වෙලා බන්
Pelawatte vet kenek hitiya dan innawada danne ne. dawasak api gedara pusata amaru wela aran giya re 11ta withara.
ae clinic eke board eke vet ge mobile number eka thibba. ekata call ekka dunnama pora 5-10 mins walin awa. pusa goda giye ae hinda.
oya Jayanthipura thanata nam man echchara kamathi ne.