පූසෙක්ගේ ජීවිතයක් බේරගන්න උදව්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඩොකා ලගට ගෙනියන්න තමයි ට්‍රයි කරන්නේ
    ඒත් මූ දැන් නෑ මචංලා හොයාගන්නවත්
    කොහෝ මකබෑවිලාද දන්නේ නෑ


    :(:(:(

    උබ පරක්කු උනා වැඩියි බන්..මම හිතන්නේ දැන් ඌ මැරිලා ඇති..අපේ පූසෙකුත් ඔය වගේ ගෙදරින් ගියා.ආයෙත් ආවේ නැහැ...ඒවගේ ගේක ඉන්න සත්තු ගෙදරින් යන්නේ මැරෙන්න ලං උනහමලු.අපේ පූසාගේ බඩේ පොඩි ගෙඩියක් වගේ එකක් තිබ්බ..අපිත් ඌව ඩොකෙක් ගාවට ගෙනියන්න හිටියේ..ඒත් ඊට කලින් ඌ ගෙදරින් ගියා..ඌට වයසකුත් නැහැ උබ මේ දාලා ඉන්න pic එකේ එකා වගේමයි..පව් බන්..මිනිස්සුන්ට වගේ නෙමෙයිනේ සත්තුන්ට උන්ගේ වේදනාව කියන්න බැහැ..:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ත්‍රෙඩ් එකේ උත්තර එද්දී u මැරෙයි....අරන් යන්න වේට් කෙනෙක් ගාවට...කිබුල් අයියා දන්නවා මේකේ ඉන්න වෙට් දොස්තරලා ගැන.....අහලා බලන්න ලග පාත ඩොකෙක් නැත්නම්
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,201
    659
    113
    වලස්ගුහාව.
    අපේ ගෙදර දැනට ඉන්නවා පුසෝ 6ක්, තව පුසෝ 4ක් විතර හිටිය එත් උන් දැන් මැරිලා. මුන්ට කුප්ප මේනියා මුල් ගෙනල්ල දෙන්න. පිස්සුවෙන් වගේ කනවා. ඉතාම දුර්වලි නම් කුප මේනියා මුල් කොටලා වතුර පොඩ්ඩකට දිය කරලා සිරින්ජය කින් කටට වක්කරන්න.(හැමදේටම ගුණයි.) පොඩ්ඩ පොඩ්ඩ.

    තව මේ ප්‍රෙඩ්නිසිලෝන් ටැබ්ලට එකෙන් කාලකුයි, අමොක්සිලින් ස්වල්පයකුයි දිය කරලා සිරින්ජයකින් පොවන්න..
    (පස්ස පන නැති වීමට හා බඩේ අමාරු වලට ගුණයි.)

    ලෙඩ උනාම උට අමාරු උනාම පුසෝ හැඟෙනවා. අපේ උනුත් එහෙමයි. එත් ඒ වෙලාවට අපිනම් උන් ගැන ඇහැ ගහන ඉන්නේ. වැඩි අතකට යනේ නැතිව ඇති පඳුරු අස්සේ අඳුරට තියන තැන වල හොයන්ඩ පොඩ්ඩක්..
     
    • Like
    Reactions: sandunhiran

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    pusa innawa machanla
    ude mata wadata awama gedarin cl kala.
    Hawasata doca lagata aran yanawa.
    Uge passa pana na wagelu.
    Kiri tikak daala dunnama tikak beela.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    පිස්සු බන් උඹට. මේකෙ ත්‍රෙඩ් දාල රිප්ලයි එනකම් නාස්ති කරපු කාලේ ඌව වෙට් එකෙක් ගාවට අරන් ගියානම් මේ වෙනකොට බෙහෙතුත් දීල.
     

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    katussekwa allan kala athi.un wisai dawas 2k 3k yanakan ohoma thamai oka nikamma hoda wenawa habai kokatath wet kenekta pennana
     

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    machan vet doc kenek gawata ekka palayan. oka viral seen ekak wenna puluwan.dan genichchoth goda daganna puluwan wei
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඊයේ එක්කගෙන ගියා මචන්ලා වෙට් කෙනෙක් ලගට
    ඉන්ජෙක්ෂන් 4ක් විතර ගැහුවා සේලයින් දුන්නා
    හොදට පොරවලා තියන්න කිව්වා

    f9fszn.jpg


    මූ ඒසී එකේ ගැහි ගැහි හිටියේ
    එක දිගට දවස් 3ක් ගෙනියන්න ඕන
    28rfbkw.jpg


    උන් ටික පූසගේ පොත ඉල්ලුවා ක්ලිනික් යන
    මූට මොන පොත්ද
    :dull::dull::dull::dull:
    ඔන්න ඉතින් පොතකුත් හම්බුණා
    bdwqpv.jpg


    දැන් උදේ බලනකොට තිබ්බ තැන නෑ ගෙදර එලියේ වැටිලා ඉන්නවා ආයිත්
    අනේ මන්දා බන්
    :(:(:(:(



     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඊයේ එක්කගෙන ගියා මචන්ලා වෙට් කෙනෙක් ලගට
    ඉන්ජෙක්ෂන් 4ක් විතර ගැහුවා සේලයින් දුන්නා
    හොදට පොරවලා තියන්න කිව්වා

    f9fszn.jpg


    මූ ඒසී එකේ ගැහි ගැහි හිටියේ
    එක දිගට දවස් 3ක් ගෙනියන්න ඕන
    28rfbkw.jpg


    උන් ටික පූසගේ පොත ඉල්ලුවා ක්ලිනික් යන
    මූට මොන පොත්ද
    :dull::dull::dull::dull:
    ඔන්න ඉතින් පොතකුත් හම්බුණා
    bdwqpv.jpg


    දැන් උදේ බලනකොට තිබ්බ තැන නෑ ගෙදර එලියේ වැටිලා ඉන්නවා ආයිත්
    අනේ මන්දා බන්
    :(:(:(:(




    :(උබ ගොඩක් හොද වැඩක් කරලා තියෙන්නේ..අදත් vet එකට අරන් පලයන් මචන්..