පූසෙක්ගේ ජීවිතයක් බේරගන්න උදව්

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචං උබට මාර පිං... කුප්පමේනියා ගහක් දීලා බලන්න කනවද කියලා බලන්න. කිරි පොඩ්ඩක් හදලා දීපන්. පව් බන්..:dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මහේෂ් අයියගෙන් තමා අහන්න ඕන ඔය නුවර ට ගිඩක් කිට්‍ටුව නම් ඉන්නේ එයාව කන්ටැක් කර ගන්න එහෙම නැත්තම් ළඟම ඉන්න වෙට් කෙනෙක් ගාවට එක්ක යන්න..බළල්ලු ලෙඩ උනාම සමහර විට දවස් 3 4 නොකා නොබී එක තැනට වෙලා ඉන්නවා..ඉඳල ආයේ ලෙඩ හොඳ කරන් එලියට බහිනවා.

    ඒ නිසා තමා බළලට පණ 7ක් තියෙනව කියන්නෙත්.ඒ උනාට පොඩි සතා නිසා ශුවර් වෙටෙක් ගාවට අරන් යන්න අපේ ගෙදර ඔය වගේ හිටි එකාව වෙට් ගාවට අරන් ගියා පොර ඩෝස් එක වැඩිකරල ඉන්ජෙක්ශන් එක දුන්නා සතා විනාඩි5ක් වත් හිටියේ නෑ..ගෙදරින් පණ පිටින් අරන් ගිය එකා ආයේ ගෙදර ආවේ මළකඳක්..ගෙදර ඉඳලා හමාරයි දන්නවනේ..:baffled::baffled::baffled:

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    උබ පරක්කු උනා වැඩියි බන්..මම හිතන්නේ දැන් ඌ මැරිලා ඇති..අපේ පූසෙකුත් ඔය වගේ ගෙදරින් ගියා.ආයෙත් ආවේ නැහැ...ඒවගේ ගේක ඉන්න සත්තු ගෙදරින් යන්නේ මැරෙන්න ලං උනහමලු.අපේ පූසාගේ බඩේ පොඩි ගෙඩියක් වගේ එකක් තිබ්බ..අපිත් ඌව ඩොකෙක් ගාවට ගෙනියන්න හිටියේ..ඒත් ඊට කලින් ඌ ගෙදරින් ගියා..ඌට වයසකුත් නැහැ උබ මේ දාලා ඉන්න pic එකේ එකා වගේමයි..පව් බන්..මිනිස්සුන්ට වගේ නෙමෙයිනේ සත්තුන්ට උන්ගේ වේදනාව කියන්න බැහැ..:(

    හුගක් වෙලාවට උ දැන් මැරිලා ඇති .:sorry::sorry: මොකද උන් මැරෙන්ඩ ලං උනාම ගෙදරින් යනවා කොච්චර අමාරුවෙන් හිටියත් . :(:(:(අත්දැකීමෙන් කියන්නේ. හද්දීසියෙවත් අවොත් ඩොකෙක් ගාවට එක්ක පලයන් . පුළුවන් නම් සුදු කිරි ටිකක් පොවපන් . අපේ පුසෙක්ට ඔහොම උනා . උට නයෙක් පිබලා . කිරි වලට විෂ නැසෙන කතාවක් තියෙනවා .
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    පශු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනියංදූ... :yes:
    oz-5-cartoon-doctor-0809-lg-60642129.jpg

    :yes::yes: man kalin dog kenek haduwa,uth ohoma side gahala hitiya kalayak,balinnam u wa mokek da kala,passe docks gawata ginichchama beheth wagayak dunna,passe hari giya, ;) eth passe u pare rasthiyadu gahanna gihin bus ekakata yata wela maruna :dull: :(
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,001
    113
    Machan,

    kuppa meniya kiyala gahak thiyenawa eke mul kanna dhenna.
    eka pusanta dhena sinhala behethak gamwala, eka deela hoda uney nattham Doc kenek gaawata geniyapan.

    කුප්පමේනිය දෙන්නෙ බඩේ අමාරුවලට වගේ, මූ කියන දේවල් වල හැටියට බඩේ අමාරුවක් නෙමෙයි ..
    වෙට් කෙනෙක් ගාවට යන එක තමයි කරන්න ඕනෙ ...
    විෂක් ශරීරගත වෙලා වගේ ..
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මම නම් සත්තුන්ව ගෙනියන්නේ නාවල තියෙන Pet Wet care එකට. එතන සෑහෙන්න හොදයි. ගානත් සාධාරණයි. අපේ ගෙදරත් ඉන්නවා පූසෝ 4. පහුගිය මාස කිහිපයේ මමත් සෑහෙන්න දුක් වින්දා පූසෙක් වෙනුවෙන්. දැන් ඌට හොදයි.

    සත්තුන්ට ගොඩක් වෙලාවට බේත් කරනකොට එක දිගට අරන් යන්න දවස් 3-4 වගේ. ගොඩක් සත්තු හොද වෙනවා. ඔය පූසත් දවස් 3 ක් විතර යනකොට හොද වෙයි. මොකද වයස අඩු හින්දා.

    උත්සාහය අතහරින්න එපා. කොහාම හරි ගොඩ දාගන්න බලන්න. කරපු කැපකිරීම හින්දා සතා හොද උනාම ඔයාට එන සතුට ජීවිතේ අමාරු කාලවලදී ඔයාට මතක් වෙයි. ඔය පින මතක් කරගන්න ප‍්‍රශ්නයක් ආපු වේලාවට. අනිවාර්යෙන් පිහිටක් ලැබෙයි...
     
    Last edited:

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    Hemba hadunamath puusonta oka wenwa. Ape gdra hitapu ungen ekekuth maruna. anik un nam hari giya. kanne bonne na a nisa beheth arn denna
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මොකෙක් හරි සර්පයෙක් කාලද දන්නේ නෑ බන්.. මුන් අහුවෙන හැම එකම කාලා දනවනේ:yes::sorry:

    සතුන්ට බෙහත් කරන එකෙක් ලගට අරන් පලයන්. ඉන්ජෙක්ශන් එකක් දෙයි:sorry:

    පින්තුරේ පොඩි කරලා දාපන් බන්

    ow ban geniyapan

    affa poosoo :/

    අනේ මංදා බන්..:sorry:

    බෙහෙත් කරන කෙනෙක් ලඟට අරන් යන්න..:yes::yes:

    ඉක්මනට ඩොක්ට කෙනෙක් ගාවට ගෙනියපන්..

    http://soft-paws.name/1136/caring_f...treatment/eye-of-animal-disease-ophthalmology

    මචන් එලකිරියෙ මහේෂ් සේනාධීර අයියගෙන් අහල බලන්නෝ...:yes:

    පශු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනියංදූ... :yes:
    oz-5-cartoon-doctor-0809-lg-60642129.jpg

    Doc gaawata geniccha machanla thanks.
    Page 6 eke wisthare tiyenawa.
    Digatama update eka dennam muta hoda wenakan.
    :)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නම කිටී :P

    ගෙදරින් කන්න දුන්නට නමක් දැම්මේ නෑ බන්
    ඩොකාට කිව්වම සීන් එක කිටී කියලා දාලා
    :dull::dull::dull::dull:
    අපි ගෙදර ඇතිකරන්නේ නෑ කිව්වත් ඩොකා අහනවා චූ ගොඩක් ගියාද බඩ එලිය ගියාද
    :baffled::baffled::baffled::baffled:
    මල පනිනවා එතකොට නම්

    :oo::oo::oo::oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නම කිටී :P

    මම නම් සත්තුන්ව ගෙනියන්නේ නාවල තියෙන Pet Wet care එකට. එතන සෑහෙන්න හොදයි. ගානත් සාධාරණයි. අපේ ගෙදරත් ඉන්නවා පූසෝ 4. පහුගිය මාස කිහිපයේ මමත් සෑහෙන්න දුක් වින්දා පූසෙක් වෙනුවෙන්. දැන් ඌට හොදයි.

    සත්තුන්ට ගොඩක් වෙලාවට බේත් කරනකොට එක දිගට අරන් යන්න දවස් 3-4 වගේ. ගොඩක් සත්තු හොද වෙනවා. ඔය පූසත් දවස් 3 ක් විතර යනකොට හොද වෙයි. මොකද වයස අඩු හින්දා.

    උත්සාහය අතහරින්න එපා. කොහාම හරි ගොඩ දාගන්න බලන්න. කරපු කැපකිරීම හින්දා සතා හොද උනාම ඔයාට එන සතුට ජීවිතේ අමාරු කාලවලදී ඔයාට මතක් වෙයි. ඔය පින මතක් කරගන්න ප‍්‍රශ්නයක් ආපු වේලාවට. අනිවාර්යෙන් පිහිටක් ලැබෙයි...

    මම ගිය place එකත් අවුලක් නෑ වගේ
    Injection 4ක් ගැහුවා සේලයින් දුන්නා ගත්තේ Rs.600
    අද ගියාම ගාණ ඩබල් කරයිද දන්නේ නෑ

    :dull::dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :(උබ ගොඩක් හොද වැඩක් කරලා තියෙන්නේ..අදත් vet එකට අරන් පලයන් මචන්..

    ඔව් බන් අදත් එක්ක යනවා
    ඊයේ මුලින්ම ගිය තැන ඩොකාගේ ගෙදර බෙහෙත් කරන්නේ
    ඒකි ඒත් කිව්වනේ දැන් කරන්න බෑ වහලා කියලා
    :angry::angry::angry::angry:
    8ට වහන්නේ මම ගියේ 7.55 ට විතර වැස්ස නිසා
    කොච්චර අමාරැයි කිව්වත් ගත්තේ නෑ බන් පස්සේ තමයි වෙන තැනකට ගියේ
    අපි කොච්චර හොද වැඩක් කරන්න ගියත් බාධක මයි බන්

    :oo::oo::oo::oo:

    ඉන්ජෙක්ෂන් ගහලා ගියාම මූව එළියට ගන්න හෙන ගේමක් දුන්නා බන් මූ අස්සක රිංගුවනේ
    :D:D:D

    uge paatath wenas wela..ne bn

    ඉස්සර මූ හෙන පිරිසිදුයි බන් දැන් නම් කුජීත වෙලා බන්
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    ඔව් බන් අදත් එක්ක යනවා
    ඊයේ මුලින්ම ගිය තැන ඩොකාගේ ගෙදර බෙහෙත් කරන්නේ
    ඒකි ඒත් කිව්වනේ දැන් කරන්න බෑ වහලා කියලා
    :angry::angry::angry::angry:
    8ට වහන්නේ මම ගියේ 7.55 ට විතර වැස්ස නිසා
    කොච්චර අමාරැයි කිව්වත් ගත්තේ නෑ බන් පස්සේ තමයි වෙන තැනකට ගියේ
    අපි කොච්චර හොද වැඩක් කරන්න ගියත් බාධක මයි බන්

    :oo::oo::oo::oo:

    ඉන්ජෙක්ෂන් ගහලා ගියාම මූව එළියට ගන්න හෙන ගේමක් දුන්නා බන් මූ අස්සක රිංගුවනේ
    :D:D:D

    ඉස්සර මූ හෙන පිරිසිදුයි බන් දැන් නම් කුජීත වෙලා බන්

    Pelawatte vet kenek hitiya dan innawada danne ne. dawasak api gedara pusata amaru wela aran giya re 11ta withara.

    ae clinic eke board eke vet ge mobile number eka thibba. ekata call ekka dunnama pora 5-10 mins walin awa. pusa goda giye ae hinda.

    oya Jayanthipura thanata nam man echchara kamathi ne.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Pelawatte vet kenek hitiya dan innawada danne ne. dawasak api gedara pusata amaru wela aran giya re 11ta withara.

    ae clinic eke board eke vet ge mobile number eka thibba. ekata call ekka dunnama pora 5-10 mins walin awa. pusa goda giye ae hinda.

    oya Jayanthipura thanata nam man echchara kamathi ne.

    ai ban ethana case da?