පූසෙක්ගේ ජීවිතයක් බේරගන්න උදව්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් බන් අදත් එක්ක යනවා
    ඊයේ මුලින්ම ගිය තැන ඩොකාගේ ගෙදර බෙහෙත් කරන්නේ
    ඒකි ඒත් කිව්වනේ දැන් කරන්න බෑ වහලා කියලා
    :angry::angry::angry::angry:
    8ට වහන්නේ මම ගියේ 7.55 ට විතර වැස්ස නිසා
    කොච්චර අමාරැයි කිව්වත් ගත්තේ නෑ බන් පස්සේ තමයි වෙන තැනකට ගියේ
    අපි කොච්චර හොද වැඩක් කරන්න ගියත් බාධක මයි බන්

    :oo::oo::oo::oo:

    ඉන්ජෙක්ෂන් ගහලා ගියාම මූව එළියට ගන්න හෙන ගේමක් දුන්නා බන් මූ අස්සක රිංගුවනේ
    :D:D:D

    ඉස්සර මූ හෙන පිරිසිදුයි බන් දැන් නම් කුජීත වෙලා බන්

    පුදුම සක්කිලිනේ බන්..ලංකාවේ ඒවටනම් හරියට වෙලාවට වැඩ කෙරෙනවා...:angry:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    wisak kaalada dan na kuretar wage deyakwath..pana haiya hinda duk widinawa athi paw bn doc kenekta pennanna..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    ai ban ethana case da?

    ne ape pusata amaru una welawe othanata thama mulin ma giye. un ganan gaththewath ne. vet nam keeyata wath enne ne kiwwa me welawata.

    eeta passe giyapu thana (Pelewatte) hitapu pora call karapu gaman car eka drive karan awilla clinic eka ariya re 11 pahu wea ethakota. niyama manussayek :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    wisak kaalada dan na kuretar wage deyakwath..pana haiya hinda duk widinawa athi paw bn doc kenekta pennanna..

    Aran giya ban dawas dekak.
    Dan nam oluwa ussala innawa mu.
    ADath aran yanna one..

    muge gedara minissu muta beheth karanne ehemalu :rofl:

    kalakanni ban.

    ne ape pusata amaru una welawe othanata thama mulin ma giye. un ganan gaththewath ne. vet nam keeyata wath enne ne kiwwa me welawata.

    eeta passe giyapu thana (Pelewatte) hitapu pora call karapu gaman car eka drive karan awilla clinic eka ariya re 11 pahu wea ethakota. niyama manussayek :yes:

    Matath mulinma kiwwe palawatthe ekak gana ape gewal patthe ekek. Eth place eka danne nane ban. anisa thamai meka hoyagena giye.
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    පූසන්ව බෙහෙත් ගහන්න අරන් ගියාම උන් පනින්න බලවනවා අපේ අතත් හූරගෙන. අර කෑම ගෙනියන Basket තියෙන්නේ (පිටකොටුවේ නම් කියන්නේ baby කූඩ කියලා.) ඒවගේ එකක තමයි පූසන්ව ගෙනියන්නේ. ඒත් මේ හදිස්සියේ එහෙම කූඩ හොයාගන්න බැහැනේ. නැත්නම් පෙට්ටියක ගෙනිච්චත් එලියට පනිනවා. පැනලා ගියොත් නම් අල්ලන්න බෑ. ඒක අපිට මාර දුකක්. ඌටත් දුකයි දන්නේ නැති පලාතක ඌ තනි වුනොත්.

    ඒක හින්දා ගොඩක් පරිස්සමින් ගෙදර ගේන්න. ඒක හින්දා හොදම දේ තමයි පෝර උරයකට වගේ දාගෙන යන එක. හුස්ම ගන්න පොඩ්ඩක් ඉඩ තියලා.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පූසන්ව බෙහෙත් ගහන්න අරන් ගියාම උන් පනින්න බලවනවා අපේ අතත් හූරගෙන. අර කෑම ගෙනියන Basket තියෙන්නේ (පිටකොටුවේ නම් කියන්නේ baby කූඩ කියලා.) ඒවගේ එකක තමයි පූසන්ව ගෙනියන්නේ. ඒත් මේ හදිස්සියේ එහෙම කූඩ හොයාගන්න බැහැනේ. නැත්නම් පෙට්ටියක ගෙනිච්චත් එලියට පනිනවා. පැනලා ගියොත් නම් අල්ලන්න බෑ. ඒක අපිට මාර දුකක්. ඌටත් දුකයි දන්නේ නැති පලාතක ඌ තනි වුනොත්.

    ඒක හින්දා ගොඩක් පරිස්සමින් ගෙදර ගේන්න. ඒක හින්දා හොදම දේ තමයි පෝර උරයකට වගේ දාගෙන යන එක. හුස්ම ගන්න පොඩ්ඩක් ඉඩ තියලා.

    Loku pettiyakata redi daala dagena giye ban
    Aulak une naa. u athal eke watapita bala bala giya.
    Samahara welawat thisrt eke ellenawa atha daala.
    :D:D:D
    Palaweni dwase nam injection gahuwama tikak dagaluwa withrai.
    Second day eke nam hena gemak dunna control karanna, apita allaganna bari nisa unge ekek thamai allagatthe.
    Ada thamai epa wenne.

    :baffled::baffled::baffled::baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස් පැටියෙක් ඉන්නවා බං
    මට ආසාවේ බෑ ගෙදර ගෙනියන්න
    ඒත් උගෙ අම්ම එක්ක ඌ ඉන්නේ
    තාම කුක්කු බොනවා
    ඒක හින්දා මට හිතෙන්නෑ අරන් යන්න
    ඌ හෙන මැර පූසා
    කන්නමයි පනින්නේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පූස් පැටියෙක් ඉන්නවා බං
    මට ආසාවේ බෑ ගෙදර ගෙනියන්න
    ඒත් උගෙ අම්ම එක්ක ඌ ඉන්නේ
    තාම කුක්කු බොනවා
    ඒක හින්දා මට හිතෙන්නෑ අරන් යන්න
    ඌ හෙන මැර පූසා
    කන්නමයි පනින්නේ

    Api geniyanne uwa hadanna yana chethanwen unath
    Ammagen patiyekwa wen karana eka pawak ban.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    2zs5spl.jpg

    menna machnla deweni dawase gattha pics
    eye nam yanna bari una wassa nisa.
    Dann nam hodai wage kanawa hodata kiri ehemath bonawa.

    :D:D:D

    maara sathutui mu nagita innakota.
    :love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: compstudent

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,779
    6,003
    113
    2zs5spl.jpg

    2ibchac.jpg

    menna machnla deweni dawase gattha pics
    eye nam yanna bari una wassa nisa.
    Dann nam hodai wage kanawa hodata kiri ehemath bonawa.

    :D:D:D

    maara sathutui mu nagita innakota.
    :love::love::love:

    එල එල, අද අනිවා අරන් පල ... :P