moko une..
puuso epa wenawa bn leennu allanakota,, ape eka hamadaama wage magen guti kanawa leennu allala
puuso epa wenawa bn leennu allanakota,, ape eka hamadaama wage magen guti kanawa leennu allala
කෝ බන් Updates ...

hitu hitu ada reta daannam
mey tike trip giya ban
poosage thathwe aulakuth na hodakuth naa
U kiri bonawa malu kanawa.
Eth pana na wage.
Eth karapotthek meeyek ehema dakkama pissek wage duwanawa unge passe.
Eye karapotthekda manda kewa.
aith muwa eliyata dammoth aith mokak hari jarawak kala ei.
![]()
ඌට හොඳ උනාම යවපන් ඌට කැමති තැනක යන්න, නැත්තන් පව් සිද්ද කරගන්න වෙන්නෙ 
එහෙමද ... එල එල .. අර අන්තිම ඉන්ජෙක්ෂන් එක ගැහුවද ? මොනා උනත් උඹ කරන්නෙ බොහොම පිං සිද්දවෙන වැඩක් ..ඌට හොඳ උනාම යවපන් ඌට කැමති තැනක යන්න, නැත්තන් පව් සිද්ද කරගන්න වෙන්නෙ
![]()

Pusa maruna machanla.
maara dukai ban.
uta beheth dunna ban sehenna eth hari giye na,
As dekama penne na wahila gihin as wala suda awilla tibba,
Hamadama mama uge as wala kaba sudda kala eth as deka hawasata aith kaba walata wahila giya.
keweth na wathura witharak bonawa dunnama.
Ada ude baladdi marila machanla
thred eke first page eka dakiddi dan duka hithenawa machanla
![]()

අවුලක් නැ දැන් ඉතින් මක් කරන්නද
උබ පූසාව බේරගන්න මොනවහරි දෙයක් කරපු නිසා ඒක උබට හොදයි
අප්පා...
පුලුවන් තරම් මහන්සි වුනානේ මචෝ කමක්නෑ. ලොකු පිනක් කරගත්තේ.
මචන් එළ උඔට පව් නෑ.

Pusa maruna machanla.
maara dukai ban.
uta beheth dunna ban sehenna eth hari giye na,
As dekama penne na wahila gihin as wala suda awilla tibba,
Hamadama mama uge as wala kaba sudda kala eth as deka hawasata aith kaba walata wahila giya.
keweth na wathura witharak bonawa dunnama.
Ada ude baladdi marila machanla
thred eke first page eka dakiddi dan duka hithenawa machanla
![]()

උඹ කරගත්තෙ ලොකු පිනක්.
පූසාගෙ කර්ම ශක්තිය මේ ආත්මෙදි ඉවරයි කියල හිතපන්.
ඌ සමහර වෙලාවට දැන් සුගතියක ඉන්නත් පුළුවන්.
adera saththu hadala leda unama epa wenawa ban ita passe marenawa
mannam dan athi karanne naththe oka hindamai ban
paw ban sirawata
kamak na uba hoda deyak kalane ban![]()