පූසෙක් ඕනෑ කර තිබේ

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    try doing a search on facebook. i saw some sellers with british short hair kittens there. i am not sure whether they really have the kitten. british short hair is not so common in sri lanka
     
    • Like
    Reactions: Solo Rider

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,366
    113
    වැලිවේරිය
    118505925_924493128037444_3104406584648319463_n.jpg

    😍😍😍😍
     
    Last edited:

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පූසොන්ගෙන් මට හම්ම්බවෙලා තියෙන හොදම වර්ගෙ Korat cat තමයි. උන් මාර බුද්ධිමත්, ලෝම ඒ තරම් දිග නෑ. හරිම පහසුයි පුරුදු කරන්න.

    මම තයිලන්ඩ් ඉන්න කාලෙ ලන්කාවෙ කිහිප දෙනෙකුට ගෙනල්ල දීල තියෙනව. මම පොඩ්ඩක් බලන්නම් උන් ලග පැටව් ඉන්නවද කියල.

    Korat.png
    උබ හෙව්ව ද මචං
    පුකූව් පැටියෙක😍
    ගෙබ්බෙක් වගේ යකො
    පුකූව

    යැස්, දැනට පැටව් නෑ කිව්ව. මේ අවුරුදෙ අන්තිමට වගේ පැටව් ලෙබෙන්න පුලුවන් කියල වෙට් කියල තියෙනව.
    එහෙනම් මේ අවුරුද්දේ අන්තිමට එකෙක් දියන්කො මචං.
    මං හෙන ආසයි ඒ වර්ගෙට😍😍😍
    ------ Post added on Mar 19, 2021 at 4:22 PM
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    BUMP

    ඕකුන් හෙන මෝඩයි බන්. අපේ අක්කගෙ ගෙදර එකෙක් ඉන්නව, පර්සියන් පූසෙක්.
    ඒකා හූරන්නෙ නෑ, ඕනෙ එකෙකුට අල්ල ගන්න පුලුවන්, බල්ලෝන්ට එහෙම බය නෑ. ඌව එලියට දාන්නෙ නෑ, බල්ලෙකුට සෙට් උනොත් දෙකට කඩල දාන නිසා.

    හෙනම ගොන්. ඔහේ ඉන්නව.

    උබට එකෙක් අහු උනෙ නැත්නන්, නිකන් වල් පූස් පැටියෙක් අරගෙන, විටමින් කෝස් එහෙකුයි, බලල් කෑමයි දියන්( අර පොඩි ඇට වගේ ඒව ) හොදට බූල් දාල පිම්බ්ල එනව. අක්කගෙ ගෙදර එහෙම එකෙකුත් ඉන්නව, ඌ නන් සුපිරි, හෙන ෆිට්නස්, කොටිය මූඩ් ඉන්නෙ.
    vitamin one naa yako
    saalayo 3k deepan udetai hawasatai
    ape gedara pusa dn awurudu 8k wage apith ekka,uu awata passe meeyo karapoththo adu una
     
    • Love
    Reactions: Solo Rider

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    උබට පූසා සල්ලිවලට ගන්න බෑ කියන්නේ නඩත්තු කරන්නත් බෑ ඒක නිසා ඒ සත්තු හදන්න පුළුවන් තැන් වල හැදෙන්න දීපන්
     
    • Dislike
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උබට පූසා සල්ලිවලට ගන්න බෑ කියන්නේ නඩත්තු කරන්නත් බෑ ඒක නිසා ඒ සත්තු හදන්න පුළුවන් තැන් වල හැදෙන්න දීපන්
    මේ වෙලාවෙ පුසෙකුට 15ක් 20 ක් වියදම් කරන්න බෑ.
    විටමින් ඒව මේවට 5ක් විතර පුළුවන් දැනට.
    උබ නොදන්න හුත්තවල් වලට හොට නොදා හිටුකො.
    ගෙනාවට පස්සෙ කොයි මිනිහත් මැරෙන්න දෙන්නෙ නෑ අතේ සතේ නැතත්

    vitamin one naa yako
    saalayo 3k deepan udetai hawasatai
    ape gedara pusa dn awurudu 8k wage apith ekka,uu awata passe meeyo karapoththo adu una
    උගෙ ෆොටෝ එකක් දාපන්කො බං.
    නිකං පූසෙක් ද? හොද බ්‍රීඩ් එකක් ද?
    සාලයො කෑවම හොදට ලෝම එන සීන් එකක් තියේද?
    ------ Post added on Mar 19, 2021 at 10:31 PM
     
    • Love
    Reactions: Solo Rider

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    උබට පූසා සල්ලිවලට ගන්න බෑ කියන්නේ නඩත්තු කරන්නත් බෑ ඒක නිසා ඒ සත්තු හදන්න පුළුවන් තැන් වල හැදෙන්න දීපන්
    danna paka thamai,salli thiyana godak un balla hari puusa hari naaki wenakota,ledak hadunama uuwa kohetahari genath daanawa,balapan higana minissu gawa thiyana sathwa karunawa
    salli walin hama dema maninna yanna epa ubata dawasaka waradiwi

    ------ Post added on Mar 19, 2021 at 11:24 PM
     

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    danna paka thamai,salli thiyana godak un balla hari puusa hari naaki wenakota,ledak hadunama uuwa kohetahari genath daanawa,balapan higana minissu gawa thiyana sathwa karunawa
    salli walin hama dema maninna yanna epa ubata dawasaka waradiwi


    ------ Post added on Mar 19, 2021 at 11:24 PM
    සල්ලි නැතුව ඕකුන් ලෙඩ උනාම බෙහෙත් අරන් දෙන්නේ වෙට්ට පුක දීලද