විටමින් වලට කොච්චර සල්ලි යයි ද බං?
හීරුවෙ නැති උණාට කමක් නෑ.
පෙනුමට හුරතලේට ඉන්නව නම් ඇති.
අක්කගෙ ළග පැටව් නැද්ද?
poos kama kilo ekak 1200-1500 wenawa...
බලු කෑම නම් 750-900 අතර,,,
maaseta ekekuta kilo 3k wage yanawa wel 2k denna. කෑම වෙල් දෙකක් තමා දෙන්න ඕනා.. 3ක් පොඩියට දුන්නට අව්ලක් නැහැ
මාළුත් ඕන නම් අතරින් පතර දුන්නට කමක් නැහැ....
පූස් කෑම දෙන එකේ වැදගත් කම එකට පුරුදු උනාට පස්සේ වෙන කෑම කන්න කැමති නැහැ...
අවාසි- උබ කන්න දුන්නේ නැති නම් ඌ ඉවරයි....
vitamin nam 2000-3000 k yayi
අවුරුද්දකට පාරක් ට්‍රයි කැට injection එක ගහන්න 2500.00 - 3000
පිස්සු බලු රෝගෙට 750 විතර
කැත කරන්න පූස් / බලු ලීටර් එකක් දානවා නම් එකටත් 2000-3000ක් තියාගන්න වෙනවා...
නාවන්න shampoo, කිනිතුල්ලන්ට බේත්... පූසෝ උන් කෙල නාන නිසා බලු බේත් හරියන්නේ නැහැ...
ළමයෙක් හැදුවා නම් ලාබද කියල දැන් උබ හිතන්නේ
වත්තේ කැත කරන්න පුරුදු කරනවා නම් ඔන නැහැ.....