2nd picture eke inna alu paatata pusata kiyanne british short hair cat kiyala.
Last edited:
උබ හෙව්ව ද මචංපූසොන්ගෙන් මට හම්ම්බවෙලා තියෙන හොදම වර්ගෙ Korat cat තමයි. උන් මාර බුද්ධිමත්, ලෝම ඒ තරම් දිග නෑ. හරිම පහසුයි පුරුදු කරන්න.
මම තයිලන්ඩ් ඉන්න කාලෙ ලන්කාවෙ කිහිප දෙනෙකුට ගෙනල්ල දීල තියෙනව. මම පොඩ්ඩක් බලන්නම් උන් ලග පැටව් ඉන්නවද කියල.
![]()
ගෙබ්බෙක් වගේ යකො
එහෙනම් මේ අවුරුද්දේ අන්තිමට එකෙක් දියන්කො මචං.යැස්, දැනට පැටව් නෑ කිව්ව. මේ අවුරුදෙ අන්තිමට වගේ පැටව් ලෙබෙන්න පුලුවන් කියල වෙට් කියල තියෙනව.
මේ වේ ස යා නම් ආයෙ බල්ලටවත් එපාමේ poo ස හොඳද?
View attachment 116986
පැටියෙක් නැද්ද?i have a long hair type persion cat![]()
man langa inneth patiyek ban. cat food witharai mama okata kanna denne.පැටියෙක් නැද්ද?
උන් කෑදර නැද්ද මචං?
කෑම කනකොට කරදර කරන්නෙ නැද්ද?
vitamin one naa yakoBUMP
ඕකුන් හෙන මෝඩයි බන්. අපේ අක්කගෙ ගෙදර එකෙක් ඉන්නව, පර්සියන් පූසෙක්.
ඒකා හූරන්නෙ නෑ, ඕනෙ එකෙකුට අල්ල ගන්න පුලුවන්, බල්ලෝන්ට එහෙම බය නෑ. ඌව එලියට දාන්නෙ නෑ, බල්ලෙකුට සෙට් උනොත් දෙකට කඩල දාන නිසා.
හෙනම ගොන්. ඔහේ ඉන්නව.
උබට එකෙක් අහු උනෙ නැත්නන්, නිකන් වල් පූස් පැටියෙක් අරගෙන, විටමින් කෝස් එහෙකුයි, බලල් කෑමයි දියන්( අර පොඩි ඇට වගේ ඒව ) හොදට බූල් දාල පිම්බ්ල එනව. අක්කගෙ ගෙදර එහෙම එකෙකුත් ඉන්නව, ඌ නන් සුපිරි, හෙන ෆිට්නස්, කොටිය මූඩ් ඉන්නෙ.
මේ වෙලාවෙ පුසෙකුට 15ක් 20 ක් වියදම් කරන්න බෑ.උබට පූසා සල්ලිවලට ගන්න බෑ කියන්නේ නඩත්තු කරන්නත් බෑ ඒක නිසා ඒ සත්තු හදන්න පුළුවන් තැන් වල හැදෙන්න දීපන්
උගෙ ෆොටෝ එකක් දාපන්කො බං.vitamin one naa yako
saalayo 3k deepan udetai hawasatai
ape gedara pusa dn awurudu 8k wage apith ekka,uu awata passe meeyo karapoththo adu una
danna paka thamai,salli thiyana godak un balla hari puusa hari naaki wenakota,ledak hadunama uuwa kohetahari genath daanawa,balapan higana minissu gawa thiyana sathwa karunawaඋබට පූසා සල්ලිවලට ගන්න බෑ කියන්නේ නඩත්තු කරන්නත් බෑ ඒක නිසා ඒ සත්තු හදන්න පුළුවන් තැන් වල හැදෙන්න දීපන්
මෙ උඹේ එකාද බන්?..කොහොමද මෙහෙම කරගත්තේ?..
සල්ලි නැතුව ඕකුන් ලෙඩ උනාම බෙහෙත් අරන් දෙන්නේ වෙට්ට පුක දීලදdanna paka thamai,salli thiyana godak un balla hari puusa hari naaki wenakota,ledak hadunama uuwa kohetahari genath daanawa,balapan higana minissu gawa thiyana sathwa karunawa
salli walin hama dema maninna yanna epa ubata dawasaka waradiwi
------ Post added on Mar 19, 2021 at 11:24 PM