මම අහල තියෙනවා පූසොන්ට ආදරේ මිනිස්සුන්ගෙ හිත හොඳයි කියල. කරුණාවන්තයි. ඉවසීම තියෙනවා. මට නම් හිතෙන්නෙ මොන සතාටත් කරුණාව දක්වද්දි හිතට අමුතුම නිදහසක් දැනෙනවා. පක තමා.