පූසෝ නන් හතර මායිමට ගේන්න එපා!!

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    පූසෝ නන් හතර මායිමට ගෙන්න එපා කියලා මාසෙකට පස්සේ අම්මයි පූසයි.

    මෙහෙම වෙලා නැද්ද උබලට

    FB_IMG_1617033899412.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    පූසෝ නන් හතර මායිමට ගෙන්න එපා කියලා මාසෙකට පස්සේ අම්මයි පූසයි.

    මෙහෙම වෙලා නැද්ද උබලට

    View attachment 118261
    ඔය මොනාද බං
    අපේ ආච්චිගේ ගෙදරට අයාලේ ගිය පුසෙක් කන්න ආවා . මම කැම එහෙම දැම්මා . මට බැන්නා එපා කියලා. ඊලග සතියේ වැඩට ගිහින් එද්දි එයා පුසාව යාලු කරගෙන . කියනවා ඒ එයාගේ මැරුන නංගි ආයිත් ඇවිත්ලු
    😄😄😄
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    අපේ ගෙදර නම් ඉන්නෙ මගේ කීමට. තුන් දෙනෙක් ඉන්නවා. එකට ඉපදුනු 4ක් ඉදියා එකෙක් පොඩි කාලෙම මොකෙක්ද ඇවිත් මරල ගියා😐😐 අනිත් තුනම ඉන්නවා. ලගදි දවසක් තාත්ත බෑග් එකක දාල ගැටගහල එකෙක් ගෙනිහින් කොහේ හරි දාන්න කොයල ජරා කරනව කියල. 😂😂 මං බැන බැන ලිහල ඌව තියාගත්තෙ. දැනුත් ඉන්නව කකුල් දෙක ලග. 😍😍😍
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අපේ ගෙදර නම් ඉන්නෙ මගේ කීමට. තුන් දෙනෙක් ඉන්නවා. එකට ඉපදුනු 4ක් ඉදියා එකෙක් පොඩි කාලෙම මොකෙක්ද ඇවිත් මරල ගියා😐😐 අනිත් තුනම ඉන්නවා. ලගදි දවසක් තාත්ත බෑග් එකක දාල ගැටගහල එකෙක් ගෙනිහින් කොහේ හරි දාන්න කොයල ජරා කරනව කියල. 😂😂 මං බැන බැන ලිහල ඌව තියාගත්තෙ. දැනුත් ඉන්නව කකුල් දෙක ලග. 😍😍😍

    තුවාලයක් හැදුන එකෙක් ඉන්නවා ඌට හෙට හරි අනිද්දා හරි බේත් දාන්න ඕනි.කලිනුත ලන්ච්ශීට් එකක් පස්සේ හිරවෙලා තිබිලා ඇදලා අයින් කරා පස්සේ..කවදා හරි මනෝ පාරක් ගහලා සතුටු වෙන්න තියෙන්නේ ඔය වගේ පොඩි පොඩි දේවල් තමයි බන්❤