පූස ගැන ටිකක් කලකිරුණ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    labbak adare.. yako hapala huranawa le ennama :angry::angry:

    ehenam tho pusanta wanachara wada karanawa athi :angry:

    mama podi kale idala puso 30kata wada hadala athi ekekwath ehema tharahata hurala na mawa… waradila pagunath huranne wath hapanne wath na.. :love::(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,555
    113
    Pls wear a MASK
    මටත් පේන්න බැරි සතෙක් පූසා
    කවදාවත් බල්ලෙක් අපි කද්දී ඇවිත් කන්න දගලන්නේ නැහැ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා අපි කාලා ඉවරවෙනකම්
    එත් කැරි පුසෝ එහෙම නැහැ පුදුම වදයක් තියෙන්නේ උන්ගෙන්
    උන්ගෙන් ඇති වැඩකුත් නැහැ

    පයින් ඵකක් දීපං පුකට.:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    පූසෝ හැමකෙනාටම රෙස්පෙක්ට් කරන්නෙ නෑ බන්. පූසොත් එක්ක බොන්ඩ් වෙන්න හැමෝටමත් බෑ. දන්න එකා දන්නවා පූසා එක්ක ඉන්න.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ehenam tho pusanta wanachara wada karanawa athi :angry:

    mama podi kale idala puso 30kata wada hadala athi ekekwath ehema tharahata hurala na mawa… waradila pagunath huranne wath hapanne wath na.. :love::(

    උඹත් මං වගේම එකෙක් :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පූසත් බල්ලගෙ සයිස් එකට හිටිය නං බලාගන්න තිබ්බ බල්ල ගොරා්ල එලෝන විදිහ. ඉරාගෙන කන්නෙ එහෙනං.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,524

    :yes: