හීන් පුතා;18091744 said:අඩෝ චන්ද්රිකා විතරක් ම දහස් ගානක් තියෙනෝ නේ. බොරුද කොහෙද බං..!
නෑ බන් ඇත්ත. දැනට පෘථිවිය වටේ active satellites 1100 ක් විතර තියෙනවලු වැඩකරන්නේ නැති ඒවා 2600කට වඩා තියෙනවලු.
http://talkingpointsmemo.com/idealab/satellites-earth-orbit






