පෙට්ටිය කඩන වීඩියෝ එක

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කවුද බන් අර පිටිපස්සෙන් ඉඳන් උබට කරන්න ඕන දේ කියන්නේ? උබේ කඩ්ඩත් ටිකක් අවුල් වගේ නේ. මගේ වගේ. :P
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    podi pettiyak.. ai ban meheta ena phones wala petti podi?
    ane manda ban full pack karala enne space adu karala :)

    giveaway? :P
    what mchn vid eke kiyana ekakda mama..aye balanna lejjai ban :baffled:

    You sound too bored :P with no enthusiasm at all for what you do :P were you forced to do this?

    very informative though
    thanks for your comments bro :)
    ill take for good in next vid :)

    කඩ්ඩ බැරි එකා;19601594 said:
    කවුද බන් අර පිටිපස්සෙන් ඉඳන් උබට කරන්න ඕන දේ කියන්නේ? උබේ කඩ්ඩත් ටිකක් අවුල් වගේ නේ. මගේ වගේ. :P

    ah a record karapu mage frnd ban
    ow ban ithin api sinhalene :D
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    shaa pattaneh mageth items wagayak enawa maga awama review ekak danna inne :rofl::yes: podi podi adu padu thiyenawa thama palaweni ekaneh hadila ey :yes:
     
    Last edited:
    • Like
    Reactions: ijay

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මගේ ඉතින් පළවෙනි එක...:rolleyes::baffled::baffled:
    Samsung Galaxy J2 Unboxing and Quick Review :P:P

    අඩුපාඩු කියන්න...:D
    සතුටින් බාරගන්නවා :):)

    Subscribe වෙන්න :rolleyes::D

    කෝ බන් මිටියෙන් ගහල, පිහියෙන් හූරල, පොලේ ගහල, වෙඩි තියල පෙන්නන්නේ නැහැනේ...අපරාදේ...:oo::dull: දැන් ඊළඟ වීඩියෝ එක එන්න උබ අලුත් ෆෝන් එකක් ගන්නකන් ඉන්න ඕනෙද? අවුරුදු 2ක් වත් යයි නේ? :rofl:

    කහ වතුර ටිකක් ඉහල ගනින්..කාම ප්‍රේතයෝ හැම තැනම...:P:P

    එල වීඩියෝ එක බන්...එලටම කියනවා උබ...කඩ්ඩෙන් නිසා මොකුත් තෙරුන් නැහැ :rofl::lol::(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    You must spread some Reputation around before giving it to ijay again.

    අඩෝ..පෙට්ටිය කැඩිලා ද බන් තිබ්බේ ගන්නකොට? ලේ ගියේ නැහැනේ :lol::rofl:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    shaa pattaneh mageth items wagayak enawa maga awama review ekak danna inne :rofl::yes: podi podi adu padu thiyenawa thama palaweni ekaneh hadila ey :yes:

    ela ela bro..dapan mchn :)

    throw the box ela ela.
    he he :)

    thanks bro :)

    කෝ බන් මිටියෙන් ගහල, පිහියෙන් හූරල, පොලේ ගහල, වෙඩි තියල පෙන්නන්නේ නැහැනේ...අපරාදේ...:oo::dull: දැන් ඊළඟ වීඩියෝ එක එන්න උබ අලුත් ෆෝන් එකක් ගන්නකන් ඉන්න ඕනෙද? අවුරුදු 2ක් වත් යයි නේ? :rofl:

    කහ වතුර ටිකක් ඉහල ගනින්..කාම ප්‍රේතයෝ හැම තැනම...:P:P

    එල වීඩියෝ එක බන්...එලටම කියනවා උබ...කඩ්ඩෙන් නිසා මොකුත් තෙරුන් නැහැ :rofl::lol::(
    ha ha mewa office ekata apuwa wagayak ban :D
    athal ekata damme :)

    You must spread some Reputation around before giving it to ijay again.

    අඩෝ..පෙට්ටිය කැඩිලා ද බන් තිබ්බේ ගන්නකොට? ලේ ගියේ නැහැනේ :lol::rofl:
    ha ha ela mchn blood na ban :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    reputation_neg.gif
    පෙට්ටිය කඩන වීඩියෝ එක 01-22-2016 11:20 AM podi petti hondai hutto, hirata bahinawa

    pissek.. :rofl: