pettiyen genunawa maninna epa pettiya thiyena un payyawal kiyak urala thiyenawada kiyala ahala balapanko . samahara un puket aragena . eth matanm hithenne peetiya kadapu eka gana lankawe kellonge mokadda mewwa ekk thiyenawa thamai . kochara ballek unat u gana hithe konaka thiyenawa . eka nawatanna be habai ehemai kiyala un ayet aru ekka haminenna yanne nm ne godak welawata ubata karanna thiyenne wenas penanne nathuwa hemita kellage hithe thiyena de danaganna eka . baduwak nm aniwa yanawa oka ekka natat wena ekek ekka hari .
මේක වැටෙන්නේ උබ කියපු පලවෙනි ගොඩට.... වේසකම තාම ඇඟේ තියෙනවා.මගේ නොවන මම දන්න කෙනෙක් ගේ ප්‍රශ්නයක් නිසා මෙහෙම එකක් නිකමට දාන්න හිතුනා..
මම දන්න යාලුවෙක්ට කෙල්ලෙක් සෙට් උනා.
කෙල්ල හොදයි, පවුලත් හොදයි. මූට කලින් බදින්න හිටිය කොල්ල එක්ක අවුරුදු 5 ක් සම්බන්ධයක් තිබිලා .
ඒක නැති වෙලා. ඒ කාලේ පෙට්ටිය කඩලා අරූ.
පස්සේ අපේ එකාටසෙට් වෙලා තියෙන්නේ.. දෙන්න හොදින් හිටියා. පරණ සිද්ධිය කියලා තිබ්බ මූට. මෙහෙම කලින් එකා එක්ක එකට හිටිය කියල.
මුන් දවසක් පාරෙ යද්දි කෙල්ල අර පරණ කොල්ලා දැකල. පස්සේ අරූට කියලා මම ආරයව දැක්ක අද. දැක්ක ගමන් නිකන් කරන්ට් එක වැදුනා වගේ දැනුනා. ගොඩක් කාලෙකින් දැක්කේ කියල. පරණ එකා දැකල නෑ කෙල්ල දකිනවා..
මේක කිව්වම අපෙ එකා අවුල් ගිහිං. කෙල්ලට. ඒ බව පෙන්නලා නෑ.
අවුලෙන් ඉන්නේ පරණ එකා ගැන කෙල්ලගෙ හිත යට තාම තියෙනවා කියලා.
අත්දැකීම් තියෙන අය උපදෙස් දෙන්න පුලුවන් ද
samanya deyakබැන්දට පස්සේ පෙට්ටියෙන් නම් කොහොමත් වැඩක් නැ..
හැබැයි.. මොලේ නැත්තම්.. attitude අවුල් නම්.. කට හොඳ නැත්තම්.. family අවුල් නම්.. Gold plated box එකක් තිබුනත් යහතින් වසන්න වෙන්නේ නෑ බැන්දට පස්සේ![]()
මම බඳින්න ඉන්න කෙල්ල වර්ජිනිටි එක ඇස් දෙක වගේ පරිස්සම් කරගෙන ඉන්නවා කියලා මට විශ්වාසයි
උඹ ෆේක් ප්‍රොෆයිල් එකක් නොවෙන නිසා ජොයින් වෙලා ලොකු කාලයක් නිසා මම මේකට උත්තරයක් දෙන්නම්.
මට හිතෙන්නෙම ඕක උඹේ සීන් එකක් කියල. හරි ඒක එහෙම උනත් නොවුනත් අදාළ නෑ.
මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන එකත් අමාරුයි. මේව කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව තව දේවල් නොදැන කියන්න බෑ. උඹේ ඩේට වැඩි වෙන තරමට උත්තරේ Accurate වෙනව විතරයි හැබැයි ඒත් හරිම උත්තරය කියල කියන්න බෑ. මොකද මිනිස්සු කාල බලල කියන්න බෑ නේ අපිට.
උඹ ඔය පෝල් එකේ දාල තියෙන ප්‍රශ්න වලට පර්සනලි මගේ උත්තරය මම නම් එහෙම එකක් බඳින්න කැමති නෑ. ඒක ටිකක් ගෝත්‍රික විදියට හිතන දෙයක් තමයි අනේ මංද ඒත් මම එහෙම එකක් බඳින් කැමති නෑ.
ඔතැන වෙන්න පුලුවන් දේවල් දෙකක් තියෙනව,
කෙල්ල ඔහොම කඩාගෙන නම් එක්කො පරණ කොල්ලව ගොඩක් විශ්වාස සිරාවටම ලව් කරල ඌ බූට් එක තියල ගිහිල්ල. හැබැයි එහෙම කෙල්ලෙක්ට කොල්ලො එපා වෙලා යනව, පිරිමි ගැන තියෙන විශ්වාසය නැති වෙනව. එහෙම නැත්නම් ඒ වගේම කඩාගෙන නොගැලපෙන නිසා අතඇරල ඒකි විසින් හෝ කොල්ල විසින්, ඔය වර්ජිනිටි එක ගැන හිතන්නෙ නැති කෙයා කරන්නෙ නැති කෙල්ලෙක්ම ඒක කිසි ගානක් නැතුව ඉන්නව. ටිකක් සෝෂල් කෙල්ලො එහෙමයි. ඒක නිකං එක සිද්දියක් විතරයි ගණං ගන්නෙ නෑ සත පහකටවත්.
අනිත් ජාතිය තමයි වටේ යන. උන් වෙනම ලයින් එකක්. උන්ට පෙට්ටි කඩාගත්තට ගානක් නෑ, කඩපු එවුන් මොනාහරි වීඩියෝ කරල ලීක් කරත් ගානක් නෑ උන්ට. උඹ එක්ක යාලුවෙලා උනත් අතඅරින්න පුලුවන්. ඒ කොටස ගැන අපි කතා නොකරම ඉමු. ඒව නම් කරගහන්න එපා.
අනිත් කොටසෙ ඉන්න කෙල්ලො වර්ග වර්ග දෙක තමයි තියෙන්නෙ දැන්. ඒකෙන් මම හිතන්නෙ අර සෝශල් කෙල්ලො ටයිප් එක හොඳයි. මොකද උන්ට ඒක නිකං සිද්දියක් විතරයි. Genuine විදියට කලින් සම්බන්ධය නවත්තල ඇවිත් තියෙන්නෙ උඹ ළඟට. හැබැයි උඹටත් ඒ කේස් එක නිකං සිද්දියක් විතරක් වෙන්න ඕන එහෙම නොවෙනව කියල තේරුනොත් එහෙම ටයිප් එකේ කෙල්ලෙක් උඹ එක්ක යාලුවෙන එකකුත් නෑ.
ඊට පස්සෙ අර අනිත් ටයිප් එකේ කෙල්ල සීරියස් ලව් කරල බූට වැදුන එවුන් නම් හිත වෙනස් වෙන්න බැරි කමක් නෑ. උඹවයි ඌවයි කම්පෙයා කරන්න ගන්න පුලුවන්.
අනිත් එක මේ වර්ජින් කෙල්ලො හොයන එක උඹේ චර්යාව මත ඩිපෙන්ඩ් වෙනව, උඹත් ලෝකෙ වටේ ඉන්න බඩු ගහ ගහ යනව නම් එහෙම එවුන් බලාපොරොත්තු වෙන්න එපා.
මේ ඇතුලෙත් තව තව දේවල් තියෙනව බං. මේකෙ එවුන් ජෝක් එකට කියන කතා ඇත්ත වෙන්නත් පුලුවන්. ඔය කලින් එකා හොඳට දීපුව මතක් වෙනව ඇති කියන්නෙ. එහෙම කම්පැරිසන් එකකට කෙල්ල යන්න පුලුවන්. හැබැයි මේ හැමදේම කෙල්ලගෙ ගතිගුණ මත රඳා පවතිනව. ඒව අපිට මෙහෙම කියන්න බෑ ඒක උඹට තේරෙන්න ඕන අපිට වඩා හොඳට.
ඔය උඹ කිව්ව සිද්දිය දිහා බැලුවොත් කෙල්ල ඕපන් කියල පේනව. හිතේ කැතක් තියේ නම් ඕව කියන්නෙ නෑ අඩුම තරමෙ කලින් එකා එක්ක හිටිය කියලවත් කියන්නෙ නෑ. ඒ කියන්නෙ ඒකි ඕපන්. හැබැයි ඔය කරන්ට් වැදුන වගේ කතා කිව්වෙ මොකද දන්නෙ නෑ ඒක කිව්ව විදියෙන් තමයි ඒක තීරණය කරන්න ඕන. නැත්නම් අර එකපාර පාරෙදි දැක්ක ගමන් ඒකි ෂොක් උනා කියන දේ අදහස් කරාද දන්නෙ නෑ.
මම නම් කියන්නෙ දියුණු සමාජයක ඔය වගේ වර්ජින් සීන් බලන්න ඕන නෑ මිනිස්සු. යල්පැන ගියපුව. හැබැයි පර්සනලි මට නම් එහෙම ඒව අල්ලන්නෙ නෑ. අනේ මංද ඇයි ඒ කියල මට සෙට් නෑ![]()
තියෙන අත්දැකීම් ගොන්නෙන් කියන්නේ
මොක උනත් කෙල්ලෙක්ට ෆස්ට් ලව් එක මාරෙට ෆීල් වෙනවා
දුර දිග ගිය එකක් නම් තවත් වැඩි
මොන ඉන්සිඩන්ට් එකේදි උනත් කම්පැරිසන් වදිනවා පෙර සහ දැන් කිය කිය කටින් නොකීවට
හිතාන් ඒ කෙල්ල නෙමේ අත්ඇරියේ කොල්ලා කියලා වෙන එකකට යන්න
එතකොට මේකිගේ හිතෙන් යන්නේ නැනේ
ඔය වගේ දේවල් තේරුම් ගන්න බැරිනම් හොඳම දේ ඒ කෙල්ලටත් වද නොදි තමනුත් විදවන්නේ නැතිව පැත්තකට වෙන එක
ඒවා දරාගන්න බැරි උන් පලවෙනි ලවු එක කරන්න බලන් ඉන්න කෙල්ලෙක් හොයා ගන්නම ඕනේ. නැත්නම් මේ වටේ කටු අනිවා සෙට් වෙනවා